Sandeer pov...
ය්...යෙ....වී...න්...
මට කතා කරගන්න බැරි උනා..මගෙ අත් පුරාවටම ගෑවිලා තිබුනෙ එකම එක දෙයයි...ඒමගෙ ඇබිත්තමගෙ උනුසුම්ම උනුසුම් ලේ විතරක් වෙනකොට එක ඇහැක් සම්පූරනම වැහිලා ගියපු එයාගෙ අනිත් ඇහැ ලාවට ඇරිලා.තිබුනා....අවසානම පාරට හුස්ම ගත්තු පාර කොයි තරම් බරද කියනවා නම් එයාට කට වහගන්න වත් ඒ හුස්ම ඉතුරු උනේ නෑ.....
තත්පර ගානක්...
නෑ...ඊටත් අඩුයි....තත්පරයක්...හැබැයි...මගෙ ජීවිතේ තත්පරයක් කියන්නෙත් පතුලක් නොපෙනන ආගාදයක් තරමට ගැඹුරුයි කියන්න දැනගත්තෙ එයාගෙ ඇස් වලින් වැටුන අන්තීම කදුලු බින්දුව බිම අතුරුදහන් වෙලා යනවත් එක්ක වෙනකොට එයාව තුරුල් කරන් කෑ ගැහුවා....
මම එයාව උස්සන් දිව්වා....ඉස්සරහා දොරෙන් ගැම්මට ආව කොල්ලව මට පස්ස දොරෙන් මලකදක් විදිහට වඩාගන යන්න පනක් නැති වෙනකොට මට දුවා ගන්න බැරි උනා..මාව වැටුනා...
යෙවීන්...යෙවීන්...අනෙ...මගෙ...ය්...යෙවීන්..නැකිටපන්....නැකිටපන්...උඹ..උඹ..කරන්නෙ..තනිකරම....බොරුවක්....උඹ...කරන්නෙ.....
මම.එයාගෙ කම්මුල් වලට තට්ටු කර කරන කෑ ගැහුවා....එයාගෙ ඇග උඩ නැගන් පපුව තද කෙරුවා...ඇරුනන කටටකට තියලා හුස්ම පිම්බා....
උඹ කවදාවත් කිව්වෙ නෑ...උඹ කවදාවත් කිව්වෙ න මාව දාල යනවා කියලා...යෙවී.....න්...අනෙ...මගෙ...ඇබිත්ත...ම....අනේ...යෙවීන්...නැගිටපන්...නැගිටපන්....අනෙ..නැගිටපන්...යකො...
නැගිටපන් .....
කොල්ලව උස්සන් වැටි වැටි දුවපු මම එයාව ජීප් එක පිටිපස්සට දාලා උකුවට ගලන ලේ එලියට එන්නෙ නැති වෙන්න තද කෙරුවා ....ඒකා ඇනලා...
අනෙ ඌ මගෙ කොල්ලව .....
උ..ඉදාන....උදා..න...ඇබිත්තම....ප්..පොඩ්ඩක්...ඉදින්....ප්ප්..උදාන.....
මම එයාව එක අතකින් තද කරන් අනිත් අතට උදානට ගත්තා...වෙලාව මහ පාන්දර එකත් පහු වෙලා...උන් නිදි ඇති....
අනෙ...අනේ..ආන්ස්වර් කරපල්ලා.යකො....ආන්ස්වර් කරපන්.....
මම.....කෑ ගැහුවා....
යෙවීන්..මගෙ ඇබිත්තම....ඉදපන්...ඉදපන්...අනෙ...ඔහොම ඉදපන්....
මම එයාව නිදි කරවලා ආපහු ඩ්‍රයිවින් ශීට් එකට දිව්වා වගේම පුලුවන් තරන් උදාන ගත්තා...
ඇයි හුත්තිගෙ පුතෝ ඕක ආන්ස්වර් කරපිය කෝ...
වෙනදට එයා කුනුහර්පයක් කියන්න හදනකොට මරන්න හදන.මමම අද වියරු වැටිලා කුනුහර්ප පල පල තනිඅතින් ඵෝන් එක කබේ ගහන් අනිත් අතින් ඩ්‍රයිව් කෙරුවා ....
මගෙ කරුමෙ...මගෙ කරුමෙ....
ඔබ ඇමතු ජංගම දුරකතනය ප්‍රතිචාර නොදක්වයි...කරුනාකර
කරුනාකර ..අනෙ හැමනියන්....
මම පස්ස හැරි හැරි එයා දිහා බලල ඩ්‍රයිව් කෙරුවා .....උදානගෙ ඵෝන් එක වහලා කියනකොට මම එහෙම්ම රොමේන්ට ගත්තා.....
අනෙ රිංග්ස් යනවා....
ඒත්...ආන්ස්වර් කරන් නෑ....
මූ ඵෝන් එක සයිලන්ට් කරලා...
යෙවීන්...අනෙ..මගෙ කොල්ලො....යෙවීන්....
මම ආයම ජිප් එක පැත්තක නැවැත්තුවා...නවත්තලා පිටිපස්සට දිව්වා...දුවලා ආයම ඒකගෙ පපුව තද කෙරුවා..අනෙ...
එක පාරක්..එක පාරක්....අනේ...යෙවීන්..මම.....මම..උඹගෙ අම්මට තාත්තට මොනවද කියන්නනෙ මගෙ යෙවීන්...මාව මැරුවත්...මාව මැරුවත් කමක් නෑ...මාව මැරුවත් කමක් නෑ...උඹ ජීවත් වෙන්න ඕනා..උඹ ජීවත් වෙන්න ඕනා මගෙ රත්තරන් ...අනෙ උඹ ජීවත් වෙන්න ඕනා...යෙවීන්....
මම අඩ අඩම....දත්මිටි කාගෙන පපුව තද කර් කර කෑ ගහල කෑගහලා අවසානෙදි එයාව ඉස්සරහ ශීට් එකට අරන් ගියා....අරන් ගිහින් මම ආයම රොමේන්ට ගත්තා...
උඹගෙයි..මගෙයි...වෙලාව අන්තීඅ නරකයි....උඹගෙ රොබින් කුරුල්ලා වත් මගෙ පිහිටට නා යෙවීන්...
මරන වෙදනාව ගාවදි වත් අඩපු නැති මම එයා ගාව පිස්සෙක් උනා...මට කර කියා ගන්න දෙයක් නොතේරුනා....මිනිස්සු උන්නෙ උන්ගෙ නින්දෙ උපරිම තැන වෙනකොට මම හතර වටට කෝල් කෙරුවා උනත් එයගෙ අම්මා තාත්තට කෝල්.කරන්න බය හිතුනා....ඒ අම්මා තාත්තා යෙවීන්ව හොය හොය කෝල් ගන්නකොට මගෙ අත් වෙව්ලුවා...
යෙවීන්...අනේ මැනිකෙ..අනෙ මගෙ රත්තරන් .....මං උඹට බබා කියන්නම්....මම.....උඹට හැමදාම උඹ කියන විදිහටම මැසේජ් එවන්නම්.....උඹට....ඉල්ලන ඕන දෙයක් ගෙනත් දෙන්නම්.....මගෙ ඇබිත්තම ....සංධීර් ගෙ ඇබිත්තම...අනෙ....අනේ..නැකිටපන්...පුතේ...මෙ...අම්මා.....කතා...කරනවා...
මම එයාගෙ පපුව ඔබ කෑ ගැහුවා.....
මට ඉස්පිරිතාලෙට යාගන්නවත් පනක් නෑ...මට බයයි...මගදිම පන යයි කියලා...ඒත්...මම බය වෙවී ඉදලා කරන්නෙත් මගෙ කොල්ලව මරාගන්න එක වෙනකොට මම මට පුලුවන් උපරිම වේගෙන් ....මට පුලුවන් උපරිම වේගෙන් එයාව අරගන මහ ඉස්පිතාලෙට ගියා.....
යෙවීන්...යෙවීන්...
අනෙ...අනේ..යෙවීන්...දැන්....ලගයි...දැන්....ල්ල්..ලගයි....
මට කෙලින් ඉන්න පන නෑ....මගෙ යෙවීන් නොදන්නවා උනාට අරු මගෙ බඩට බෝතල් කටුවක් බස්සවලා තිබුනා....
එයා දන්නෙ නෑ...එයා උන්නෙ බාගෙට ඇස් ඇරන් වෙනකොට ඌත් මගෙ ඉල ඇට බිදෙන්න ගහලා තිබ්බා...
චිත්‍ර පටිවල වගෙ මමත් වීරයෙක් උනා නම් මගෙ වත් මගෙ යෙවීන්ගෙ වත් ඇගෙ එක සීරුම් පාරක් තියෙන්නෙ නැතිවෙන්න ගියා.....ඒත් ...කරුමෙට ඌ වත් මමවත් වීරයෙක් නෙවෙ...
මම ....වැරදි....ම්ම්..මගෙ...යෙවීන්....මම...මම...වැරදි....මට...තිබුනා...උඹව....අඩවලා...අඩවලා.හරි...දාලා එන්න.....ඒත්....උඹ මුරන්ඩුයි ....ඇයි යෙවීන්...උඹ මුරන්ඩු.....ඇයි...උඹ මෙහෙම....මුරන්ඩු...
මම ඇඩුවා....තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් එයාගෙ ඉදිමිලා තිබුන මූන අත ගගා ඇඩුවා... ...එයාගෙඅත පය එල්ල කඩා වැටෙනවා ...එයා මගෙන් මලක් ඉල්ලුවා.....එයාමගෙන් වැලන්ටයින්ද ඇහුවා.....
මට මොකටද අමුතුවෙන් වැලන්ටයින් එකක්....උඹ ඉන්න හැම දාකම මම උන්නෙ ආදරෙන් පිරිලා මගෙ යෙවීන්.....
යෙවීන් ....අනෙ....තව චුට්ට දුරයි....ඇස් ඇරපන්....ඇස් ඇරපන්.....රත්තරන් ....තව චුට්ටම චුට්ට දුරයි..මං උඹේ යහපතාට එන්න කියන්නම්...උඹට උඹ ආස ටොපි ඕන තරම් ගෙනත් දෙන්නම්.....අනෙ...නැකිටපන් රත්තරන් ...මොක්කුද සමනල්ලු හදන්නෙ...
යෙවීන්...යෙවින්.....හ්
මම.එයාව හොලව හොලව කෑ ගැහුවා...ඒත් එයා නෙවෙ කතා කෙරුවෙ ...එයා නෙවෙ කෙදිරි ගෑවෙ ...
මගෙ නම කියනකොට පව ගොත ගහන උඹ කොහොමද යෙවීන් ඔච්චර දිගට කතා කෙරුවෙ ....
යෙවීන්.....මේ බලපන්...උඹගෙ...සංධීර් ...උඹව අරන් යනවනෙ...මට බැරි...උනා...මම.කිව්වා උඹ වෙනුවෙන් ලෝකයක් හරි නැති කරනවා කියලා ...ඒත්..මම...මම...මම....අනෙ..යෙවීන්..මම නැති කරගත්තෙ මගෙ ලෝකෙ යෙවීන්....
නැකිටපන්කෝ.....උඹ නැතුව මම ජීවත් වෙන්නෙ ඇයියකො...නැකිටපන් යෙවීන්..මම ඌව මැරුවා...උඹේ සංධීරෙඅ උඹෙන් උදුර්ස් ගත්ත එකාව මම් මැරුවා....
මම එයාව හෙලෙව්වා...ලේ වැදුන අත් හොලව හොලව කෑ ගැහුවා..එයාගෙ අත අරන් මගෙ මූනට තද කරගත්තා.....
යෙවීන්.....මට....ජීවත් වෙන්න...ආසාවක් ගෙනාවෙ උඹ....
කවදාවත් ...ආදරෙ නොකරපු....මට...ආදරේ....ගැන...කියා..
දෙන්න...ගත්තෙ...උඹ.....සංධීර්....සංධීර් ....සංදීර් ගගා...පස්සෙ පාරෙම එන උඹයි..මට..මිනිස්සු ගැන ආයම....විශ්වාසයක් ඇති කෙරුවෙ....එහෙම....කරපු උඹම...ඒක....කඩන්න...එපා...මගෙ.....ඇබි....ත්...තම...
මටයි...කියන්න....ඉතුරු....උඹ....විතරයි .....
උඹගෙ සංධීර්ට . ..ඉතූරු උඹ විතරයි ....උඹ....ජීවත් වෙන්න පටන් ගත්තා....විතරයි...මගෙ....රත්තරනේ.....උඹ තවම ලෝකෙ මොන පාටද කියන්නවත්...දැක්කෙ නෑ....උඹ....තාම...අදරේ....පාට කියන්නෙ මොකක්ද කියන්නවත්...අදුනන්නෙ නෑ.....
මගෙ යෙවීන්...පිපීගන එන මල්...හැමදාම වෙලාවට කලින් පර උනේ.... පරවෙන්න ඉන්න මෙන්න තිබුන මල් හින්දා.....
මමත්...ඒ වගේ එකෙක්....මමපිපෙන්න බලාගන උන්න උඹව මගෙ ඇස් පනාපිට මරා ගත්තා...උඹට අඩි හයක් යටින් ඉන්න වෙයි කියපු මටම ඇයි....මගෙ...යෙවීන්....උඹට අඩි හයක්.උඩින් ඉන්න කියලා...උබ....යන්න..ගියේ....
කතාකරපන්....
කතා කර්පන් යකො....
අනෙ.කතා කරපන්....යෙවීන්.....
න ..ඌව මැරුවා....මම...උඹවමරාගත්තු...ඌව මැරුවා...ඒත්..මට....මට මොනවද රත්තරන් ඉතුරු ...
ආයම..ගොත ගගහා...කව්ද මගෙ...පස්සෙන්...එන්නෙ.....ආයම...කව්ද..මට...වදදෙන්න....ඉන්නෙ....මහ...මිනිහෙක් වගෙ අනම්..මනම්...කර....න්න....හැදුවට...අනෙ.....උඹ...මට....දරුවෙක් .....යෙවී.....න්.....
මම ඇඩුවා.....එයාගෙ මුන අත ගගා ඇඩුවා....මට ඒ මූන මතක් උනා...ඒ හිනාව....ඒ කතාව...ඒ හුරතලෙ.....ඇස් පනා පිට මැවි මැවි පේනකොට ඇස් ඇරන් කට ඇරන් වේදනාව උහුලන් අදරෙයි කියලා යන්න ගියපු එයාව ඉල්ල ඉල්ල මම කෑගහල ඇඩුවා.....

මට...කව්ද...ආය...සිගරට් බොන්න එපා...කියන්නෙ...මගෙ...යෙවීන්....
කව්ද...ආය..මට...මැසේජ් කරපන්...කිය...කිය....වද...දෙන්නෙ..මගෙ...යෙවීන්...
මට....කව්ද....ආයම....සංධීර්.....සංධීර්....ගගා....වද...දෙන්නෙ...මගෙ....යෙවීන්....
මට...ඉතුරු...උනේ..උඹ....විතරයි .....
අවසානෙදි ...මට..නැති....උනෙත්.....උඹ...ම....විතරයි ....

මම මට පුලුවන් උපරින වේගෙන් එයාව අරගන ඉස්පිරිතාලෙට ගියා.....ගෙවෙන හැම විනාඩියක්ම....හැම තත්පරයක්ම රත්තරන් වලටත් වඩා වටිනකොට මම මගෙ තුවාල උන...ඇගිලි කරු කැපිලා ගියපු අත් වලින් සිටියරින් වීල් එක මිරිකගත්තා ....
අන්තීම තත්පරේ හරි ප්රාතිහාර්යක් වෙන්න පුලුවන් ....
අවසානම....තත්පරේ හරි...උඹට ඔඅන ගහන්න පුලුවන් මගෙ යෙවීන්.....
මම කිව්වා වගේම...මගෙ ..හදවත...දීලා...හරි...මම
...උඹව ජීවත් කරවනවා මගෙ යෙවී....න්.....මම..උඹව...ජීවත් කරවනවා.....
මම එයාව අරන් එන්න ආවා...මහ පාන්දර මහ පාරෙ බලු බල්ලෙක් නැති උනත්...හැම බිල්ඩිමක්ම.අන්දකාර වෙලා ගියා උනත්....මහ ඉස්පිරිතාලෙ විතරක් සුදු පාට ටියුබ් ලයිට් වලින් බැබලෙනකොට මම එයාව අරන් ඉස්පිරිතාලෙට ආව වගේම වහනෙන් බැහැගත්තු මගෙ කකුල් පන නැතුව අදගන වැටුනා...තියන අඩියක් ගනෙම බඩට ඇනලා තිබුන බෝතල් කටු පාර හින්දා ලේ ගලනකොට මට කලන්තෙට වගේ ආවා....ඒත්...මම කොහොමද නොයා ඉන්නෙ...මම..කොහොමද එයාව නැති කරගන්නෙ... ..
මම දිව්වා...මම....වැටි වැටි..එයව ගන්න දිව්වා.....
යෙවීන්.....යෙ..යෙ...සංධීර්...ගෙ...ඇ...ඇබිත්තම....මං...උඹව....අරන්....ආවා...මං...උඹව...අරන්...ආවා.....
මම වඩා ගත්තා.....අතපය බෙල්ල පන කියන නාමයක් නැතුව කඩා වැටෙනකොට ඇදුම් ලේ වලින්ම පෙගිලා තිබුනා.....එයා මම උන්නෙම ලේ නෑවිලා වෙනකොට මට ඇටෙන්ඩන් කෙනෙක්ටවත් කතා කරගන්න පනක් නැතිව ගියා වගේම වැදුන පාරවල් වල සැරට මට තව දුරටත් කෙලින් ඉන්න බැරි උනා...මගෙ ඕලුවම.කරකවන්න ගත්තා....මෙච්චර වෙලාම මම උන්නෙ හිතේ හයියෙන් වෙනකොට එයාව අරන් ආව මගෙ හිතේ හයියත් ටික ටික දියවෙන්න ගත්තා.....
උ...උදව්....ක්...කරන්න.....
ගැහෙන පපුවට තවත් බෑ කියන්නද කොහෙද ඒකත් කැඩි කැඩි හුස්ම වැටෙන්න ගන්නකොට මම නිදි කර කිර උන මුරකාරයට ඇහෙන්න උදව කරන්න කියලා දෙපාරක් තුන්පාරක්ම කෑ ගහනකොට තුන් වෙනි පාරටත් මාව වැටුනා වගේම මම පන නැති එයාව මගෙ පපුවට තුරුල් කරගත්තා වගේම දෙවියන්ට අනුකම්පා හිතිලද කොහෙද ඇටෙන්ඩන්ල දෙන්නෙක් දුවගන ආව වගේම මම මහෙ යෙවීන්ව දුන්නා...දීලා පන....මගෙ කොල්ලට පන අරන් දෙන්න කියන එක විතරක් කෑ ගගහා කියනකොට උන් එයාව අරන් ට්‍රොලියක දාගත්තා වගේම මමත් නොන්ඩි ගගහම එයාගෙ පස්සෙන් දිව්වා....ඒඅත් කඩා වැටෙනාවා...
තියන අඩියක් පාසම මගෙන් ලේ බින්දුවක් බිම වැටෙනවා....මම එයාගෙ අත අල්ලගන යෙවීන් ..යෙවීන්...යෙවීන්....ගගා...එයාට ඇස් ඇරපන් පුතේ කියනකොට එතන සමහරෙක් මගෙන් අර පුරුදු ප්‍රශ්නෙම ඇහුවා...මේ ඉන්නෙ ඔයාගෙ පුතාද ඇහුවා.....
ඔව්...මෙ...මේ...ඉන්නෙ....මගෙ....එකම....එක....ම...පුතා...මට..මගෙ....දරුවව.. බ්..බේරලා..දෙන්න...පින්....අයි....ති...වෙයි.....
සංධීර් ....
මම වැද වැටුනා.....ලේ ගෑවුන අත් වෙව්ලනකොට මම වෙව්ලන අත් එකට එකතු කරලා එන එන හැම එකාටම වැන්දා වගේම අවසානෙදි මට කවුරු හරි මගෙ නම කියල කතා කරනවා ඇහුනා....
උ..උදා..න...
උදාන....ඒ උන්නෙ උදාන.....සුදුපාට ලෝගුව දාන් උන්නෙ උදාන....
උදාන....මගෙ...මගෙ....ය්..යෙවීන්....
ඩොක්ටර් .....
පැත්තට වෙන්න.....
එයා දුවගන ආවා.....මම මගෙ යෙවීන්ව බේරපන් කියනකොට එයා එතන උන්න අයව එහා මෙහෙහා කරල මගෙ යෙවීන්ව අත පත ගාන්න ගත්තා.....
උ..උදාන....උදාන...මට...මට...කියපන්...එයා...එයාට.....එයා...
ස්ස්....සංධීර් ....
උදානගෙ මුන සම්පූරනම සුදුමැලි වෙලා ගියා. ..එයාගෙ කටහඩ පවා වෙව්ලුවා....අතේ තිබුන ස්ටෙත් එක බිම වැටිලා යනකොට උදාන මාව ඇදල අරන් කිටි කිටියටම තුරුල් කර ගත්තා...
අපේ....ඇබිත්තම.....එයා.....ය්....යන්න...ගිහින්.....
මගෙ ඔලුවට හෙන ගැහුව වගෙ උනා....
හදවතම හත් කඩකට පැලිලා ගියා වගේ උනා....
එයා කිව්වා අපෙ ඇබිත්තම ගිහින් කියලා...
එයා කිව්වා මගෙ යෙවීන් යන්න ගිහින් කියලා....
ඒක...ඒක.එහෙම වෙන්නෙ කොහොමද ...
මගෙ අත් දෙක පහලට කඩා වැටුනා..උදාන මාව තවත් කිටි කිටියට තද කරන් ඉන්නකොට එයාගෙ ඇස් වලින් වැටුන කදුලු බින්දුවකට මගෙ උරහිස පිච්චිලා ගියා..
ඒ කදුලු බින්දුව ඒ තරම්ම සැරයි.....
එ කදුලු බින්දුව ඒ තරම්ම බරයි...
එකම තත්පරෙන් මගෙ මුලු ලෝකෙම කඩාගන වැටුනා.....
මම.ඌ එක්ක ජීවත් වෙන්න පටන් ගත්තෙ වත් නෑ....
මම ඌ එක්ක ආදරේ කරන්න පටන් ගන්න ..අත්තිවාරමට පලවෙනි පස්පිඩ කැපුවා විතරයි.....
එහෙම වෙන්නෙ කොහොමද .....
ඌ මාව බේරලා යන්න ගියෙ කොහොමද ....
..පිපෙන්න තියන මල් පෙති දිගැරලා මිසක්....පොහොට්ටුව කාලෙම පරවෙලා යන්න දෙන්න පුලුවන්ද ....
බැ..බෑ.....එක වෙන්න බෑ.....
එක වෙන්න බෑ...
උ..දාන.....
මගෙ.....යෙවීන්.....
මගෙ.....රත්....රන්....
මගෙ....කො....ල්ලා...
සංධීර් ....යෙවීන්.....
නෑ....හ්හ්....
මං කෑගැහුවා..මට මේ කාටත් වඩා මගෙ පොඩි එකාව විශ්වාසයි....
මට මගෙ හුස්මට වඩා උගෙ ආදරේ විස්වාසයි...
නැ....නෑ.... යෙවීන්....යෙවෙ...න්.....යෙවෙ....න්න්න්
...නෑඋඹට...උඹට.....යන්න....බෑ....යෙවීන්
සංදීර්.....
නෑ...හ්....නෑ..යකො...නෑ...තොට.....තොපිට...පිස්සු ....තොපි ඔක්කොටම පිස්සු ..යෙවින්....යෙවීන්....රත්තරන් මුන් ඔක්කොටම පිස්සු.....මුන් ඔක්කොටම...පිස්සු....මුන් කියනවා...උඹ ගියාලු....
ඔප්පු කරපන්....
උඹ ගියෙ නෑ ....
උඹ..මාව..දාලා..යන්නෙ ණෑ.....කියල ඔප්පු කරපන්.....
උදන....වදින්නම්...වදින්නම්...මං...කකුල්...අල්ලල...වදින්නම්...මගෙ...මගෙ..හදවත...දීලා..හරි....හුස්ම ගනින්....මගෙ...හදවත...අරන්...හරි....ඌට...හුස්ම දියන්..යෙවීන්.....
අනෙ...නැකිටපන්....මං...මම...උඹට...මල්...අරන්...දෙන්නම්....මං...උඹට.....ටොපි...
අරන්...දෙන්නම්...මම..මම...උඹට...උඹ...ඉල්ලන..හැම...දෙම....අරන්..දෙන්නම්.....
නැගිටපන්...නැගිටපන්....
අනේ..මගෙ පුතේ..නැගිටපන්....යෙවීන්.....
මම එයාව හෙලෙව්ව.....අත පය අත ගෑවා...අල්ල අරන් පුලුවන් තරම් ඇතිල්ලුවා...උදානගෙ අත් දෙක අරන් පපුව ගාවින් තිය තද කෙරෙව්වා ....එත් ඒත් මගෙ යෙවීන්ට පන ආවෙ නෑ...ඒ අත පය...මැරිලා තිබුනා.....
උඹ ඔච්චර ලේසියට මාව දාලා ගියෙ කොහොමද ....රත්තරන් .....
මං....මම...උඹට...බබා...කියන්නම්.....
යන්න...එපා...යෙවීන්....
උඹගෙ සංධීර්ව දාලා යන්න එපා....උඹගෙ....නලුවව...දාලා...යන්න....එපා....අනේ..උඹගෙ.....නලුවව....දාලා...යන්න...එපා...මා...එක්ක....ඉදපන්..යෙවීන්....මට....ඉන්නෙ....උඹ....විතරයි ....
මට....ඉන්නෙ...උඹම....විතරයි .....උදන...මට...මට....මේකව බේරල..දීපන්...ඉල්ලන ඕන...එකක්....දෙන්නම්.....බේරලා...දියන්.....යන්න...දෙන්න...ඒපා....බේරලා..දීපන්..

මම ඇඩුවා...ඒ මූන අත ගගා...ඉඹ ඉඹ...පපුව තද කර කර ඇඩුවා....උදාන විතරක් නෙවෙ තව තව දොස්තරලා වට වෙවී එයාගෙ මූන බල බල මා.දිහා බලනකොට අනෙ මම ඒ ඔක්කොම මැද උදානගෙ කකුල් ගාව දන ඔබාගන වැන්දා....වැද වැටුනා...එක්කෙ..නෙවෙ...ම උනොක්කොගෙම කකුල් ගාව වැද වැටුනා...
ලේ හුගක් ගිහිල්ලා...
මම හිතන්නෙ නෑ.....
සමාවෙන්න.....
මම උන්නෙත් වේදනාවෙන් උනත් මට ඒ ඔක්කොටම වඩා එ වේදනාව පපුව පාරවනකොට මම කෑගැහුවා....උදානගෙ බෙල්ලෙන් අල්ලන් හෙලෙව්වා...මගෙ හදවත ගලවලා හරි උගෙ පන.ගනින් ගනින් ගනින් ගගා කෑ ගහනකොට එක ඩොක්ටර් කෙනෙක් එයාගෙ ඇග උඩ නැගලා අත් දෙකෙම්ම තද කරම්න ගත්තා වගේම ඇටෙන්ඩන්ලා එයාව් අරගන දුවන්න ගත්තා.....
උදාන...මට...මට....දුකක්...නෑ...මට...පසු...තැවමකුත්..නෑ....ඌ...නැති...ජීවිතේකින්..මට....වැඩකුත්...නෑ....ඌ...කර ගැහුවෙ...මගෙ...පවකට....ඌ...ඌ...කර.ගැහුවෙ...මගෙ....පවකට...හැම..දාම..මාව...දාලා..යනවා ගගා...ඌ....මාගාව...හුරතල් උනා....මට..මට...ඌට යන්න දෙන්න....බෑ...
මට.....ඌව.....වන්න.....බෑ....
මට....ඌව....
එයාව අරන් කට්ටිය තියටර් එකට දුවනකොට උදාන ලේ නාගන උන්න මාව අල්ලගත්තා ...කටේ පන හන්දා කතා කරගන්න පුලුවන් උනා මිසක්ක මගෙ ඇගේ පනවත්...හිතෙ පනවත් මොකුත්ම නැතිවෙලා යනකොට මම මගෙ පන දීලා හරි එයාව බේරගන්න කියනකොට තියටර් එකේ ඉදන් නර්ස් කෙනෙක් දුවගන ආවා....
මොනවා කියනවද.....මොනවා.කරන්න හදනවද කියන්න මට තේරුම් ගන්න කල්පනාවක් නැති වෙනකොට එයාට එහෙම උනේ මං හින්දා කියන දේ විතරක් මගෙ හිතෙ ඉතිරි වෙනකොට එයාට ලේ ඕනා...ලේ.....නෑ....කියනවා විතරක් මට ඇහුනා....
Ab negative ....එයාගෙ ලේ ඒබී නෙගටිව්ලු.....
එයාට ලේ නෑලු.....
ඒ බී නෙගටිව් ....මම...මම....
මමත්....
උ...උදාන...
කෙල්න් හිටගන්නවත් වාරු නැති මාව ට්‍රොලියට දාපු උදාන මාව අරන් යනකොට මම වෙව්ලන අතින් එයාව අල්ල ගත්තා .....
සංධීර් ප්ලීස්....ප්ලීස්.....උඹට කතා කරගන්න බෑ....අපිට තවත් මේ වැඩෙ අමාරුකරන්න එපා සංධීර් ප්ලීස්.....
උඹ ඉන්නෙත් .....
එයා කියවනවා.....
මට කියන්න ඕනා උනෙ මෙච්චර ..මගෙ බ්ලඩ් ටයිප් එක ඒබී නෙගටිව් කියල විතරයි ....මට ඕනා උනේ එක දෙයයි..මට දුකක් නෑ...මම පරාද උනත් කමක් නෑ.....මට එයාව ජිවත් කරවන්න ඕනා....
ඌ හැමදාකම මේ සම්බන්දෙ නවත්තමු...නවත්තමු ගගා ගොත ගැහුවට....ඌ දැනන් උන්නෙ නැ..
..මම...බලන් උන්නෙ....ඌ ලස්සනට ලොකු වෙන හැටි බලන්න කියලා....
ඌ හැමදාම මම ඌට ආදරේ කරන් නෑ ගගා මැරෙන්න හැදුවට ඌ දන්නෙ නෑ.....මම බලන් උන්නෙ වයසට ගියත් කමක් නෑ....ඌ කර දඩු හයි උන ඉලන්දාරියෙක් වෙනකොට හැරමිටිය නැතුව උගෙ වාරුවෙන් මම ඇවිදින්න කියලා....
ඌ මේ මේ මොකුත් දැනන් උන්නෙ නෑ....මාව අතාරිනවා...මාව දාලා යනවා ගගා ගොත ගහපු ඌ දැනන් උන්නෙ අවසාන මොහොතෙදිත් මාව බේරලා දාලා යන්න විතරක් වෙනකොට පිපෙන්න ඉන්න මල් අනිවාර්යයෙන්ම පිපෙන්නම ඕනා කියන දේ විතරක් මගෙ හිතට වද දෙනකොට තියටර් එකට මාව ගන්නවා එක්කම මම උදානගෙ අත අල්ලගත්තා .....අල්ලන් මිරිකගත්තා ...
සංධීර් ඒකනායක කියන්නෙ ලෝකෙට මැරුන මිනිහෙක්....
එක පාරක් මැරුන මම...ආයම ජීවත් උනා නම්...ඒ ඌ හින්දා...ඌ නැති තැන...මට ජීවත් වෙලා පලක් නැති වෙනකොට මම උදානගෙ අත් දෙකම මිරිකගත්තා ....
ඌට හීන තිබ්බා.....ඌ ආස උනා කලු ලෝගුවක් අදින්න.....ඌ ආස උනා....මම වගේ වෙන්න....මට.කියන්න ඕන මෙච්චරයි .....මම පැරදුන තැනම ඌට කවදාවත් පරාද වෙන්න එපා කියලා විතරයි ....මට කියන්න ඕනා මෙච්චරයි....දැකපු හින අකාලෙ මරාගන්න එපා කියලා විතරයි....
මේක දෛවය නෙවෙ...මේක මම තෝරගත්තු පාර....ඒත්...ඒ පාරෙ එයා යන්න ඕන නෑ....ඒ පාරෙ මගෙ යෙවීන් යන්න හිතන්නවත් ඕන නෑ....
උ..උදාන.....
උ..ඌව...ජීවත්....ක්..කරපන්....
ඌට...කියපන්..මම.....ඌට...නොසෑහෙන්න.....ආදරේ...කෙරුවා...කියල....
පුලුවන්...නම්....ඌ...ඇහැරෙනකොට ....
මල්...පොකුරක්....තියපන්.....
ඌ...ට....ජීවිතේ...දීපන්.....දීලා...කියපන්...මට...ජීවත්...වෙන්න....ආසවක්.....ඇති...කරපු.....එකම...කෙනා....ඌ....යි...කියලා...
සංධීර් ...ප්ලීස්.....දැන්...නවත්තපන්...අපි.හැමෝම මහන්සි වෙනවා.....
මං වෙනුවෙනුවෙන්...මහන්සි නොවි...එයා වෙනුවෙන්....මහන්සි වෙයන්...ප්ලීස්...ප්ලීස්...
කරුනාකරලා .......ඌට....ජීවත් වෙන්න.....අවස්තාව දීපන්....ඌ...ජීවත් වෙන්නම...ඕනා.....ඌ....අනිවාර්යයෙන්ම ....අනිවාර්යයෙන්ම .....ජීවත්...වෙන්නම.....වෙන්නම...වෙන්නම....ඕනා.....
මේක....මං...උඹගෙන්.....ඉල්ලන.....එකම....උදව්ව
....
ඌ...මං...වෙනුවෙන් ...දීපු....ජීවිතේ....අයිති.....ඌට...ඒක...ආයම....ඌට.....දීපන්....
මට....සැනසීමෙන් .....යන්න....දියන්...ඒ..ඇති...
මම ඒ අත් තද කරගත්තා ...උදානගෙ ඇස් වල කදුලු පිරෙනකොට මම හිනා උනා...හිනාවෙලා කොලපාට ඇදුම් ඇදන් එහෙන් මෙහෙන් බට ගගහා උන්න එයා දිහා බැලුවා.....බලල හිනා උනා.....
මං උඹට.....
ආදරෙයි....
"බබා....."....
🙂 තිත්ත කැකිරි පන්තියෙ....ජොබීත....
නිදහස...දෙන්න...