Cherreads

Chapter 96 - 96

මම කෙලිම්ම ඒ ඇස් දිහා බලන් කව්ද වද කියලා ඇහුවා.....

මට තව දුරටත් ඒ අත ඉවසීමකින් අල්ලන් ඉන්න බැරි උනා....මොකද ..මට දැනුනා..මගෙ ඉවසීම කියන දේ මගෙන් හැංගිලා යනවා.....

මම ඒ අත අතෑරියා....කිසිම හැගීමක් දැනීමක් නැතිව.....

මම වෛර කරන්නෙ නෑ....මම කවදාවත් වෛර කරන්නෙ නෑ මොකද කෑවට පස්සෙ පිගාන විසික් කරන්නෙ අමනයො හින්දා...එගොඩෙන් මෙගොඩට ආවට පස්සෙ ඒ දන්ඩට පයින් අනින්නෙ අමනයො හන්දා....ඒ උනත්....ඒඋනත්.....මගෙ හිතේ වේදනාව වරෛයක් නොවී තරහවක් වෙලා ඉවරයි..කලකිරීමක් පසු තැවීමකට පෙරලිලා ඉවරයි...

තාත්තා බැස්සා....අයිනට කරලා තිබුන වාහනෙන් තාත්තා බැස්සා...ඒ බහිනකොට මමත් බැස්සා නිකන් නෙවෙ...අර ඵොටෝ ටිකත් අතට අරගන.....

ම්ම්...මේක....බ්....බැලුවා නම්...

මම තාත්තගෙ අතට ඒ ඵොටෝ ටික මිටමොලවලා මගෙ අත් දෙක සාක්කුවට ඔබා ගත්තා .....

ඒ මූන වෙනස් උනා.....

ඵොටො එක අල්ලන් උන්න අතෙ ඇගිලි ඵොටෝ එක් තව තව තදින් මිරිකුවා....එයා ඒක මේ දැන් ,මේ දැන් ඉරලා දාන තැනට ඇවිදින් තිබුනා.....

ඉ..ඉරුව්ත්.....ක්..කමක්....න්..නෑ....මගෙ...ගාව....ක්..කොපි තියනවා...ඔ..ඕන...තරම්.....

කොහෙන්ද මේක.....?

........

යෙවීන්....උඹට කොහෙන්ද මේක.....

මම හින උනා...හිනා වෙලා අහක බලාගත්තා ....ඒ එක්කම තාත්තා ඇවිදින් මාව උරහිස් වලින් අල්ලන් හොලවනකොට මම ඇස් යටින් තාත්තා දිහා බැලුවා.....

ජ්...ජීවිතේ.....ප්..පලවෙනි....වතාවට.....ම්..මේ ගෑනි.....මෙහෙම.....ය්..යනවා...දැක්කා වගේ.....හ්..හැසිරෙන්න එපා....ත්ත්....තමුන්....දැනුවත්....ම්..මේගැන...ත්ත්....තමුන්....දැනුවත්....

තමුන්ගෙ.....ග්..ගෑනි....ඇමතියගෙ....හ්..හොර...අඹුවක්....බ්..බව........

මම තාත්තගෙ මූන දිහා බලාගන ඉදන් බෙරිහන් නොදී හිමිහිට මිමිනුවා....පැහෙන තෙල් කටාරමක් තරමට තරහව බුබුලු දදා නැටුවත් උනත් මම බෙරිහන් නොදී හිමින් කතාකෙරුවා .....

ඇ...ඇයි.....එහෙම.....ක්..කෙරුවෙ.....ම්ම්ම්ම්ම්

......

ත්ත්....තමන්ගෙම.....ල්ල්...ලේ....තියන....

එකාව....ඇ..ඇහැට....ද්..දකින්න.....ක්..

කලින්....ඇයි...ව්...වලල....ග්..ගත්තෙ...

යෙවීන්....

හ්...හිතුවද.....මන් ඉබේ ලොකු උනා කියලා...ම්ම්ම්..මේ මොකුත් නොදැන....මගෙ ක්ක්...කරදඩු.....උ...ස්....උනා....ක්..කියලා.හිතුවද...

තමුන්ට කව්ද ඔය මනස්ගාත ඔලුවට දැම්මෙ....

මම හිනා උනා....තාත්තා මාව ආයම හෙලෙව්වා ....කව්ද මගෙ ඔලුවට මනස්ගාත දැම්මෙ ඇහුවා...

ප්ප්...පුරුශ....බ්..බීජානු....ද්..දුර්වලයි...ම්ම්...මේක....අ....දුනනවද...බ්...බැලුවා.නම්...හ්හ්..හරියටම .....ව්..වද....අම්මද....න්න්...නැත්තන් ....

මට මගෙ වචන සම්පූරනම කරන්න බැරි උනා....තාත්තා මගෙ අතේ තිබුන අවුරුදු ගානක් පරන රිපෝර්ට් එක උදුරලා ගත්තා වගේම ඒ මූන තත්පරේකටත් වඩා අඩු කාලෙකින් වෙනස් වෙලා ගියා.....

ඒ මූන හැගීම් මැරුන සුදු පාට රෙදි කඩක් වගේ වෙලා ගියා.....

ඒ....ඒ....ල්..ළමයා...බ්..බාප්පගෙ.....

යෙවීන්....

අඅ...අම්මට....හ්..හම්බෙන්න....උ..උන්න...ළමයා....බ්..බාප්පගෙ.....ත්ත...තමුන්....ළදරු ....ඝාතකයෙක්....ර්...රෙහාන්.....!!

ත්ත්...තමුන්ට බැරි....උ..උනා....අම්මගෙ....ග්..ගැබ්බර...කාලෙ....

...අම්මගෙ...මුනට...හ්..හිනාවක්...ගේන්න...ත්ත්...තමුන්....උ..උන්නෙ...තරහවෙන්...ත්ත්...තමුන්....උ..උන්නෙ....ඉ...ඊරිසියාවෙන්.....ත්ත්....තමුන්....උ...උන්නෙ..අ..අසතුටින්...

යෙවින්...

ශ්ශ්.....ම්..මං.....තාම.....කතා....ක්..කර්ලා.....ඉවර....න්..නෑ.....ත්ත්...තමුන්ගෙ.....ව්..වංචාව....ගැන....ම්ම්...මං....තාම....ක්..කියල...ඉවර....නෑ...

තමුන්....ව්..වංචා...කාරයෙක්.....කසාදෙ....ක්..කුරුටු.....ගාන්නත්...කලින්ම්ම.....

තමුන් මේ ගෑනි එක්ක....ප්..පෑහෙන්න....අරන්..තිබුනා.....

අම්මා...බාප්පා.....ඒ...ඒ..අය...වෙච්ච ...ප්..පොරොන්දු.....රැ...රැක්කා...උනත්.....තමුන්..වෙච්ච පොරොන්දු ....බ්..බින්දා....

ත්ත්...තමුන්....ඇ..ඇත්ත...දැන...දැන....මගෙ...අම්මව...ඒගේ...ඇතුලෙ....පෑගෙන්න...ඇරියා....

ඇයි.....

ආ....

ඇයි...

ම්ම්..මං...අහන්නෙ...ඇයි.....මම...මම...කොහොමත්....පිට...එකා....ජ්ජ්..ජාතියක්...ජම්මයක්...නොදන්න..එකා....ඒක...හ්..හරි...ඒත්...දීපු....ප්..පොරොන්දු රැකපු අම්මා

..බ්..බාප්පා....ඒ ඒ ....මිනිස්සු

යෙවීන් මේ අහපන්.....

අ....අහන්න.....මොනවද.....ම්...මොනවද....ද්...දුප්පත්.....කම....හ්..හන්දා...හැම...දේම....ඉ..ඉවසන....බ්..බව...ද්..දන්න....හ්..හන්දා...තමුන්ට තියන ආදරේ....හ්..හන්දා....තමුන්ව....ප්ප්...පාවා.දෙන්නෙ නැති..බව...දන්න....හ්..හන්දා....තමුන්...අ..අ..අම්මව...එලව...ග්..ගත්තා....

මං මිමිනුවා.....අ..තවමත් මම මුමුනනවා...තවමත් මම කෑ නොගහා කියවනවා.....තාත්තා එක තැන හිටගන ඉන්නකොට මම වෙච්ච දේවල් එකින් එක එක කියව කිව එහා මෙහා යනකොට තාත්තා අතට හිර කරන් උන්න ඵොටෝ එක පොඩි කරලා දැම්මා...

ත්ත්....තමුන්....ද්..දන්නවා....ඒ...ළමයා....බ්..බාප්පගෙ....ක්..කියලා ...ත්ත්....තමුන්...දන්නවා....බ්බ්..බාප්පට....උනත්....තියෙන්නෙ....තමන්ගෙ....ල්..ලේ...කියලා...ඒ..එත්...ඒත්...ඒ....මලකද...අම්මගෙන්....උ..උදුරන්....ඉ..ඉස්පිරිතාලෙම.....වැල...ලෙව්වා....ළමයා....හ්..හම්බෙන...මොහොත....වෙනකම්ම....අ..අ..අම්මගෙ...ඇස්වලට...ක්..කදුලු දුන්නා....

ඒ...ඒකෙන්...උනෙ.....අ..අම්ම...හ්..හිනා..වෙන....කාලෙට...වඩා.....අ..අඩන....කාලෙ...වැඩි....උනා....හරි.....

ම්..මම...නොදැනුවත්ව.....ම්ම්...මට....නො..තේරුම්ව.....ප්..පිට...පිට....අම්මගෙ.....ප්..ප්‍රෙශර්....ව්.....වැඩි.....උනා....ත්ත්..තමුන්...ඉ..ඉස්සරහමයි....දොස්තර ...අ..අම්මට.....ප්‍රවේසම් වෙන්න....ක්..කිව්වෙ.....ම්ම්..මං...හරිනේ...??

ඒ..ඒත්....ත්ත...මුන්...මොනවද....ක්..කෙරුවෙ...

ආ...

ත්ත්....තමුන් ...මොනද කෙරුවෙ.....

යෙවී ....න්....

මම එයාගෙන් පිට පිටම දෙපාරක් තමුන් මොනවද කෙරුවෙ අහනකොට තාත්තගෙ මූන වෙනස් වෙලා ගියා...එයාට බේරෙන්න තැනක් නැහැයි කියලා දැනුන තාත්තගෙ මූන තව තව සුදුමැලි වෙනකොට මම තවත් ඵොටෝ එකක් සාක්කුවෙන් ඇදලා ගත්තා...

ම්ම්..මෙක...ම්..මේක...ගැන...ක්ක්..කියන්න...දෙයක්....ත්ත්...තියනවද...????

මම ඒ ඵොටෝ එක තාත්තගෙ මූනට ඇල්ලුවා.....

වෙන කවුරුත් නෙවෙ උන්නෙ.....වෙන කවුරුත්ම නෙවෙ උන්නෙ...ඒ උන්නෙ තාත්තා වගේම කුඩම්මා කියන ගෑනි කාර් එක ඇතුලෙ.....

ම්ම්..මේ..ඵොටෝ...එක....මේක.....මේක...ත්ත්.....තමුන්...මගෙ....අ..අම්මව....ඩ්..

ඩිවෝර්ස් ....ක්..කරන්න.....ක්..කලින්.....නේ...ම්ම්ම්...

මං...හ්..හරි....නේහ්.....???

එ..එදා.....ව්....ව්..වෙච්ච ..දේ....මො..මොකක්ද...ක්..කියන්න.....මමම.....කියන්නද....න්..නැත්ත.....න්....ත්ත්....තමුන්.....ක්..කියනවද...????

......

මම ඒ මූන දිහා රවාගන බලාගන උන්නා.....ඒ අත්වලට අතේ තිබුන හැම කොලේම අතෑරිලා යනකොට මම රවාගන උන්නා...අම්මට ළමයා නැති වෙන්න එකම හේතුව....තාත්තා ....

අම්මට ලමයා නැති වෙන්න එකම හේතුව තාත්තගෙ අසමජ්ජාති වැඩ.....

ල්ල්...ළමයා....නැති....ව්..වෙන්න....එ..එකම...හ්..හේතුව.....උ..උඹගෙ.....ඒකිගෙ....ස්..සම්බන්දෙ.....අම්මා.....ස්...සැක....කෙරුවා..වගේම.....අම්මගෙ...ඇස්වලට...අහම්බෙන්....උඹලා....කාර්.....අස්සෙ...ම්ම්....මගුල්....න්..නටනවා....දැකපු...එක.....

උ..උඹ...දැනන්....උ..උන්නා...අවුරුදු ගානකට....ප්...පස්සෙ....ළමයෙක්....හ්...බෙන්න.....ඉ..ඉන්නෙ...උඹ...දැනන්....උ..උන්න....අම්මා...උන්නෙ...අවදානම්.....ක්..කලාපෙ.....උඹ...දැනන්....උ..උන්නා...මේ

...ළමයා...ගැන....මහ.....ග්..ගෑනි...ඕනාවටත්...වඩා බලාපොරොත්තු ත්ත්...තියන්....උන්නෙ....ක්..කියලා....ඒත්....උඹ.....මොකක්ද....ක්..කෙරුවෙ....

අ...අපි....ක්..කවුරුත් ....ඉ..ඉස්සරහා.....බ්..බොරුවට....ර්..රග...පෑවා.....අම්මව....ඩ්..ඩිවෝර්ස් ....ක්..කරන්න....බ්..බෑ....කිව්වා....ඒ....ඔක්කොම....රගපෑම්...

ඒ...ඔ..ඔක්කොම....ර්....රග....ප්..පෑම්.....

ඒ.....හ්..හැම...දේම...රග....පෑම්.....

ක්..කාව...රවට්ටන්නද.....ම්ම්....

ද්..දෙබඩි.....ජ්..ජීවිතයක්....ර්..රග.....පෑවෙ.....ක්..කාව....ර්...රවට්ටන්නද...ම්ම්ම්ම්....

මාව...???

බාප්පව...????

අ...අම්මව...

ම්ම්ම්...මහ....ග්..ගෑනිව...ර්‍ර්...

රවට්ටන්නද.....ආ...හ්....ම්..මොකාව....ර්..රවට්ටන්නද.....????

ය්...යෙ

ත්ත්...තමුන්ට.....තමුන්ව....රවට්ටගන්නවා...ඇරුනම.....ක්..කාවත්....රවට්ටගන්න....බැරි....උනා...තාත්තෙ.....ත්ත්...තමුන්ට....තිබුනෙ....එක...බ්..බඩවැල.....ක්..කඩ්න්....ආ....ආව....ස්ස්...සහෝදර්‍යා....එක්ක...ඊරිසියාව....ත්ත්....තමුන්...වද....බ්..බව...දැන...දැන...ඒක....ප්..පිලිගන්න....ක්..කොන්දක්....න්..නැති...කම....

ත්ත්....තමුන්...දැනන්....උ..උන්නා..බාප්පා.....අක්කට...න්..නැන්දට....ව්..වඩා....

ආදරේ....බව....ත්ත්...තමුන්.....අ..අවසානෙදි ....මගෙ...අ..අම්මගෙ...දුර්වල.....තැනටම....පහර..දුන්නා...

ළමයා.....න්..නැති....උනා...

ඒ...ඒ..තමුන්....හින්දා...

තමුන්....ලදරු....ගාතකයෙක්...

ත්ත්...තමුන්....ආත්ම....ගාතකයෙක්.....

කොටිම්ම.....තමුන්.....තාත්තෙක්....වෙන්න.....වාසනාව....නැති...කරගන....තමාටම.....වස්....වද්දගත්තු.....පව්කාරයෙක්....ර්..රෙහාන්...!!!

අවසානෙදි ...අවසානම..මොහොතෙදි...මම...කෑගැහුවා.....අවසානම තත්පරේදි මම කෑගැහුවා....

තමුන් දන්නවා....ඔ..ඔය....කෙල්ල.....තමුන්ගෙ නෙවෙ ....ක්..කියලා.....නේ....

...නෑ....ඒකි...

...තාත්තෙ.....ම්ම්..මම...කවදාවත් .....ස්ස්..සාක්ශි ....න්..නැතුව.....ක්..කතා...කරන...

එ..කෙක්....න්..නෙවෙ ...ම්ම්..මං....කවදාවත් ....අ..ආවට.....ග්..ගියාට...ව්..

වචන....එලිය....ට...දාන...එකෙක්කුත්....නෙවෙ.....

ඔය...කෙල්ල.....ස්...සිල්වා....ඇ..

ඇමතියගෙ...

යෙවීන්.....!!කට...කට වහපන්....ඒකි....ඒකි.....

උඹගෙ...නෙවෙ...ඒ...ඒකි...උ..උඹ්ගෙ...නෙවෙ....ඒකි....ස්..සිල්වගෙ...

තාත්තා කෑගැහුවා....ඇත්ත දැන දැන....උනත්....තාත්තා කෑ ගැහුවා....

ඒ...එකි.....ත්ත්...තාත්තගෙ.....න්..නම්....මොකටද...ත්ත්....තවමත්....මාව...හ්..හොයන්...එන්නෙ...ම්ම්ම්ම්ම්...ම්ම්.මොකටද...තවමත්....මගෙ....නම

....ක්ක්..කේටරින්....එකට..

.ද්..දාන්....ඉ..ඉන්නෙ...ම්ම්.....

න්න්..නෑ...එකි...මගෙ...ඒකි....මගෙ....උඹගෙ නම....තියෙන්නෙ....උඹ...මගෙ....හින්දා....මම....උඹගෙ....තාත්තා හින්දා.....

නෑ.....න්න්න්.....නෑ.....ඒක....හ්..හින්දා...

නෙවෙ...ඒක...හින්දා...නෙවෙ.....ක්..කොච්චර .....කොහොම ....උනත්....ඒකි.....ඇමතියගේ.....කියන්න...ත්ත්...තාත්තගෙ.....හිතට.....ව්..වද...දෙනවා.....ම්..මට.....අම්මෙක්...ත්ත්....තාත්තෙක්....න්..නෑ...කියන්න.....වගේම...මගෙ....අ..අයිතිය.....

තවමත්....තාත්තට.....ක්..කියන්න....තාත්තා....ස්..සහ...සුද්දෙම්ම....දන්න...හින්දා...

ද්ද්...දැන්වත්.....ක්..කොන්ද....පන...ඇතුව.....ඇ..ඇත්තට....මූන...දෙන්න.....තාත්තෙ.....

දැන්වත්.....පන....ඇතුව....ත්ත්....තමන්....ගෙ.....අත්වල....තියන....පව්.....වලට....හුනු....නොගා....මගෙ....අ....අම්මට....ක්..කරපු....අ.අසාදාරනේට.....ස්..සමාව....

ගන්න....තාත්තෙ...

ද්...දැන්වත්....ක්ක්..කරපු.....ව්..වැරදි.....ප්..පිලි.....ග්..ගන්න.....තාත්තෙ...

ඔ..ඔය.....ග්ග්...ගෑනිවත්....ඔය....

කෙල්ලවත්.....ත්ත්...තාත්තගෙ....න්..නෙවෙ....ක්..කියලා....මහ....උන්දට....ක්..කියන්න...තාත්තෙ.....මොකද....ඒ....ගෑනි...අද...වෙනකම්ම....හ්..හිතන්...ඉ..ඉන්නෙ....මගෙ...අම්මා.....වද....මූසලියක්.....ක්..

කියලා...කොන්ද....ප්..පන...ඇතුව....ග්..ගිහින්....ක්..කියන්න....වද.....අම්මා...නෙවෙ.....තමුනුයි.....ක්..කියලා ...

මම අහක බලාගත්තා ...මොකද...මට තව කියවන්න ඕන නෑ.....මම කොච්චර කියෙව්වා උනත් තාත්තා ඉන්නෙ තාත්තා හරි කියන තැන...තාත්තා වැරද්දක් කෙරුවෙ නෑ කියන තැන.....ඒක එයාටම තේරිලා සමාව ගන්නකන්....මම මෙතනින් එහාට කිසිම දෙයක් කියල තේරුමක් නැති හින්දම කට වහන් බලන් උන්නා....

තත්පර ගානක් යන්න ඇති....එයාගෙන් කිසිම සද්දයක් ආවෙ නෑ...කාගෙන් ගැලවුනත්...මිනිස්සුන්ට තමන්ගෙ හර්දසාක්ශියෙන් ගැලවෙන්න බෑ...

මම මගෙ ඔලුව වැනුවා.....මග්ව් සංධීර් කියපු හැම දේම අකුරක් නෑරම තාත්තගෙ ඉස්සරහ දිගෑරපු මම අවසානෙදි තත්පර විනාඩි වෙලා යන තැනදි ආපිට හැරිලා බැලුවා.....

ඒ ඇස් රතු වෙලා...ඒ කම්මුල් තෙත් වෙලා.....එයා අඩනවා...

මට දුකක් දැනුන් නෑ....

අඩන්න එපා තාත්තෙ කියන්නවත් හිතුන් නෑ.....හය හතර නොතේරෙන මම අමම්ව ගෙනත් දෙන්න කිය කිය අනන්තවත් අඩනකොට ඒ හිත ගල් කරන් උන්නා වගේ මමත් මගෙ හිත ගල් කරන් උන්නා.....

ඇරත් මට ආය අමුතුවෙන් ගල් කරගන්න හිතක් තිබුනෙත් නැ....මගෙ සංධීර් මගෙන් ඈත් උන තත්පරේදිම මම මගෙ හිත ගලක් කරගත්තා .....

ක්ක්...කාගෙන්.....බ්....බේරුනත්...ත්ත්...තමාට...තමාගෙන්.....බ්..බේර්‍ර්න්න...බෑ....ත්ත්....තාත්තෙ.....උ...සාවි....පිට....උසාවි.....ගිහින්....න්....නඩු...පිට....න්..නඩු...කතා....කරලා...ම්..මොන...දේ.....ක්..කෙරුවා ...උ...උනත්...ත්ත්....තමන්ගෙ.....හ්..හර්ද...ස්..සාක්කිය.....න්..නඩු.....අහන්න...ග්..ගත්තු....දාට...ඔය....ම්..මොන.....උසාවියත්...ප්...පරාදයි...ත්ත්.....

තාත්තෙ.....

......

මම මිමිනුවා...එයා අහන් උන්නා..එයාට අහන් ඉන්නව ඇරෙන්න දෙයක් කරන්න නෑ....එයාට අහන් ඉදලා අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ....එයා එයාගෙම අත්වලිනුයි වල කපාගත්තෙ...

ත්ත්...තත්තා....අද ...ක්ක්..කෝහෙවත්....න්..නැති.....හ්..හොරෙක්ගෙ.....ල්..ලමයෙක්ට...ත්ත්....තාත්තා....වෙලා...එ..එදා....අර.....න්..නොදරුවට...ත්ත්...තාත්තා...උනා....නම්...අපි....හ්..හැමෝම....එ..එකට...

ත්ත්...තමුන්ට...ස්..සල්ලි....ලොකු....උනා.....මහ....උන්දගෙ.....හිත...ද්..දිනා....ගන්න...ඕනා..උනා....ද්..දේපල.....ත්...තන්හාව.....ත්ත්....තිබුනා......

දැන්.....ඉතින්.....වෙන්න....ඕ...න....ට්..ටික....වෙලා....ඉවරයි......

ම්ම්..මට.....ක්..කියන්න.....ත්ත්....තියෙන්නෙ.....ම්...මෙච්චරයි.....ක්ක්..කරුනාකරලා ....මගෙ....අ..අම්මා.....ම්..මගෙ.....

තාත්තා....ඉ..ඉස්සරහ....මට....ම්..මගෙ.....ප්..පුතා....ම්...මගෙ.....ප්..පුතා....කියන....

නම..වත්.....

මට....න්න්..නංගියෙක් .....ඉන්න....

කතාවව....වත්...ක්ක්...කියන්න...එපා.....ම්..මට.....උ..උන්නෙ.....ම්..මල්ලියෙක්....ම්ම්..මට....උ....උන්නෙ...මල්ලියෙක්.....ඌ...උන්නා...නම්...අද....අ..අවුරුදු ...අටක.....ක්..කොල්ලෙක්...ත්ත්....තාත්තා...ඌව....මරා ..ගත්තා...

ඒ...වගේම...ම්...මං....බ්..බොහෝම....ක්..කරුනාවෙන්...ක්..ක...කියනවා...ක්ක්..කාමර....අ..අස්සෙ.....ලගින.....මගෙ....අ..අම්මගෙ....ස්..සතුට.....ව්..විනාශ...ක්..කරපු...ග්..ගෑනු....න්ව...මගෙ...අම්මා....

කරවන්න...එපා....හ්..හරි...

යෙවින්...මේ...අහපන්.....පුතේ

හ්හ්....හෝව්.....හ්..හෝව්...ම්ම්...මං....තාම...ඉවර.....න්න්...නෑ....හරි...ම්...මං....

තාම.....ඉවර...නෑ...

මම කියවනකොට අහන් ඉන්න බැරි හන්දමද කොහෙද එයා අර අතේ තිබුන කොල ටික බිමට අතෑරලා දාලා මගෙ ගාවට ආවා....හැබැයි මම එයා එනවත් එක්කම පස්සට පැන්නා....

දැන් බදාගන දුක කියන්න වෙන්න ඇති.....අපිට දුක කියන්න ඕනා කාලෙදි අපි දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ...

දැන් ...දැන් මොකටද...ගිදරෙන් පිච්චෙන මිනිස්සු තමයි වේදනාවෙ තරම දන්නෙ.....එයාටත් ඒ වේදනාව දැන් දැනෙනවා ඇතිනෙ....

යෙ....වින්...මගෙ පුතෙ...

ද්..දැන්....ඇඩුවා...දෙඩුවා කියලා.....ප්ප්...පලක්.....න්..නැ.....නෙ...අ..අපි....අපේ....ජ්..ජීවිත.....හදාගන....ඉ..

ඉවරයි.....ම්ම්.....මහා..ලොකුවට...ද්..දෙන්න...දේවල්.....න්..නැති.....උ..උනත්.....ම්..මට....හ්..හිසැතැනක්...න්..

නොතියම.....ආදරේ....ද්...දෙන්න.....

අම්මෙක්.....ත්ත්....තාත්තෙක්...ඉ...

ඉන්නවා.....අම්මටත්.....එහෙමයි....

අම්මට.....ම්ම්...මං.....ඉ..ඉන්නවා...ම්...මට.....බ්..බාප්පා....ඉ...ඉන්නවා.....

ම්ම්..මම...ද්..දන්න.....තරමට....අම්මා....මේ...ගෙවෙන...ත්ත්....තත්පරේ....

වෙනකනුත්.....තමුන්ට....අ..ආදරෙයි.....ක්ක්...කරන්න...දෙයක්.....න්න්...නෑ....

අන්දයන්ට...ම්ම්..මැනික්....අහු....උනාට.....ඌට....අ..අගේ...න්..නෑ....කියන්නෙ.....ක්..කට....කහනවට....නෙවෙනේ...

හ්හ්..හැබැයි...අ...අම්මා...අද....ඉ...ඉන්නෙ...සතුටින්.....අ..අම්මගෙ....හ්..හයියට.....බ්බ්...බාප්පා....ඉ..ඉන්නවා.....ස්ස්...සමහර....ව්..විට...ක්ක්...කියන්න....බ්...බෑ....බාප්පා....අම්මව.....බදින්නත්....

යෙවීන්....ඒ මගෙ ගෑනි...උඹගෙ අම්මා

හහ්.....???ග්ග්...ග්ග්....ගෑනි...ක්ක්...කවදා ...ක්ක්..කවද.....ඉදන්ද.....ම්ම්ම්...ක්..කවදා....ඉදන්ද....ග්ග්....ගෑනි....උනේ.....ර්‍ර්...රෙද්දක්....ඇ..ඇදන්ද...ඕ..ඔය....කතා...කරන්නෙ...ආ....???

තාත්තා කෑ ගැහුවා.....අපි අපේ ජීවිත හදන් ඉවරයි....බාප්පා කවදා හරි අම්මව බදීද දන්නෙ නෑ කියන්න කටගන්නවත් එක්කම තාත්තා මාව කොලර් එකෙන් අල්ලගත්තා ....අල්ලන් හෙලෙව්වා......හැබැයි මං ආපිට තාත්තව තල්ලු කරල ඇරියා.....ගෑනි.....කුනු මාලුවෙක් ගානට ඇදලා දාපු මගෙ අම්මා කවදද ගෑනි උනේ.....

ත්ත්....තාත්තෙ ....හ්..හිතන්න...එපා....

අම්මා....ත්ත්..තාත්තට ...තවමත්....ආදරේ...කෙරුව....ප්..පලියට ....තාත්තව....න්..නාවලා....ගෙට....ගන්න....බ්..බලන්...ඉන්නවා...ක්..කියලා...හරි...තමුන්...ඒ...ගෑනිව.....අමු...අමුවෙම....මරා...ගත්තා.....ත්ත්...තව....ලැජ්ජා...නැතුව....ක්..ක්ක්..කියවනවා.....

......

........

මම හයියෙන් හයියෙන් හුස්ම ගත්තා....මම...හයියෙන් හයියෙන් හුස්ම අල්ල අල්ල ලාවට ඔලුව වැනුවා...කොච්චර සතුටින් ඉන්නවා වගේ ඉන්න හැදුවත්....මං දන්නවා....තාත්තගෙ හිත ඇතුල අපායක් කියලා ....ගෑනි තවමත් ඇමතියගෙ කාමර අස්සෙ රිංගන්න යන බව දැන දැන මොකුත් කරගන්න බැරි කමට කටවහන් ඉන්න තාත්තගෙ පවුල් ජීවිතේ තනිකරම ගින්දර ගොඩක් කියන්න මම දැනන් උන්නා....දැනන් උන්නා කියන්නෙ මගෙ සංධීර් හැම දේම ඇතුලට යන්න කලින් මට හැම දේම අකුරක් නෑරම කියලා තිබුනා....

ය්..යෙවීන්....ම්ම්..මට...ව්..වැරදුනා.....ම්ම්..මට...ව්ව්...වැරදුනා.....ප්...පුතේ........

මම බලන් උන්නා.....තල්ලු කරපු තාත්තා අනිත් පාර මට වැරදුනා පුතේ කියන ගමන් ඉකිගහන්න ගත්තා....මට වැරදුනා කිය කිය හයියෙම්ම අඩන්න ගත්තා ...

මට....සමාවෙයන්....රත්තරනේ .....තාත්තට ..සමාවෙයන්...මගෙ....පුතේ...මම...උඹව....අම්ම්ගෙන්...මං.....ඈත්....කෙරුවා ....මට...උඹව....නැති....උනා.....අච්චර....හොද...ගෑනියෙක්ව....එලවන්...මම....කරගහන් තියෙන්නෙ .... සාපයක් ...යෙවීන්.....උඹගෙ තාත්තට...උඹලට දුන්න ගින්දර මේ....ආත්මෙදිම....පල...දුන්නා...මගෙ.....යෙවීන්.....

තාත්තා කියෙව්වා....අපිට දීපු ගින්දර මේ අත්මෙදිම පල දුන්නා කියන ගමන් මාව අත් දෙකම කිටි කිටියටම තුරුල් කරගත්තා .....

නට කදුලු ආවෙ නෑ කිව්වොත් ඒක අමූලික බොරුවක්.....මට වේදනාවක් දැනුන් නැ කිව්වොත් ඒක අමූලික බොරුවක් ..... මට කදුලු ආවා...ඒත්...මම ඒ එකම කදුලක්වත් ඒ ඇස් වලට පෙන්නන්නෙ නැතිව උන්නා.....මම මගෙ කදුලු තාත්තගෙන් වහන් කෙරුවා ...

ඕන් නෑ...ඕන්....නෑ.....වැරදුනාම විතරක් ...

සමාව දෙන්න ඕන තැන් තියනවා.....සමාව දෙන්න ඕනෙ නැති තැන් තියනවා....

සමාව කියන්නෙ.....බාල්දු කරන්න ඕන වචනයක් නෙවෙ.....මම තාත්තව පැත්තකට කෙරුවා .....

එයා තව තව මාව තූරුල් කර ගන්න හදනකොට මම තාත්තව පැත්තකට කෙරුවා .....

ම්ම්....මට.....ය්...යන්න.....ඕනෙ...

මම තාත්තා දිහා බලලා යන්න ඕනා කිව්වා...එයා කදුලු පිහිදන ගමන් ඵෝන් එක අරන් වෙලාව බැලුවා.....

අට පහුවෙලානෙ....දැන් යන්න බෑනෙ....

ම්ම්..ම....න්...ඉස්කෝලේ යන්නෙ නෑ.....

එහෙනම්.....

ප්ප්...පුස්තකාලෙට ය්.... යනවා...

ම්ම්ම්ම්....තාත්තා ඉවර වෙනකන් ඉන්නද.....

ඔ..ඕන්...නෑ.....ම්ම්..මං...වෙලා....ය්..යනකන්....ඉ..ඉන්නවා....ද්..දැන්...ගෙදර....ග්ග්..ගියෝතින්....ත්ත්...තාත්තා...මාව...හ්..හම...ග්....ගහයි.....

තාත්තා මා එක්ක ඉන්න ඇහුවා...මං දන්නවා....තාත්තට දැන් ඕනා එකම දෙයයි....එයාට ඕන මට ලන් වෙන්න...තාත්තට ඕනෙ ආයම අවුරුදු අටක් පස්සට යන්න...ඒත්.....තාත්තා අතින් අතෑරුන දේවල් ආය කවදාවත් එයාට අල්ලගන්න බෑ....කවදාවත් ....කවමදාවත් ...ජීවිතේ කවදාවත් මිනිසුන්ට දෙවනින් අවස්තාවක් ආය ආයම දෙන්නෙ නෑ...ඒ දුන්නත්....මෙච්චර ලේසියකට නම්...දෙන්නෙම නෑ...

යෙවීන්.....

.ම්ම්ම්

මම උන්නෙ මගෙ බෑග් එක තුරුල් කරගන......තාත්තා මගෙ ඔලුව අතගෑවා ....මම මොකුත් නොකියා හූ මිටි තිබ්බා...

මොකක්ද සංධීර්ගෙ...

ම්ම්...මං...එයාට....ආදරෙයි.....එයාව.....ඇදලා...ග්ග්...ගන්න...එපා....ඒ ..ගැන....හ්..හොයන්නත්...එපා.....එයාට.....මගෙ.....ඉස්සරහා....බ්..බනින්නත්...එපා.....අනිත්...ම්..මිනිස්සු...වගේ....නෙවෙ.....මම.....මට.....ඕනා...ක්..කිව්වොත්....ඕනමයි...

මම අහක බලාගත්තා .....සංදීර්ව ඇදලා ගන්නවත් එක්කම මම ආය මීක් නොකියන්න කියලා අහක බලගත්තා ........

බලන්න යන්න ඕනෙද.....

ම්ම්...මොකක්.....?

බලන්න යන්න ඕනෙද.....සංධීර්ව....

ව්...වේදනාවෙන්....ඉ..ඉන්න....මාව....න්..නිකන්....ර්..රවට්ටන්න....හදන්න...එ..එපා....තාත්තෙ.....අ..අනික.....ත්ත්....තාත්තා....ම්...මේදේවල් ...කරන්නෙ.....ආපහු.....

පරන...යෙවීන්ව.....හ්..හොයාගන.....නම්.....එපා....ම්ම්...මට....ක්..කියන්න....තියෙන්නෙ....එච්චරයි ...ම්ම්...මට....පුලුවන් ...මගෙ....ස්..සංධීර්.....ව්..වෙනුවෙන් ....බ්..බලන්...ඉන්න....ක්...කරුනාකරලා ....ම්ම්..මාව....පාවිච්චි කරන්න....හ්..හදන...එක...නවත්තන්න.....

මම දන්නෙ නෑ....මම් මේ තරම්ම දරදඩු උනේ කොහොමද කියලා ....මම දන්නෙ නැ....මම...මේ තරම්ම නපුරු උනේ කොහොමද කියලා ....ඒත්....මම තව දුරටත් පරන යෙවීන් නෙවෙ...

මම තව දුරටත්....අඩපු පොඩි එකා නෙවෙ.....ඉස්සර නම් මට කවුරු කොච්චර රිදෙව්වා උනත් මමත් එයාට එහෙම කරන්න හොද නෑනෙ හිතුවා....ඒත්...ඒත්...දැන්....ඒ යෙවීන් නැ....මට ගැහුවොත්...මරලා දාන තැනට මම මුරන්ඩු උනා.....

නෑ....තාත්තා එක්ක යන්නම්....

මාව රවට්ටන්න හදන එක නවත්තන්න...මාව පාවිච්චි කරන එක නවත්තන්න කියනකොට මගෙ දිහා බලන් උන්න තාත්තා අවසානෙදි නෑ තාත්තා එක්ක යන්නම් කිව්වා......

ත්ත්....තාත්තෙ....

කියන්න.....බඩ ගිනිද ....තාත්තා මොනවා හරි අරන් දෙන්නද.....මොනවද ඕනෙ....ක්‍රීම් බනිස්ද....

මං .....තවමත්....ඒ...පොඩි....ක්..කොල්ලා...නෙවෙ.....තාත්තෙ...ඒක...හන්දා.....නිකන්....මහන්සී....න්..නොවී.....ඉන්න.....ඇරත්.....තාත්තගෙ .. හිතේ.....කොනකවත්....අම්මව....ලන්...

කරගන්න...මාව....උදුරගන්න....අ..

අදහසක්.....ත්ත්....තියනවා..නම්.....

යෙවීන්...තාත්තට .....තාත්තට.....අව....ස්තාවක්....දියන්....පුතේ...මං...මං...පොරොන්දු වෙන්නම්....අම්මව...කවදාවත් ....අඩවන්නෙ....නෑ...මං....මං..උඹව....කවදාවත් ....ආඩවන්නෙ....නෑ...යෙවීන්...

අ..අපි....දැන්....අ..අඩන්න....බය.....නෑ....

ත්ත්...තාත්තෙ....ම්ම්..මොකද.....අපි....හ්..හැමෝම...මැරිලා....ආයම..න්න්න්..

නැගිටපු....උන්...ත්ත්...තාත්තා....අම්මට...ආදරේ....නම්...ආයම....ල්..ලන්...

වෙන්න.....හ්..හදන්නෙ ...න්න්..නැතුව....ඉ..ඉන්න....මොකද.....ම්ම්..මගෙ...අම්මා.....අමාරුවෙන් ....හිත....හ්..හදාගත්තෙ....අ..ම්මගෙ....තැන....ව්..වෙන....ගෑනියෙක්ට...දුන්න....ඔ..ඔයාම....ආයම...එයාව...ආදරෙන්.....ත්ත්....තුරුල් කරගත්තා....උ...උනත්....මගෙ....අම්....මට....ම්ම්..මතක්....ව්...වෙන්නෙ...එක...

දෙයයි.....

".මා...එක්ක....උ..උන්න...විදිහටම...අ..අර...ගෑනිත් ...එ..එක්කත්....උ..උන්නනෙ....ක්..කියලා.....වි...විතරයි .....ත්ත්...තාත්තෙ....."

මම කියන්න ඕන ටික කියලා දැම්මා.....ඇත්ත....මගෙ අම්මට ආයම ලන් උනත්.....එයා මගෙ අම්මව වැලදගන්න වාරයක් පාසාම...."මේ මිනිහා මාව දාලා ගියානෙ" කියන පරන තුවාලෙ ආයම පෑරේවි....දාලා ගිහින් ආයම ආවත් අර පරන ආදරේ අලුත් වෙන්නෙ නැති වෙවි....මලක් පර උනොත්...උනාමයි.....

එතනින් පස්සෙ ආයම තාත්තා මොකුත් කිව්වෙ නෑ....සැරයක් දෙකක් තාත්තගෙ ඵෝන් එකට අර ගෑනිගෙන් කෝල් එනකොට ආන්ස්වර් නොකර උන්න තාත්තා අනිත් පාර ආන්ස්වර් කෙරුවා

මොකද ඕයි මැරෙන්න යන්නෙ?මං මේ ළමයා එක්ක ඉන්නෙ

...

අනෙ මෙ.....උඹ මගෙන් අහගන්නෙ නැතුව ඵෝන් එක තියපන්...ඔලුවම කනවා...මට කොහෙවත් යන්න එන්න විදිහක් නෑ....යන තැනක වෙනදා ගියපු විදිහටම යනවා... 

මම අහන් උන්නා....ලෝකෙට පේන්න.....මහ උන්දට පේන්න කොච්චර රගපැවත් තාත්තගෙ පවුල් ජීවිතේ ඇත්ත පැත්ත මේක.....අර ගෑනි එහෙන් එක එක දේවල් කියනකොට මෙ පැත්තෙ ඉදන් බැනපු තාත්තා අවසානෙදි ඵෝන් එක පැත්තකින් දාලා නලල මිරිකන් ලොකු හුස්මක් ගත්තා .....

උඹගෙ අම්මා කවදාවත් මේ විදිහට මගෙ ඔලුව කෑවෙ නෑ යෙවීන් .....ගමේ ගොඩේ හැදුන අහිංසක ගති ඒ විදිහටම තිබුනා...කොහෙ ගියත්....කීයට ආවත්....පරිස්සමින් ගිහින් එන්න කියන එක ඇරුනම...ඒ ගෑනි කටක් ඇරල කවදාවත් අරක ගෙනෙන් මේක ගෙනෙන් කිව්වෙ නෑ....පවට පින දෙන්න බෑ යෙවීන්...පවට කවදාවත් පින දෙන්න බෑ........

ඇත්ත පවට කවදාවත් පින දෙන්න බැ.....පවට....කිසිම දාකවත් පින දෙන්න බෑ.....

කරපු වැරදිවලට පසු තැවෙන තාත්තා මේන් රෝඩ් එකට දාලා තවත් කාට කාට හරි කෝල් දෙක තුනක් ගත්තා....මං දන්නවා...තාත්තා මෙ දේවල් කරන්නෙ මගෙ හිත ගන්න...නැත්තන්...මොජ තාත්තද කැමති තමන්ගෙ වයසට කිට්ටු මනුස්සයෙක්ට පුතාව දෙන්න...ඇරත් පිරිමියෙක්ට....

කමක් නෑ....මට ඕනෙ මගෙ සංධීර්ව බලන්න.....එ ඇති.....

ත්ත්.....තාත්තෙ....

ම්ම්ම්ම්.....

කලර් ලයිට් එක ගාවදි වාහනේ නවතිනකොට මම තාත්තා දිහා බලලා තාත්තෙ කියනකොට එයා මා දිහා බැලුවා.....

ද්..දෙයක්.....අ..අහන්නම්....ක්.කියන්න.....ප්..පුලුවන්ද .....

අහන්න....

ම්ම්ම්...මගෙ....අම්මා....ම්ම්....මං...අහන්නෙ...මගෙ....ඇත්තම.....අ..ම්ම...ක්..කව්ද...???

හැමදේම විසද විසද යන ගමන් උන්න මම අවසානෙදි මෙච්චර කාලෙකට කවදාවත් අහපු නැති ප්‍රශ්නෙකට උත්තර හොයන්න හැදුවා...මට ඉන්න අම්මලා දෙන්නා දාහෙන් සම්පතයි...ඒත්...වෙන ලමයිට වගේම....මටත්...ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න ඕනා උනා.....

යෙවීන් ..

ම්ම්...මට.....ක්..කියන්න....තාත්තෙ....මාව....ගන්නකොට ...මම...නොදරුවෙක්...අවුරුද්දක්වත් ..ව්ව්....වයස නැති...ක්ක්...කිරි.....ස්...සප්පයෙක්...ම්ම්ම්...මාස....දෙක....ත්ත්....තුනක.....න්න්..නොදරුවෙක්.....ම්ම්ම්...මට.....ඕනෙ....මගෙ....අම්මා.....ක්ක්...කව්ද....

උඹගෙ අම්මව...අපිවත් දන්නෙ නෑ යෙවීන්....දන්න එකම දේ.....උඹගෙ අම්මා පොඩි කෙල්ලෙක් කියන්න විතරයි.....

ප්ප්....පොඩි.....ක්..කෙල්ලෙක්.....

ම්ම්ම්ම්ම්ම්.....

මම තාත්තා දිහා බැලුවා.....මගෙ අම්මා පොඩි කෙල්ලෙක්ලු ...මගෙ....අම්මා...පොඩි....කෙල්ලෙක්....කියන්නෙ....මාව...

.හම්බුනෙ.....කාගෙන් ...හ්...හරි...ක්..කරදරයක්....වත්....වෙලාද....?????.

නැති ප්‍රශ්නයක්....මගෙ ඔලුවට තවත් නැති ප්‍රශනයක් වැටුනා.....පොඩි කෙල්ලෙක්...පොඩි කෙල්ලෙක් කියන්නෙ...

අනෙ....නැ...නෑ....නැ.....එහෙම නම් වෙන්න එපා....ඒක....නම්....කොහොමත්....වෙන්න....එපා.....

තාත්තා මගෙ ඇත්ත අම්මා පොඩි කෙල්ලෙක් කිව්වා විතරයි මගෙ ඔලුවට එක එක විකාර ගොඩ ගැහෙන්න ගත්තා...මට එකපාරම සදුනිව මතක් උනා....අශාන් කාරයා අතින් අනාත උන වෙලෙත් සංධීර් කිව්වෙ එක දෙයයි...දරුවෙක් වත් හිටියොත්...

අශාන් කාරයා....

නෑ...අනේ...නෑ...දෙයියනේ....

මම අත් දෙකෙම්ම මගෙ කොන්ඩෙ ඇදගත්තා........මගෙ ඔලුව එක එක විකාර වලින් පිරෙනකොට මම මගෙ කන් දෙක දෙපාරක් තුන් පාරක්ම පිහිද ගත්තා.....

යෙවීන්....

....

යෙවීන්...ඇයි මේ...

එ..එයාගෙ....එයාගෙ.....ම්ම්...මූන....දැක්කද...???ම්ම්...මගෙ.....ඇ..ඇත්ත....අ..අම්මගෙ.....???....

මන් තාත්තගෙන් එකම දේ ආය ආයම ඇහුවා...මගෙ ඇත්ත අම්මගෙ මූන දැක්කද...මගෙ ඇත්ත අම්මගෙ මූන දැක්කද කිය කිය මම සිය දහස් වතාවක් ඇහුවා ...

නෑ.....ඔයාගෙ....අම්මව දැක්කෙ නැ.....

ඇ...ඇයි ...ඒ ...ඇ .ඇයි...ඒ....මගෙ...අම්මව....ද්..දකින්...නැතුව.....මගෙ...අම්මව....දකින්....නැතුව....ක්..කොහොමද .....ම්ම්..

මාව...හ්හ්...හදාගන්න.....ග්..ගත්තෙ.....ත්ත්.....තාත්තෙ ...??

එයා කියනවා මගෙ අම්මව දැක්කෙ නෑලු...මගෙ අම්මව...දැක්කෙ නෑ කියන්නෙ...අනේ මගෙ අම්මා පොඩි කෙල්ලෙක් කියන්නෙ....මගෙ...අම්මා ....

මම යටි තොල් හපා ගත්තා....සංධීර්ලා පවා ඒ ප්‍රශ්නෙ මගෙන් මගෑරියා.....එයාලා නම් කිව්වෙ මම ඔව්වා හොයනවා දැන ගත්තොත් මගෙ අම්මට තාත්තට වේදනාවක් දැනෙයි කියලා ...ඒක ඇත්ත.....ඒත්....මං දැනගන්න ඕනා නැද්ද දෙයියනෙ...මං දැනගන්න ඔනා නැද්ද...මගෙ අම්මා මොන ජාතියෙද කියලා මං දැනගන්න ඕනා නැද්ද ........

ත්ත්.....ත්ත්තෙ.....ඇත්තටම .....ම්ම්.මගෙ....අම්මා.....ව.....ද් ...දැක්කෙ ....න්..නැද්ද...ත්ත්....තාත්තෙ...???

මම අවසානෙදි ඇස්වල කදුලු පුරවගත්තා...මගෙ හිත කිව්වෙම....මම බලෙන් ආව ළමයෙක් කියලා ....මගෙ හිත කිව්වෙම....මාව කාගෙන් හරි බලෙන් දීපු ළමයෙක් කියලා ....කොටිම්ම....මට...මට....සැරින්

සැරේම අශානයව මතක් උනා.....නෑ...ඌ වෙන්න බෑ.....සිල්වා....නෑ...නෑ....ඌ වෙන්න බෑ.....

දෙයියනෙ...

අපි ඔයාව ගන්නකොට....ඔයාගෙ....අම්මා...නැති වෙලාලු....යෙවින්.....අපි ඔයාව ගත්තෙ කාසල් එකෙන්.....එතන තවත් පුංචි අය උන්නා...ඔයා....අඩ අඩ උන්නෙ.....චූටි මූන රතූ.....වෙනකම්ම...අඩලා....තිබ්බා......ඒත්...අම්මා ඔයාව අතට ගත්තා විතරයි....

ඇ...ඇති...ම්ම්..මට....මට...අහන්න....ඕන්...නෑ.....ක්...කරුනා....කරලා....ව්...

වදින්නම්...

මගෙ අම්මා න්න්.....න්..නැති.....ව්....වෙ....ලාලු...

කවදාවත් නැතුව මගෙ හිතත් අද ගොත ගැහුවා...

සෑහෙන්න වෙලාවකට පස්සෙ තාත්තා කතා කෙරුවා .....සෑහෙන්න වෙලාවකට පස්සෙ තාත්තා කතා කෙරුවා ....එයා කතා කරලා කිව්වෙ එක දෙයයි...මගෙ අම්මා නැති වෙලා කියලා මම අඩ අඩ උන්නා කියලා.... ....

මගෙ....අම්මා....නැති වෙලාලු.....

මගෙ හිතට ඒ වචන පුදුම විදිහට වද දෙන්න ගත්තා ....මං යන්නෙ මගෙ සංධීර්ව බලන්න කියන දේ පවා අමතක වෙලා ගියා...

අවංකවම....මට සතුටු වෙන්න හේතුවක් තිබුනෙත් නෑ.....මග්ව් සංධීර් ඉන්නෙ සුව පහසු තැනකනම්....මාව සන්තෝසෙ වැඩි කමට පිපිරිලා මැරෙන්න තිබුනා.....

ඒත්...මම යන්නෙ...මම මගෙ ජීවිතේ පලවෙනි වගේම අවසානම ආදරෙ බලන්න...

හිර ගෙදරකට....

ඉතින්....මම කොහොම සතුටු වෙන්නද ....

මම කොහොම හිනා වෙන්නද ....

සංධීර් ...උඹගෙ ඇබිත්තමගෙ ජීවිතේට මල් පිපෙන එක අකැපයි වගේ මගෙ සංධීර් ....

මගෙ අම්මා පොඩි කෙල්ලෙක්.....

මගෙ අම්මා නැති වෙලා කියන දේ එහෙන් වද දෙනකොට ...වැලිකඩ බන්ධනාගාරය කියන වචන අනිත් පැත්තෙන් මගෙ පපුව හෑරුවා.....

කහපාට තාප්ප.....කහපාට බිත්ති.....සිරකරුවෝද මනුශ්‍යයෝය කියන අකුරු.....අම්මා කෙනෙක් බබාව වඩාගන ඉන්න අර ප්‍රසිද්ද චිත්‍රෙ ඇදපු තාප්පෙ...

මෙයින් ඇතුලෙ ඉන්නෙ කූඩු කරපු මිනිස්සු ...මෙයින් ඇතුලෙ ඉන්නෙ මගෙ ආදරෙ කියන දේ මතක් වෙනකොට මම වේදානාවෙන් කාටද කාටද කතා කරන තාත්තා දිහා බලන් උන්නා වගේම තාත්තා ගේට් එක ගාවට ගිහින් විනාඩි පහක් දහයක් කතා කරල ආපිට එනකොට මම බකන් උන්නා...

මගෙ....සංධීර් ....මං...ආවා...

මම උසම උස තාප්පෙ දිහා බලාගන මුමුනනකොට තාත්තා මාව අතින් අල්ලන් අර ලොකු ගේට්ටු පියනෙ ඇතුලට ගියා.....

මං ඇහුවෙ නෑ තාත්තා කොහොමද අවසර ගත්තෙ කියලා ....

මං ඇහුවෙ නෑ තාත්තා මේකෙ කාවද අදුනන්නෙ කියලා ...හැබැයි.....මේ හැම දේම බෝතලයක් දෙකක් වෙනුවෙන් හරි ....මොනවා හරි ගතමනාවක් වෙනුවෙන් හරි කරලා දීපු දෙයක් කියන්න විතරක් මම දැනන් උනන වගේම අපි දෙන්නව එක්කන් යන බන්ධනාගාර පොලිස්කාරයා ගෙ පස්සෙන් මමයි තාත්තයි ගෑටුවා....

මෙතනින් ඉන්න...තව විනාඩි පහකින් එයාව එක්ක එන්නම්....

දැල් ගහපු කාමරයක් ගාවදි අපි දෙන්නව නවත්තපු පොලිස් කාරයා යන්න යනකොට තාප්පෙන් මෙපිට ලෝකෙ මොන තරම් ආගන්තුකද.....මොන තරම් වේදනාත්මකද කියන්න මම ගෙවෙන තත්පරයක් ගානෙම විදින්න ගත්තා...

අනේ එයා කොහොම ඒවිද....

අනේ අත් පයවලට මාංචු දාලා තියේවිද ...

අනෙ එහෙම.නම් වෙන්න එපා දෙයියනේ...අනේ ඒක නම් වෙන්න එපා.....

මම මගෙ ඇස් දෙක හතර අතටම කරකව කරකව එයාගෙ රූපෙ හොය හොය එයාගෙ අත්වලට මාංචු දාලා නම් ගේන්න එපා කිය කිය ප්‍රාර්තනා කරනකොට ඈතින් දැකපු පාන්ඩු පාට කොටකලිසම වගේම පාන්ඩු පාට උඩ ඇදුම දැකපු මගෙ ඇස් හිතන්න බැරි වෙගෙන් තෙත් වෙලා ගියා...

මගෙ පපුව මටත් හොරෙම්ම නැවතිලා ගියා....

අනේ.....මටත් නොදැනිම මම තාත්තට වාරු උනා.....

අනේ....මගෙ අසරනයා....

සංදීර් ....එයා එනව...

අයියෝ...හිගන පැටියෙක් වගේ එයා එනවා...

ස්ස්....ස්.....ස්..සංධීර් ...අ...නේ...හ්හ්...

🥺 ම්හුක්...සෙන්ස්ටිව් පංතියෙ ජොබීත.....නිදහාස්.....

යෝහ්......ජොබී....ජොබීහ්හ්හ්....

ජොබික්කියේ....හ්හ්හ්

ආයාම එන්නම්.....

යේක...

පයිස්සමින්.....

ශතුටින්.....තමා....යින්ඩ....ඕනේ....

ශරි...හ්....

නාම්...පොයිට්ටු.....වාර.....

Ferdeesha ❤️💚😘 .....

More Chapters