Cherreads

Chapter 91 - 91

.මගෙ කම්මුල තෙමාගන ලේ බින්දු විසික් උනා.....

ඒත්....ඒක මගෙ නෙවෙ ....

ඒ එක ලේ බින්දුවක් වත් මගෙ නෙවෙ...

මාව අල්ලන් උන්න ඕ අයිසි කාරයාගෙ කලවෙ හිල් නොවුනත් උඩ මස කඩාගන ගිහින් තිබුන උන්ඩෙ කොහෙ ගියාද කියන්න නොදන්නකොට මම මේතාක් දැකපු ,බලන්න අසීරුම මූන තිබුනෙ සංධීර්ට වෙනකොට යකඩ ඉබ්බව දෙකට කැඩිලා ගියා...

ස්....ස්....සංධී...ර්....

මට වෙනදටත් වඩා ගොත ගැහුනා....

එයා ආවා....අවසානම මොහොතෙ මගෙ සංධීර් ආවා....මම කිව්වා වගේම....අවසානම මොහොතේ හරි එයා එයි කියන දේ පපුවට දැනුන මම හිනා උනා...අමු හෙලුවෙන් ඉදන් උනත් අත් දෙකෙන් එල්ලිලා ඉදගන හිනා වෙනකොට දොර පලුවට ගහපු පයින් පාරට මුලු කූඩුවම දෙදරලා ගියා.....

ස්ස්.....

යෙවීන්.....

එයා මා දිහා බැලුවා.....එයාව වෙව්ලනවා.....කකුලට වෙඩි වැදුනා උනත් බරපතලෙට නොවෙනකොට ඒකා හෙලුවෙන්ම උගෙ කාකි ඇදුම ගාවට දුවනකොට සංදිර් මගෙ අත් දෙක ලිහල දැම්මා...

ස්ස්...ස්...

මොකුත්...කියන්න එපා...කරුනාකරලා ...මට කිසිම දෙයක් කියන්න එපා....කරුනාකරලා...මට....කිසිම දෙයක්....කියන්න.....එපා.....හ්හ්හ්....!!!!

එයා කෑ ගැහුවා....

එයා එයාගෙම කොන්ඩෙ ඇදන් යක්සා වේසෙන් කෑ ගැහුවා....අර යකඩ කූරු දෙදරලා යන්න පයින් ගැහුවා...

එයාව වෙව්ලනවා.....

දියෙන් ගොඩදාපු මාලුවෙක් හා සමානවම එයාව වෙව්ලනවා...

මුලු සර්වාංගෙම ලේ මූනට එකතු වෙලා යනකොට එයා යට ගිරියෙන් කෑගැහුව.....

අරූ දිහාවත් නොබලපු එයා මාව කුනු මාලුවා වගෙ අත් ගොබෙන් ඇදලා අරන් මගෙ ඇග දිහා බලන් ඉදලා කලවා වල තිබුන එයාගෙ නොවෙච්ච දත් පාරවල් දිහා බලන් උන්නා....

පපුව පුරාවටම තිබුන එයාගෙ නොවෙච්ච දත් පාරවල් දිහා බලන් උන්නා....යටි තොලෙ තිබුන එයාගෙන් නොවුන තුවාල පාර දිහා බලන් ඉන්නකොට එයා අත් දෙක මිට මොලවන් දත් කූරු හප හප බලන් ඉදලා එක තත්පරයක් යන්නත් කලින් වෙඩිල්ලක් වගෙ හැරුනා..

මං දන්නවා...ඊලග තත්පරේදි...නැ...නෑ....තත්පරයක් යන්නෙවත් නැ....අරූගෙ ඉහ මොල අමු අමුවෙම එයා එලියට අදින බව මම දන්නවා.....

ඒත්...ඒත් ඒක එහෙම වෙන්න දෙන්න බෑ...ඒක එහෙම වෙන්න දෙන්න බෑ...

ආ.....පෙරකදෝරුවා ආවද කුක්කව බේරගන්න...

අරූ පිස්‍ටල් එක අරගන.....කෙලිම්ම මගෙ සංධීර් දිහාවට එල්ල කරන් උන්නා....හෙලුවෙන් උන්න ඒකා ඒකගෙ කාකි ඇදුම ඇදගන වෙනකොට ඌ කට කොනකින් හිනා වෙන ගමන් සායන් කියලා කෑ ගැහුවා වගේම ඒ ටිකකිම්ම තවත් කාකි කාරයො හතර පස් දෙනෙක් ආවා.....ඒකගෙ කාකි ඇදුම ටිකෙන් ටික රතු පාටවෙන්න ගත්තා....

ඉතින්...නීතිඥ්ඥමහත්තයා.....මොකද පුතන්ඩියව බේරගන්න ආව එකේ....තියන ණය ඔක්කොම පියවලා යමුද....

ස්...ස්...සංධීර් ...එ..එපා...ම්..මොකුත්.....ක්..කරන්න...එපා...ස්ස්..සංධීර් ...ස්ස්...සංධීර් ...එ..එපා....

මම එයාගෙ අතේ එල්ලිලා එපා කිව්වා...ගලවලා දාපු යට කලිසම ආයම ඇදගත්තු මම හතර වටින් වටකරන් උන්න අපි දෙන්නට හතර පැත්තෙම්ම රයිෆල් වගේම පිස්ටල් එල්ල වෙලා තියනකොට මම එපා කිව්වා එයා දත් මිටු කාගන මාදිහා බැලුවා...එයා වෙව්ල වෙව්ල වෙව්ල මා දිහ බලල මගෙ පපුවෙ තිබුන දත් පාරවල් දිහා බලාගන උන්නා.....ඒ ඇස් රතු උනා..ගින්දර වගෙ රතු උනා...ඒ ඇස්වල ලේ නහර පුපුරලා ගියා හා සමානව රතුම රතුවෙනකොට සෝම රත්නකාරයා එයා ඉස්සරහට පිස්ටල් එක ඒම් කරන් උන්නා.....

උඹට පේනවනෙ...මෙතන කීයද කියලා...

උඹට පේනවනෙ.....ආ....උඹට...පේනවනෙ....දාපන් ඕක පල්ලැහට....

නොදැම්මොත් ...ම්ම්ම්

සෝමරත්න මහත්තයා...නොදැම්මොත්...මොකද...?

ස්ස්...සංධීර් ....අනේ...අනේ....අ...අපි....ය්ය්...ා...ආහ්....ආහ්ව්ව්....ස්ස්....

කාකි කාරයා හිනා උනා...හිනා වෙවී ඒකගෙ හෙන්ංචයියො දිහා බලලා පිස්ටල් එක පල්ලැහැට දාපන් කියනකොට මම සංධීර්ට එපා අපි යටත් වෙමු සංධීර් කියන්න කට ගන්නකොට සංදීර් මගෙ කට මිරික ගත්තා .....හැබැයි නිකන් නෙවෙ....වෙව්ල වෙව්ල උන්න එයා එයාගෙ තරහවෙ අන්තෙ ඉන්නකොට එයා අතේ තිබුන පිස්ටල් එක මගෙ කටට එබුවා...

උඹට මැරෙන්න ඕනා නම් කියපන්...මං මගෙ අතින් උඹව මෙතනම මරලා...මාත් මැරෙන්නම්...හැබැයි....මැරෙනවයි...

මරනවයි දෙක...දෙකක්...යෙවීන්...උඹට ඕනෙ මගෙ ඇස් ඉස්සරහා බල්ලෙක් ගානට මැරිලා යන්න නම්...කරුනාකරලා මාව තෝරපන්.....මම උඹව බොහෝම ගෞරවාන්විතව මරල දාන්නම්...හැබැයි....උඹට ඕනෙ සල්ලි වලට නැවුන පිම්පියෙට යට වෙලා නැති වෙලා ආත්මෙත් නැති කරන් මැරෙන්න නම්.....මම උඹව සතෙක් ගානට මරලා දානවා...උඹට එහෙම හිතන්න වත් අයිතියක් නෑ...නෑ කියන්නෙ නෑ යකො...නෑ...කියන එකේ තේරුම.....නෑ කියන එක යෙවේන්....!!!!

නෑ කියන්නෙ...නෑ...නෑ....නෑ...නෑ...නෑ..නෑ....

නෑම.....තමයි ...

නෑමයි.....

නෑමයි යකො....නෑමයි.....

මග ඇස් වලින් කදුලු වැක්කෙරුනා....පල්ලැහැට දාන්න කියපු පිස්ටල් එක මගෙ උගුර පසාරු කරන් යන්න හදනකොට මම සංදීර්ව මිරික ගත්තා....මම අත් දෙකෙම්ම මිරිකගත්තා .....මට දැනුන වේදනාවට...එයාගෙ තරහව දරාගන්න බැරි කමට මට ඇඩුනා.....

කැහ්....බ්බ්..කැහ්....ක්..කැහ්.....

නීතීඥ්ඥ.....සංධීර් ....මං හිතන්නෙ මට උඹලගෙ නාඩගම් බලන්න වෙලාවක් නෑ.....ඔය මගුල් නවත්තලා ඔය පිස්ටල් එක මට දීලා....

එය මගෙ කටේ තිබුන පිස්ටල් එක එලියට ඇදලා ගත්තා.....ඇදලා අරන් සෝමරත්න දිහා බැලුවා.....

එස් ජී එස් කෙ ස්ස්...ස්ස්...සෝමරත්න ...

ද්..දාහතරයි....අ...අසූ.....ප්..පහයි....ද්..දෙක...

මොකද....කුක්කා...උඹ නම කටපාඩම්...කරනවද....

ඩබ්ලිව්....එම්....එෆ්....ස්ස්...ස්ස්...සිල්වා.....

මම ගොත ගැහුවා..ගොත ගගහා අපි වටේ ඉන්න උන්න උන් හැමෝගෙම නමයි සර්වීස් අංකෙයි දෙකම කියවනකොට ඕ අයිසී කාරයා නම කටපාඩම් කරනවද අහන ගමන් මගෙ ගාවට එනකොටම මම සංධීර්ගෙ ඇස් පනාපිට උගෙ ඉස්සරහා දනගැහුවා... උන්ගෙ නම් කිය කිය යන්න දෙන්න කියල වැද වැටුනා....මං එනකන් අම්මලා බලන් ඇති....කියල මම යන්න ඉල්ලුවා.....

යෙවේ....න්....

සංධීර් මාව මරන්න හැදුවා...නැගිටපන් කියන එක කටින් නොකියා මගෙ බෙල්ලෙන් ඇදල ගන්න හැදුවා...ඒ උනත් මම නෙවෙ නැගිට්ටෙ...මම අත් දෙක එකතු කරලා වැන්දා....

මං දන්නවා...මං දන්නවා.....උන් අපිව පෙනෙර කරනවා කියලා ...ඒත් මගෙ සංධීර් එය නෙවෙ නැවුනෙ.....එයා නෙවෙ ගානකට ගත්තෙ.....එයා නෙවෙ ඌට දෙවනි උනේ....

අ..අනේ.....ම්..මහත්තයා ...එ..එපා...ම්.මහත්තයා ...අ....අනේ...එ.එපා...අනේ.....ම්ම්..මං.....ත්ත්....තාම....අ..අනේ....අනේ....

යෙවින්...නැගිටපන්....

සංධීර් දත්මිටි කෑවා...ඒත් මම කෙරුවෙ අත් වැද වැද හැමෝගෙම්ම ජීවිතේ ඉල්ලපු එක.....

සංදීර් ...උඹ කිව්වා මට නපුරු වෙන්න එපා කියලා.....

සංධීර් ...උඹ කිව්වා මගෙ ඇතුලෙ ඉන්න පුංචි දරුව මරන්න එපා කියලා ...

හැමදාම මුරන්ඩු කම් කරන මම උඹේ වචන ඇහුවා සංධීර් .....

කොච්චර එපා කිව්වත්...එපා කියන දේම කරන මම මොන කරුමෙටද මන්දා උඹ කියන දෙ ඇහුවා සංධීර් .....

අ..අනේ...ම්..මහත්තයා .....ව්..ව්....

වදින්නම්....ස්..ස්...සංධීර් ...අ..අනේ....ස්..සංධීර් ...

වටෙම උන්ගෙ කකුල් ගාව බඩ ගගා උන්න මම යක්සාවේසෙන් උන්න සංධීර් ගාවට බඩ ගානකොට ඕ අයිසි කාරයා මා දිහා බලලා මාගාවට ආවා...

යන්න දෙන්න.....හරි....සායන්....මොකද කියන්නෙ...යන්න ඉල්ලනවා.....යන්න දෙන්නලු.....යන්න දෙමුද...ඇමති තුමාගෙ ඉල්ලීමද...නැතිනම්...මේ පෙරකදෝරු කුක්කගෙ ඉල්ලීමද...?????

ඒකා හැමෝගෙම්ම ඇහුවා යන්න දෙමුද කියලා .....ඒක නිකන් හරියටම "පිලාත්ආන්ඩුකාරයා" මිනිස්සු ඉස්සරහා හිටන් උන්න "බරබ්බාස්ව වගේම ජේසුව" පෙන්නලා කාවද නිදහස් කරන්න ඕනෙ කියලා ඇහුවා වගේ වෙනකොට උන් හිනා වෙන්න ගත්තා .....

උන් ඇමතියගෙ සල්ලි වලට නැමුන උන්.... උන් කලු සල්ලි වලින් මඩිය තරකරගත්තු උන්.... මම කදුලු පිරුන ඇස් වලින් අපි දිහා බලාගන හිනා වෙන උන් දිහා බැලුවා....

හරි..මෙහෙම කරමු...අපි කුක්කට යන්න දෙන්නම්...හැබැයි...මහ එකා...දනින් මගෙ ගාවට එන්න ඕනා.....දනින්....ඇවිත්....

මම සංදීර් දිහා බැලුවා.....මට යන්න දෙන්නම්ලු....හැබැයි සංධීර්ට ඌ ගාවට දනින් එන්න කිව්වා ........සංධීර්ගෙ මුන වෙනස් උනා....එයා.මිටමොලවන් උන්න අත් බුරුල් උනා....

නෑ..නෑ...මගෙ සංධීර් කවදාවත් දනගහන්න ඕන එකෙක් නෙවෙ....මගෙ එකා ගාව උන් දනගහන්න ඕනා.....මිසක්

ස්...ස්...සංධීර් ....එ...එපා....උ..උඹ.....ඕ...ඕක....ක්..කරන්න...හ්..හිතන්නවත්....එ..එපා.....

මම එයාගෙ මූන බලාගන දත් මිටි කාගන මිමිනුවා.....ඒත් සංධීර් නෙවෙ ගානකට ගත්තෙ...එයාගෙ ඔලුවෙ තියෙන්නෙ එක දෙයයි...

විශ්වාසද ලමයව යවනවා කියලා

ස්...ස්..ස්.....සංධීර් ....උ..උඹ....ඕ..ඕක....ග්..ගැන....හ්හ්..හිතන්නව....ත්....එ..එපා....ස්...සංධීර් .....උ..උඹ.....ඕ..ඔක.....ගැන...හ්..හිතන්නවත්.....එපා......

මගෙ හැගීම් වෙනස් උනා....එකම එක තත්පරයයි....එකම එක....තත්පරයයි....යෙවීන්ව වෙනස් වෙන්න ගත්තා........ලමයව යවනවද අහපු සංධීර් ඒකගෙ ඉස්සරහා දනගහන්න යනවත් එක්කම මම ඕ අයිසීකාරයාගෙ කකුල් අල්ලන් වදිනවත් එක්ක මට හම්බුන පයින් පාර ඉස්සරහා මගෙ සංධීර් දන ඔබා ගන්නකොට ඕ අයිසී කාරයා ඇවිත් මගෙ සංධීර් ට අත දිගෑරලම කම්මුල් පාරක් ගහනකොට අනේ එයා ඒ කම්මුල් පාර කාගන ලමයට යන්න දියන් කිව්වා...

එයා දන ඔබා ගත්තා.....

කාටත් ඔලුව නවන් නැති මගෙ සංධීර් මගෙ ඇස් පනා පිට ඌ ගාව දන ගැහුවා ....

මගෙ ජීවිතේ වෙනුවෙන් එයා දන ගැහුවා .....

මොකද.....මහලොකු වීරයගෙ ගෙම්බර් බැස්සද...

ලමයට යන්න දියන්...

ලමයට යන්න දෙන්න...නම්....උඹ...මේ ඔක්කොගෙම කකුල් ගාවට දනින් යන්න ඕනෙ....බල්ලෙක් වගේ...නිලන් නෙවෙ....බල්ලෙක් වගෙ....මොකද.....උඹ....වෙඩි තිබෙ මට.....උඹ....යකෝ....අත ඉස්සුවෙ...කාටත් ඔලුව නවන් නැති...ඕ අයි සී මහත්තයට....එච්චර හයිරන් කාර කමක්........

ලමයට.....යන්න....දි ය න්

උඹට කිව්වනෙ....කුක්කට යන්න දෙන්න ඕනා නම්....බල්ලා වගේ පලයන්...ඕන බල්ලෙක් කුක්කෙක් කරන්න මට යන්නෙ තත්පරයයි.....උඹට වඩා.....ලොකු....ලොකු....තෝරු.....මෝරු....මම ....සාලයෝ සූඩයෝ ගානට බැස්සුවා...එහෙම එකේ....උඹ මොන පකෙක්ද සංධීර් ...

හහ්...හහ්...හහ්....

වීරයා.....ගෙම්බර් වෙලා....

මම දත්මිටි කෑවා...මගෙ ඉස්සරහා උන් සංධිර්ට අමන කතා කියනකොට....අසරන වෙලා ඉන්න මා දිහා බල බල උන් හැමෝම හිනා වෙනකොට පයින් පාර කාලා ඇකිලීගන උන්න මම දත් මිටි කාගන නැගිට්ටා.......නැගිටලා ....මෙච්චර වෙලාම ගලපු කදුලු පිහිදගන මගෙ බෑග් එක දිහා බැලුවා....බලලා හිනා උනා....

ස්ස්...සෙල්ව...ගුරුමුනිලාගෙ...ස්ස්...සංජීව...කුමාර.....ස්ස්...සෝමරත්තන....!!!!

මං කෑ ගැහුවා....නිකන් නෙවෙ....පපුවට තුරුල් කරන් උන්න සී ආර් පොත ආයම පපුවට තුරුල් කරගන...මූලස්තානෙ එක්කම සර්වීස් අංක එක්ක සායන්ලාගෙ නම කියපු මමම අනිත් පාර ඕ අයිසීගෙ සම්පූරනම නම කියන ගමන් ඒකා ගාවට ආවා වගේම ඒකාගාව උන්න සංධීර් මා දිහා ඇස් හීනි කරන් බලන් උන්නා.....

න්න්..නැගිටින්න...

මන මොකුත් නොකියා සංදීර්ට නැකිටින්න කියනකොට ඕඅයිසී කාරයා මා දිහා බලලා නක්කල් හිනාවක් දාලා මගෙ ගාවට ආවා

මොකද උඹ තහනම් උත්තේජක ගැහුවද....නැත්තන්.....සූරපප්පගෙ අරිශ්ටෙ බිව්වද හිටපු ගමං චූන් වෙන්න්නෙ... කුක්කා චූන් වෙලා....

කුක්කා චූන් වෙලා කිව්වා.....මා දිහා බලන් උන්න ඕ අයි සී කාරයා මට කුක්කා චූන් වෙලා කියනකොට අරුනුත් හිනා උනා....

චුක්.....චුක්....චුක්.....ඕ...අයි...සී...ම්ම්..

මහත්තයා....ඕ..අයී...සී...ම්...මහත්තයා...ඕඅයිසී...ම්ම්.....මහත්තයා.....

මං හිනා උනා...අරිශ්ටෙ බිව්වද අහනකොට මම කට කොනින් හිනා උනා....අවසානෙදි කෑ ගහලම හිනා උනා...හිනා වෙලා අවසානෙදි උන් ඔක්කෝගෙම හුස්ම කට හිරකරගන මම අර සී ආර් පොත දිගෑරලා පෙන්නුවා.....

ඉ...ඉතින්....ක්..කොහොමද .....ම්ම්...

යෙවීන්...

මම හිනා උනා....මෙච්චර වෙලාම මගෙ කදුලු හලපු මම අවසානෙදි උන්ගෙ සුදුමැලි උන මූනවල් දිහා බලාගන සී.ආර් පොත අස්සෙ තිබුන ඵෝන් එක් අරගන මෙතනට වෙනකම්ම වෙච්ච හැම දෙම රෙකෝර්ඩ් උන වීඩියෝ එක පෙන්නලා හිනා උනා...

ග්ග්..ග්ග්..ගේම්.....ඕවර්ද.....න්න්....නැත්තන්....ප්ප්..පටන් .....ග්..ගන්නෙ....ද්ද්..

දැන්ද.....ම්ම්ම්...ඕ...අයි....සී.....ස්...සෝමරත්න.....

මම හිනා උනා...සංදීර්ට හඔඅන් සාතන් හිනාවක් දාපු මම

හිනා වෙලා ඒ මූන දිහා බලාගන කතා කරන්න ගත්තා....

මහ රෑ අම්මගෙ රෙදි කපන කතුර අරන් මම කෙරුවෙ පොත කපපු එක මතක් උන මම පපුව පිරෙන්න හුස්මක් ගත්තා...

ඕ..ඕ..අයිසී....ම්ම්..මහත්තයා...

ද්ද්...දන්නවද....

ම්ම්...ඕනම....ව්ව්...වැද්දෙක්.....ම්ම්....

මීයක් ...ක්..කඩන්නෙ....අත....ල්.....

ලොවන්න...බ්..බලාගන ...නෙවෙනෙ.....ම්ම්ම්....

අ..අච්චර දෙයක් වෙලා ත්ත්.. තියනකොටත් මම බත් ක්ක්.. කන්න ඕනා කියලා අඩන්න ගත්තෙ හ්හ්... හේතුවක් ඇතුව.....හ්හ්..හරි...

ව්ව්..වෙනදට ගහන්න ගහන්න මැරෙන්න හරි ගහන මම අද ස්ස්... සංධීර් නපුරු වෙන්න කියපු එක ප්ප්... පිටින් දාලා ගුටි කාගන උන්නෙ හ්හ්.... හේතුවක් ඇතිව.....හ්හ්..හරී....

ඇ.ඇ.....ඇදුමෙන් ඇදුම ගැලවිලා අමු න්න්... නිරුවතින් උන්නෙ හේතුවක් ඇතිව...හ්හ්...හරී

ස්ස්....සංදීර්ට විතරක්ම අයිති දේවල් උඋ...උඹ....ව්..වගේ... සල්ලාලයෙක් අතින් තැලෙන්න ද්ද්....දුන්නෙ හේතුවක් ඇතිව ....හ්හ්...හරී....

කොච්චර උනත් හ්හ්...හිත ගල්කරගන ස්ස්....සංදීර් ඉස්සරහා ඌ ගාව ද්ද්....දනින් වැටුනෙ හේතුවක් ඇතිව...හ්හ්...හරි.....

ග්ග්...ගුටි කාලා අඩලා උන්න මම ග්ග්...ගොත ....ග්ග්....ගගහා උන්ගෙ සම්පූරනම නම් එක්ක ස්ස්.....සර්වීස් අංකෙ කිව්වෙ හේතුවක් ඇතිව.....

ක්ක්....කොටිම්ම....ක්ක්..කියනව....න්න්..නම්....ම්ම්....මගෙ සංදීර් ...උ..උඹගෙ....ව්ව්..වගේ....අ..අසමජ්ජාති.....බ්.. බ්බ්..බල්ලෙක්...ග්ග්....ගාව...දැනගහන එක ඉවසන් උන්නෙ හේතුවක් ඇතිව......යකෝ.....

කොටිම්ම...ක්ක්...ක්ක්..කොටිම්ම...

යකෙක් වගේ ඉන්න යෙයෙ.....යෙවීන්..... ඇස්වල කදුලු පුරවගත්තෙ...හේතුවක් ඇතිව....ය්ය්..යය...කෝ...මේ...මේ....හ්....හ්හ්..හැම....දේම....උ..උනේ...හ්..හේතුවක්....ඇතිව...

ඔ..ඔන්න....ප්..පැය....ග්..ගානක්.....උ..

උඹට.....බ්..බයිට්....උන...මම...ක්ක්.කෙල....නැතුව.....හ්..හරි....ඇරගන්න....බ්..බලන්....උ..උන්න...මම.....වෙච්ච....දෙ.....ව්..විනාඩි.....ද්..දෙකට....ස්..සාරංශ.....ක්..

කෙරුවා.....

මං කෑ ගැහුවා...මං ගිරිය කඩාගන කෑ ගැහුවා....ඌ කියපු කරපු හැමදේම එකක් නෑරම වීඩියෝ වෙලා තියනකොට ඒකගෙ මූනෙ ලේ හිදෙන්න ගියේ ඇස් පිල්ලමක් ගහන පමාව වෙනකොට සංධීර් මා දිහා බලාගන උන්නා නිකන් නෙවෙ....වෙව්ල වෙව්ල....මං දන්නවා....

ම්ද්න් අනිවාර්යයෙන්ම දන්නවා.....

ඕඅයිසි කාරයා මාව මැරුවෙ නැති උනත් සංධීර් අනිවාර්යයෙන්ම මාව මරනවා කියන්න මම දන්නවා.....එයාට නොකියා මම මාවම බිල්ලට දුන්න එකට සංධීර් අනිවාර්යයෙන්ම මාව නොමරා මරනවා....

යෙවීන්...

ඕ අයිසි කාරයා මගෙ ගාවට එන්න හදනකොට සංධීර් කතා කෙරුවා .....ඒ කටහඩ...එ.කටහඩ කොයි තරම් ගුප්තයිද කියනවා නම් එයා බිම වට්ටවපු පිස්ටල් එක අරන් ලෝට් කරනකොට මම අඩියක් පස්සට ගියා වගෙම කලින් වෙඩි කාපු ඕඅයිසී කාරයගෙ කලිසම් කකුල මේ වෙනකොට රතු පාට වෙලා තිබුනා...

උඹ...උඹවම....බිල්ලට දුන්නා...

ස්....ස්

ඔව්ද...නැද්ද....???

ස්....

ඔ.....ව්....ද.....

නැ....ද්...ද.....ම්ම්ම්....

.

ඕ අයි සි කාරයා පවා හොලමන් උනා...අතේ තිබුන වීඩියෝ එක හින්දා සායන්ලාට යන එන මං නැති වෙනකොට උන්ගෙ රස්සාව නැති වෙන එක ඉන්ශුවරන්ස් එකටත් වඩා ශුවර් කියන එක දන්නකොට උන්ට කර කියා ගන්න දෙයක් නැතුව යන්න හැදුවා විතරයි....මා දිහා බලන් උන්න සංධීර් ගෙ පිස්ටල් එකෙන් උන්ඩයක් එලියට විසික් උනා....

ආ....හ්හ්.....ව්...අ.....හ්ව්.....

දනහිස් පොල්කටුව කුඩු.....

මා දිහා බලන් උන්න සංධීර් යන්න ගියපු එකාගෙ කකුලට වෙඩි තිබ්බෙ ඌ දිහා බලන්නෙත් නැතිව වෙනකොට උන්ට අපි දෙන්නව එක තත්පරෙන් පෙනේරයක් කරන්න පුලුවන් කම තිබුනත්...කරගන්න බැරි එකම හේතුව මම උන්නෙ ඒක සෙන්ඩ් කරන්න බලන් වෙනකොට උන්ට පුලුවන් කම තිබුනත් මේ වෙලාවෙ කරගන්න දෙයක් නැතිව උන් අසරන උනා........

මට....කියපන්....යෙවීන්...

මට....කියපන්.....

මට....මූව....මරන එක....මහ දෙයක් නෙවෙ.....හැබැයි....මට...ඒ.ඔක්කොටම වඩා....උඹගෙ උත්තරේ ඕනා.....

උඹ....උඹවම....බිල්ලට....දුන්නද.....නැද්ද....

ම්ම්ම්.....

දුන්නද...

නැද්ද ...

ස් .ස්....ස්....

ඔව් නැද්ද කියපන් යකෝ...ඔව්ද නැද්ද කියපන්...ඔව්ද .....නැද්ද...ඔව්ද නැද්ද...ඔව්ද....නැද්ද...

වෙඩි වරුසාවක්....

දනහිස් පොල්කටුව කුඩු කරගත්තු එකාගෙ රයිෆල් එක අරගත්තු සංධීර් බෙරිහන් දෙන ගමන් ඉවරයක් නැතුවම හතර වටටම කොකා ගස්සනකොට උන් කන් අල්ලන් පහත් වෙනකොට මම ඔව් කියලා කිව්වා...

මම ඔව් කියලා කිව්වා.....

මම

ඔව්....සංදීර් කියලා කිව්වා...

එයා බලන් උන්නා....

මුලු මූනම ලේ පාට වෙනකොට එයා මගෙ දිහාවට ඒම් කරල කොකා ගැස්සුවා....

මගෙ පපුව නැවතුනා....

මගෙ හුස්ම හිර උනා....

එලියට පැනපු උන්ඩෙ හුලන් පාර මගෙ ආත්මෙටම දැනෙනකොට මම හුස්ම හිරකරගත්තා .....මාව පහු කරන් ගියපු උන්ඩෙ බිත්තිය හිල් කෙරුවා විතරයි රයිෆල් බද ඕඅයිසි කාරයගෙ කන් ගැටේ පුපුරවනකොට එයා ඌව බාගෙට මරන්න ගත්තා .....මගෙ අතේ තිබුන පොත එකෙක් ඇදල ගත්තා...

මටත් වෙඩි නොතියා වෙඩි තියපු එයා යුද්දෙට පය ගැහුවා ....

යුද්දෙ පටන් ගත්තා....එතනින් පස්සෙ හරිම යුද්දෙ පටන් ගත්තා ....

මගෙ උත්තරේ එක්ක තරහවෙන් පුපුරලා ගියපු සංධිර්ට අනක් ගුනක් නැතිවෙනකොට මාව මරනවමයි කියලා කෑ ගහපු සංධීර්ට ව්‍යාඝ්‍ර ආත්මයක් වැහුනා.....

"පුලුවන්නම්....මගෙන් බේරියන් යෙවීන්.....මේකෙ අවසානෙ.....උඹගෙ මරනෙ.....බේ.....රි....ය....න්.....මගෙන්..."

මගෙ ගාවට ආව සංධීර් මට දුන්නෙ තනිකරම මරන වරෙන්තුවක් නොවන වරෙන්තුවක් වෙනකොට මොන දේ උනත් මට අවසානෙදි ගැලවිමක් නැහැයි කියලා දැනෙනවත් එක්කම මට අතක් තියපු.....නොතියපු උන් හැම එකාටම එයා ගහන්න පටන් ගත්තා ....

දනගහන්න...දනගහන් මන් කුක්කා වගේ තොපෙ කකුල් ගාවට බඩ ගාන්න...

කියපියව්...තොපි ....කාගෙ හයියටද මගෙ දේවල් ඇල්ලුවෙ...

කතා කරපියව් ....

තොපි හිතුවද....දනගහන පලියට මන් බල්ලා වෙයි කියලා ....

යකෝ මං සංධීර් ...!!!!!!

එයා කෑ ගැහුවා ...

වදින වදින පාරවල් ඉලක්කෙටම වදිනකොට ඕ අයිසී කාරයගෙ අතෙ ඇගිලි මුරුංගා කඩනවා වගෙ එගා කඩලා දැම්මා....

ස්ස්....ස....සංධිර්.....බ්..බ...අතෑ....රපන්..ය්..යකො....

රයිෆල් පාරක්.....

ඕ අයිසී එක්ක පොර බදන එයාට එකෙක් පිටිපස්සෙන් ගහනවත් එක්කම මගෙ අතට අහු උන රයිෆල් එකෙන් මං ඌට දමලා අතෑරියා.....

සංධීර් ගහනවා...එයාටත් වදිනවා...

මං ගහනවා.....මටත් වදිනවා.

....ඵෝන් එක තිබුන සී ආර් පොත සීසීකඩ යනකොට මං ගුටි කාගන ඵෝන් එක උදුර ගත්තා වගේම එකෙක් මගෙ පිටිපස්සෙන් ඇවිදින් බෙල්ලෙන් අල්ල ගත්තා වගේම තව එකෙක් ඇවිත් මට රයිෆල් එකෙන් යටි බඩට ගැහුවා .....

ආහ්....ව්.....

කාලකන්නියා...

චටාස් ...!!!!!

එයා ගැහුවා ....ඒ ගහපු ගැහිල්ලට ඌට සිහියක් පතක් නැත්තටම යනකොට සංධීර් කෑ ගැහුවා ....

මාව අල්ලන් උන්න එකාගෙ මූන මගෙ ඉරලා දාපු යුනිෆෝම් එකෙන් ඔතපු සංධීර් සුදු යුනිෆෝම් එක ලේ රතු වෙනකම්ම ගැහුවා....

ඌ මගෙ...

ඌ මගෙ යකො.....

ඌමගෙ.....

මොකාද යකො මගෙ ඒවට අත තියන්නෙ...මොකාද යකෝ මගෙ ඒවට අත තියන්නෙ.....

මොන යකාද යකෝ...සංධීර්ගෙ ඒවට අත තියන්නෙ...

එයා ගැහුවා ...එයාට වදින පාරවල් වලට පරන තුවාල අලුත් වෙනකොට එයාට මට උන් ගැහුවා වගේම උන්ට අපි දෙන්නත් ගැහුවා .....

ත්ත්.....තොට...ස්...සැප....දෙන්ඩ....ත්ත්....තෝ....ආ...ආසාවෙන්.....උ...උන්නා...ස්...සැප....ග්...ගන්ඩ.....

ඔ...ඔව්...යකො.....ම්....මට.....ඕනාවටත්....වඩා.....ස්...සැප...ද්ද්....දෙන්ඩ.....ප්..පුලුවන් ....හ්..හැබැයි.....ඒ.....ඒ....ත්ත්....තොට නෙවෙ...ඒ....ත්ත්...තොට න්න්...නෙවෙ....යකෝ.....තොට නෙවෙ.....

ඇගිලි කඩාගන උන්න ඕ අයිසි කාරයව ඇදලා ගත්තු මං ඒකගෙ කලිසම ඉරලා දැම්මා.....මාව නිරුවත් කෙරුවෙ කොහොමද මං ඌව නිරුවත් කෙරුවා .....

මාව ගැට ගැහුවෙ කොහොමද මටත් වඩා දෙගුනයක් උනත් සංධීර්ගෙන් බාගෙට මැරිලා උන්න ඒකව මං ගැට ගැහුවා ...

ම්ම්...මං....උ.උඹව.....අ...අනිවාර්යයෙන්ම .....ද්....දන.....ග්..ගස්සනවමයි.....ත්ත්....තොපි...ඔ..ඔකොම....අනි.....අනිවාර්යයෙන්ම ....ද්....දන..ගහනවමයි .....

ක්ක්...කුක්කා...නේහ්.....උඹ....මට....ක්..කිව්වෙ....ක්.කුක්කා....ක්...කියලා.....ඔව්....මං..ක්..කුක්කෙක්....තමයි යකො.....හ්..හැබැයි.....ත්ත්.....තොට....න්..නෙවෙ.....ඌට...

හ්හ්..හැබැයි.....ත්ත්....තොපි....එකෙක්ටවත් ....න්..නෙවෙයි....යකෝ..මගෙ....එකාට.....විතරයි ....

ආඅ.....හ්...

.

පොලිස් කාරයා මරලතෝනි ගැහුවා ....

ඇ...ඇයි.....ද්ද්....දැන්.....ස්...සැපද.....

මං යක්සාවේස උනා...කාකි ඇදුම් කාරයො පරඩැල් වගෙ වැටෙනකොට ගුටි කාලා උන්න උනත් මං මගෙ තරහව පිරිමහන්න ගන්නකොට මෙච්චර වෙලාම අනක් ගුනක් නැතුව ගහපු සංධීර් මගෙ ගාවට එනකොට මන් පිටිපස්ස හැරිලා බැලුවා

අවංකවම බලන්න දෙයක් තිබුන් නෑ.....

අවංකවම බලන්න දෙයක් ඇත්තෙ නෑ...

බල්ලො බලල්ලු ගනට උන් වැටිලා ඉන්නකොට හති දාන සංධීර් මගෙ ගාවට ආවා ...ඇවිත් බලාගන උන්නා...

උඹට...අවසානම ....වතාවට .....කියන්න දෙයක් තියනවද .....ම්ම්ම්...

ස්...සංධීර් .....උ...උඹ....හිතන්...ඉන්නෙ....උඹ....මහ....කෙරුමා කියලද....

අනිවාර්යයෙන්ම .....

අනි....වාර්‍යෙම්ම...

ඔ අයි සී මහත්තයා....මං...කෙරුමද නැද්ද කියන්න...ඇස් ඉස්සරහම සාක්කි තියනවා...මගෙ....මූන බැලුවම....ඒක පේනවා .. ....මේක කුකුල් පොරයක් නම්.....මං උඹට මැරෙනකම්ම කොටනවා .....හරි....

මං එයා දිගා බැලුවා ....

තත්පර ගානට කලින් තමිල්නාඩුවක් උන හිරකූඩුව අවසානෙදි කනට නෑහෙන කෙදිරි ගෑමක් විතරක් ඇහෙන තැනක් වෙනකොට සංධීර් ලී පුටුව ඇදලා ගන්න ගමන් ඕ අයිසී කාරයා ඉස්සරහා ඉදගන සිගරට් එකක් අව්ලගත්තා

තත්පරයයි...

දෙකයි.....

තුනයි....

ඒත් මොකුත් නෑ....

එයා පාඩුවෙ සිගරට් එක උරවන්න ගත්තා.....

තත්පර හැටක් ගෙවුනා....

විනාඩියක් ගෙවුනා....

ආයම තත්පර හැටක් ගෙවුනා.....

ආයම විනාඩියක් ගෙවුනා...

දනගහපන්.....

හරියටම තුන්සීයවෙනි තත්පරේදි සංධීර් පර්න වෙච්ච බාල්කෙ දිහා බලාගන එල්ලිලා උන්න ඕ අයී සී ට දනගහන්න කිව්වා .ම්..ම්

උ..උඹ...හිතන්නෙ.....ආඅව්ව්ධ්හ්.....

ද්ද්....දන....ග හ ප න්!!

මං ඒකගෙ තුවාල කලවෙට ඇගිල්ලෙන් ඇන්නා.....මගෙ කලව පුරාවටම දත් පාරවල් හිටවපු එකගෙ කලවෙ රතු වෙලා තියනකොට උඩ මස ඉරාගන ඉහින් ඇරුනම ලොකු දෙයක් නොවුනත් පෑරුන තුවාලෙට ඇගිල්ලෙන් අනිනකොට ඒකා හූ තිබ්බා....වගේම සන්දීර් දනහුස්ට ගහපු පාර එක්ක ඒකව ඉබේම දනගැස්සුනා...

ඌ දන ගැහැව්වා.....

අත් දෙක ඔලුවට උඩින් ගැටගැහිලා තියනකොට මාව අල්ලපු අතක ඇගිලි පහක් එකා කඩලා දාලා.තිබුනා.....

උඹ දන්නවද....මම ඇයි උඹගෙ වම් අතේ විතරක් ඇගිලි කැඩුවෙ කියලා....ම්ම්ම්...

දන්නවද ....නැද්ද....

එයා කතා කරන්න ගත්තා...

යටගිරියෙන් කෑ ගහපු එයා හිතන්නවත් බැරි තරමට සන්සුන් වෙලා යනකොට එයා බාගෙට මැරිලා උන්නත් කට පන තිබුන ඕ අයි සී කාරයගෙන් ප්‍රශ්න අහන්න ගත්තා....

එතකොට ....උඹ දන්නවද...තව ටිකකින්.....උඹ මරන ගොඩකට කරගහන එකෙක් වෙනවා කියලා.....ම්ම්ම්.....දන්නවද.....නැද්ද....

ඒ ..වගේම.....උඹ...දන්නවද...උඹ....දැන්...සිය දිවි හානි කරගන්නවා කියන එක....ම්ම්ම්...

දන්නෙ...නැත්තන්...දැනගනින්....ඒකයි.....මං....උඹගෙ වම්....අත.....විතරක් කැඩුවෙ.....

පටන් ගනින්...

ම්..මොනවද....උඹ....පටන් ගන්න කියන්නෙ......

පාපොච්චාරනෙ කරන්න...

සංධීර් ඇස් හීනි කරගත්තා ....ඇස් හීනි කරගන ඉදලා අවසානෙදි ඌට පටන් ගනින් කිව්වා...

සංධීර් ගෙ ඵෝන් එකෙ වීඩියෝ රෙකෝඩ් ඔන් වෙනකොට ඕ අයිසි කාරයා අවසානෙදි බල්ලා මාර්ක් එකට වැටුනා.....

ස්....ස්වාමීනී.....මාගෙ.....

අඩන්නෙ නැතුව....හරියට කියපන්.....උඹ ...ඕ අයිසීනෙ....ම්ම්ම්.....බල්ලොත් කුක්කො කරන එකා...කුක්කෙක් වෙලා බෑනෙ....ම්ම්ම්ම්ම්ම්ම් එහෙමයිනෙ.....කෝ...පටන් ගනින්....මං දැන් උඹගෙ අතුත් ලෙස්සා....හරි...බලපන්.....හෙලුවෙන් උන්න උඹගෙ ඇදුමත් මමා ආයම ඇන්දෙව්වා ...අසම්පූරන යුනිෆෝම් එක සම්පූරන වෙන්න....කැප් එකත් දාලා දැම්මා.....

තමුනුත් පිලිවලට ඉන්නවා...මාත් පිලිවලට ඉන්නවා....තමුන්ට තියෙන්නෙ...පාපොච්චාරනය කරන්න...මට තියෙන්නෙ අහන්න...හැබැයි...පව් අහන්න විතරයි.....මට...පව්කමා කරන්න....නම්....ම්ම්ම්ම්...ම්ම්ම්.....ම්ම්ම්...ම්ම්ම්....

විදිහක් නෑ...

අතේ ගෑවුන.ලෙ හේදුවට.....

හිත දන්නවනෙ...නේ ම්ම්ම්....

මම.සංදීර් දිහා බලාගන උන්නා...ඕ අයිසි කාරයා උන්නෙ වේදනාවෙන්...අතක ඇගිලි පහම අනිත් අතට කඩලා තියනකොට ඌ උන්නෙ වේදනාවෙන්...

මගෙ කකුල් මැද මිරිකපු ඒකගෙ කකුල් මැද දහ පාරකට වඩා සිප් එකට හිරවෙනකොට ඌ උන්නෙ වචන කරන්න බැරි වේදනාවෙන්....

සංධීර්ම ඌට ඇන්දුවා....කැඩුන ඇගිලි වලට බලෙන් සිගරට් එකක් හිර කරලා...එකගෙම පිස්ටල් එක ළඟින් තියලා සංධීර් බලන්.උන්නා.....

ඌට මැරනව ඇර වෙන කරන්න දෙයක් නෑ...කලු සල්ලි වල පවට වන්දිය උගෙ ජීවිතේ වෙනකොට ඌට ජීවත් වෙනවට වඩා කරන්න වෙන්නෙ මැරෙන එක විතරක්ම වෙනකොට සංදීර් උගෙ මූන දිහා බලාගන ඉදලා අවසානෙදි එයාගෙ ඵෝන් එක වෙනුවට ඕ අයිසිකාරයාගෙ ඵෝන් එක ගත්තා .....

ම්ම්ම්...ළඟදි මැරි කරන්න ඉන්නෙ....ම්ම්.....වයස කීයද මෙ කෑල්ලට.....

ස්...සංධීර් ...පහර...වැඩ...කරන්න...එපා යකෝ....

පහර වැඩ.....ඒක කොහොමද පහර වැඩක් වෙන්නෙ....ම්ම්ම්.....මගෙ එකාව ගැටගැහුවා වගේම...මාත් උඹහෙ ඇස් ඉස්සරහම ගැටගහන්නද...ම්ම්ම්...

සංධීර් එකගෙ ඵෝන් එකේ උන්න උගෙ කෙල්ල දිහා බලන් උන්නා...ඌ ඒකිව නානාප්‍රකාර විදිහට ඉන්දවන් උන්නා....කොටිම්ම ඒකිගෙ නැති දෙයක් නෑ.....

ලෙහල බලන්න තියන මල්ල.....ඔබ ඔබ බලන්නෙ ඇයි බොසා....ම්ම්...කමක් නෑ..කතාවක්....තියනවනෙ...ගෑනු ලස්සනම.....අමුහෙලුවෙන් ඉන්නවට වඩා.....අඩහෙලුවෙන් ඉන්නවට කියලා ....මං හිතන්නෙ...මට පුලුවන් වෙයි.....

යකෝ...උඹ මගෙ ගැනිට අත තියන්නෙ කාගෙ හයියටද....!!!

එහෙනම් උඹ මොකාගෙ හයිය අරන්ද යකො මගෙ එකාගෙ ඇගට අත තිබ්බෙ!!!

ඌ කෑ ගහනවත් එක්කම සංදීර් කෑ ගැහුවා වගේම ඒකගෙ කට මිරිකලම අල්ලගත්තා ....

කොයි සැපද මං ගන්න ඕනේ.....ම්ම්....මගෙ එකා එක්ක වගෙ....ඒකම...මාත්...ගන්නද....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

ස්ස්....සංධීර් .....

පැත්තකට වෙයන්...මං...උඹ ගැන....මුගෙන්..පස්සෙ...බලාගන්නම්....හරි.....දැන්....පැත්තකට වෙයන්.....පැත්තකට වෙයන් කියන්නෙ...උඹට අයිති දෙවල් විතරක් අරන් අදාල නැති දේවල් දාලා....මේක ඇදගන එලියට පලයන්....හරි.....

ස්..සංධීර් ....අ..අහ්න්නකො

අහපු කාලෙ....ඉ ව ර යි...දැන් පලයන්....උඹට සිංහල තේරෙනවනෙ නේ ම්ම්ම්....උඹට මම කියන සිංහල තේරෙනවනෙ මගෙ යෙවීන්.....ම්ම්.....තේරෙන්නෙ නැතුව නෙවෙනේ....ම්ම්.....

මට කතා කරන්න තහනම් උනා...එයාගෙ බ්ලේසර් එක මගෙ ඇගට දාපු සංදීර් මට යන්න කියලා අනකරනකොට මට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ....

දත්මිටි කාගන කත කරන විදිහ එක්ක මට කොහොමත් ගැලවීමක් නෑ වගෙම මාව සාදාරනී කරනය කරන්න අංශුවක වත් ඉඩක් නැතිවෙනකොට මම මගෙ බෑග් එක පොත් ටික අරගන ඒ පාලු වෙලා ගියපු හිර මැදිරියෙන් එලියට ආවා.....

එයා ඇවිත් තියෙන්නෙ ගේට්ටුවත් කඩාගන.....

මලකඩ කාලා තිබුන ගේට්ටු පලුව බිම තියනකොට මම දැක්කා දොර ගාවත් එකෙක් වැටිලා ඉන්නවා.....ගහපු ගැහිල්ලට ඒකට තාම සිහි නෑ.....ඌට සිහිය ගත්තා උනත් තේරුමක් නෑ....එක්කො සිහිය නෑ...එක්කො උගෙ ජීවිතෙම නෑ...

මම හෙමින් හෙමින් ගිහින් ජිප් එකට නැගලා ඉදගන උන්නා....එයා එන්න එපා කිව්වා.....මං දන්නවා.....අරූව අද මරන්න කලින් පන පිටිම්ම උගෙ ආත්මෙ ඇදලා ගන්නවා....

මගෙ ඇගේ ලප දැකලා යක්සාවේස උන එයා ඕකව නොමර මරනවා....

මම ශීට් එකට ඔලුව ගහන් ඇස් පියා ගත්තා ....

පපුව ගැහෙන සද්දෙ එලියට පවා ඇහෙනකොට එයා එන්න වෙලා යන තත්පරයක් තත්පරයක් පාසාම මට මරනාසන්න හැගීම් දැන්නෙන ගත්තා.....

අරූ අහක බලන එක තත්පරේට ලොකේශන් යවපු මම....

මාව බේරගනින් කියන මැසේජ් එක පවා යවලා තිබුනෙ අකුරු අඩුවට ගහලා....

එයා ඒ මැසේජ් එක නොදැක්කා නම්

....

ඔය ප්‍රශෙන් අනිවාර්යයෙන්ම අහනවා...

" යකො මම තොගෙ මැසේජ් එක දැක්කෙ නැත්තන්..."

එයා ඔය විදිහටම ඕක මගෙන් අහනවා.....

මම අත් දෙකෙම්ම කන් දෙක පිහ පිහ ඉදලා බැරිම තැන ඇස් දෙක ඇරියා...

කැලෑ වෙලා....

මූසල පාටයි.....

ඇස් ඇරපු තත්පරේම දැනුනෙ මට ඒ දෙ වෙනකොට පරන උන උලු වල සමහර තැන්වල පාසි පවා බැදිලා තිබුනා....

කුනුගොඩක් අවුස්සපු කාක්කෙක් මුදුන් උලු කැට ගොඩෙ පැත්තට පැත්තට පැන පැන ගිහින් අවසානෙදි ඒකගෙ කටෙ තිබුන ලන්ශීට් ගුලිය උලුකැට උඩ තියාගන ඒකෙ තිබුන බත් ඇටද කොහෙද ඇහිදින්න ගන්නකොට තවත් කාක්කො දෙතුන් දෙනෙක් ආවා....ඒත් ඌ නෙවෙ කෑ ගැහුවෙ....ඌ නෙවෙ එලවගත්තෙ...

මම බලන් උන්නා.....සංධීර් තාම නෑ...

තාම නෑ....

තාම නෑ....

තාමත් නෑ........

ඉවසල ඉවසලා බැරිම තැන මම ජීප් එකේ දොරට අත තියලා බහින්න හදනවත් එක්කම මෙච්චර වෙලාම සැනසීමෙන් කකා උන්න කාක්කන්ගෙ සැනසීම නැති කරගන සද්දයක් ඇහුනා...

වෙඩිල්ලක්...

ඒක වෙඩිල්ලක්.....

සංදීර් තිබ්බද.....

නැත්තන්.....

නෑ...නෑ...නෑ....

සංදීර් තිබ්බද...සංදීර්ට තිබ්බද කියන සිතුවිල්ල ඔලුවට ගහනවත් එක්කම එයාව බලන්න දුවන්න හදපු මට දුවන්න බැරි උනා.....

සංධීර් ...

එයා එනවා...

අවුල් වෙලා ගියපු කොන්ඩෙ ආයම පිලිවල වෙනකොට එයා එලියට ආවෙ මොකූත්ම නොදන්න එකෙක් ගානට වෙද්දි මට එහාපැත්තෙන් ඉදගත්තු සංදීර්ගෙ මූන දිහා මම ඇස් කොනින් බැලුවා....

දත් මිටි කාගනමයි

ස්ස්.....ස්....

ශ්ශ්....නොකර සද්ද.....පියාගන කට....හිටපන් පාඩුවෙ.....

එයා මා දිහා නොබලා කතා කෙරුවා ...හැබැයි ඒ කතා කරපුවත් කතා කෙරුවෙ හැම වචනයක්ම ආපස්සට වෙනකොට මම කටපියාගත්තා....

මොකද මට කට පියාගන්නවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුන් නැති හන්දා...

ඇයි එහෙම කෙරුවෙ.....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මෙච්චර වෙලාම බාලොලියා කැලෑවක් අස්සෙන් වල් වැදුන පාරක් අස්සෙන් ආව එයා අවසානෙදි මිනිස් පුලුටක් නොපෙනන අන්දකාර ආගාදෙන් එලියටග අරනාවා වගේම අවසානෙදි අපි උන්නෙ වෙරල.පාරක උනා.....

පදුරු පදුරු දාපු වැටකෙයියා ගස් විමානෙ....මහ මුහුද ගොඩ කරලා දාපු ගල් වැටි...ඉවරයක් නැතිවම ගහන මුහුදු රැල්ල.....

කාගෙන ආව එයා අවසානෙදි නැවැත්තුවා....

බැහැපන්.....

ස්....

මං කිව්වෙ බහින්ඩ....මං....උඹට කිව්වෙ...බහින්ඩ....

මම උඹට කිව්වෙ බහින්ඩ කියලා....යෙවීන්....!!!

එයා කෑ ගැහුවා....එයා අර ස්‍ටිරින් වීල් එකට ගගහා කෑ ගැහුවා....

අවසානෙදි මම බැස්සා.....එකම එක බල්ලෙක් ඇරුනම ගිනි මද්දහන වෙලේ මෙලෝ යකෙක් නැති වෙනකොට සංදීර් අවසාණෙදි බැස්සා.....

එයා උම්මන්තකයෙක් වෙලා.....

කොටිම්ම සංදීර්ගෙ ආදරේ විස වෙලා....

එයාම කිව්වා එයාම කිව්වා....ආදරෙ උනත් මාත්‍රාව වැඩි උනොත් වහ වෙනවා කියලා

එයා ආවා.....බයටම මගෙ කකුල් ගැහෙනකොට එයා ඉනට අත් දෙක තියන් ඇස් හීනි කරන් මහ මුහුද දිහා බලන් උන්නා....

ක්‍රෑ....හ්....තුහ්.....

කෙල ගැහුවා...මගෙ මුනට කෙල ගහන්න බැරි කමටද කොහෙද එයා කෙල ගැහුවා...

කවදා ඉදන්ද තනි තීරන ගන්න හිතුවෙ....ම්ම්ම්.....

මට සංදීර් ගගා අඩන්න එපා....මට උත්තර විතරක් දියන්.....නැති උනොත්...මේ ඔක්කොම දමලා ගහලා...මං තෝවත් ඇදන් ගිහින් මූදට පනිනවා.....

කියපන්.....

කවදා ඉදන්ද...කවදා ඉදන්ද...කවදා...ඉදන්ද....යකො...කවදා ඉදන්ද....

මට නොකියා තීරන ගන්න පටන් ගත්තෙ.....කියපන්

යෙවීන්...කියපන්.....

අනේ...ස්ස්...සං

චටාස්....!!!!

.

මට උත්තර බදින්න හම්බුන් නෑ.....අහක බලන් උන්න එයා ඉදලා ඉදලා මගෙ කන පුපුරන්න ගහනවත් එකක් එයා මා දිහා බලලා මගෙ මුනෙ තිබුන ලප දිහා...පපුවෙ තිබුන ලප දිහා බලලා කෑ ගැහුවා....

එයාගෙම කොන්ඩෙන් ඇදගත්තා ...

ඇයි ...ඇයි....ඇයි...ඇයි

කියන වචනෙ විතරක් සියපාරක් ඇහුව එයා මම හිතුවා වගේම අවසානෙදි මම හිතපු වචනම අකුරක් වත් අඩු නැතුව කියා කෑ ගැහුවා...

ඇයි....

ඇයි....

ඇයි කියපන් යෙවීන්....

ඇයි කියපන්..යෙවීන්...

යෙවේ...න්න්...

"යකෝ...මං තොගෙ මැසේජ් එක් දැක්කෙ නැත්තන්"

🥺 ජොබී නිදහස්....

ආය එන්නම්....

Ferdeesha ❤️💚😘 ...

More Chapters