සංධීර් එච්චරයි කිව්වෙ....නෑ....සංධීර්ට එච්චරයි කියන්න හම්බුනෙ.....
මම දත් මිටිකාගන ඉදලා සට පට සත්ත පඩි වෙන්න සන්ධීර්ගෙ මූන මැදටම දීලා අතාරිනකොට එයාගෙ ඇස් වලින් කදුලු පැන්නා වහේම මං බලාගන ඉන්නකොට දකුනු පැත්තෙ නාස් පුඩුවෙන් ලේ ආවා...
ම්ම්..මං ....මෙච්චර ...ක්ක්..කල්....හ්..හැම...නුනෙ....ත්ත්....තාත්තා...එ..එක්කද..ය්...යකො....
....
ම්ම්..මොකීද....ක්..කියපන්....ඒ....??
මම නහින්න හැදුවා..දත් නැතුවා මදිවට මං ලව්වා නාස් පොල්ලත් ලෙප්ට් කරගත්තු නහයෙන් ලේ එන එක නවත්තන්න අහස දිහා බලාගන මගෙන් ටිශූ එකක් ඉල්ලුවා උනත් තියන වසකමටම ටිශු එකක් වෙනුවට මම කෙරුවෙ මගෙ මහපට ඇගිල්ල එයගෙ නහය අස්සට එබුවා....
හ....ච්.....ස්...ද්...දරුවෝ....
ක්ක්..කටවහපන්.....ත්ත්....තාත්තෙ....
මම උන්නෙ ගිනි කුකුලා වගේ.....පුම්බගන වෙනකොට මාව ඊරිසියාවෙ පැලෙන්න ආවා...මට එයා දරුවො කියන එකත් වහකදුරු වෙන්න ආවා.....
මගෙ තාත්තා සධීර් ...
නැ..නෑ...ඒක වෙන්න බෑ...මූ බැදලා උන්නෙ නෑනෙ...
බදින්නම ඕනෙද ළමයි හම්බෙන්න....
එක්කො.මූත් කාව හරි අනාත කෙරුවද....නැත්තන් .....ගෑනිගෙන් ලමයව කවුරු හරි හොරකන් කරන් ගියද...
ගෑනි.....
ගෑනි....
එතකොට...ඒ ගෑනි....
නැ..නෑ...මට එපා...මට බෑ...මට නම්...බෑමයි.....
සංධීර් .....
මම කෑ.....ගැහුවා...මාව දැන් වෙව්ලනවා....එයා වෙන්නත් පුලුවන් කියනකොට මට ඇමතියා ලව්වා සංධීරයව මැරිලා යන්නම ගිනි තියන්න හිතුනා...එතකොට...ඒ ගෑනිටත් නෑ..මටත් නෑ.....
ඇයි..දරුවෝ...ඇයි.....ඔයාමගෙ නහයත්....
වර ඇතුලට.....
මම එයාව ආයම ජීප් එකට ඇදල ගත්තා....
ඇයි.....
ඇ..ඇයි..ඇයි...අහන්නෙ....ඇ..ඇත්ත...ඇත්ත....ක්..කියපන්.....ස්ස්...සංධීර් ....ම්..මොකීද...ඒ....මොකීද...
කව්ද.....
උ..උඹ...ම්..මොකී...එක්...කද....අනේ...ස්..සංධීර් ...ම්..මට....තව....අ..අම්මලා...එ..එපා.....මට...මං....උඹවත්....ම්....මරලා...ඒ..කිවත්...ම්..මරලා.....හ්..හිරේ..යනවා....
රන්ඩු කෙක්ක
මගෙ....
ඇයි.ඉතින් මේ කෑ ගහන්නෙ...ම්ම්....මට ගෑනියෙක් උන්නා නම්....බාප්පලා දන්නෙ නැද්ද...ම්ම්....රොබිනා දන්නෙ නැද්ද.....යහපතා දන්නෙ නැද්ද.....ම්ම්
බ්බ්..බාප්පා....බා...ප්පා....උ..න්...ක්..කවුරුත් ...ක්..කියයිද.....
මම අඩන්න කට හැදුවා.....තත්පර ගානක් සංධීර්ගෙ මූන දිහා බලන් ඉන්නකොට මට එයාගෙ හෙවනැල්ල මගෙ වගේ පේන්න ගත්තා...සමහර සමහර චූටි චූටි සමානකම් එක වගේ පේන්න ගත්තා .....
ස්..සංධීර් .....ම්ම්.මොකක්ද...බ්බ්..බල්....ඩ්...ගෲප්...එක....
ඔයාගෙ එක.....
ම්ම්..මොකක්...???මොකක්....අනේ....ස්ස්...ස...ස්...සංධීර් ....
මම කෑ ගහන එක නැවැත්තුවා.....ඒබි නෙගටිව්.....මගෙ ලේ වර්ගෙ ඒබී නෙගටිව්.....එයා කිව්වා එයාගෙත් ඒක කියලා ....
හ්හ්....හරි...ම්ම්..මගෙ...එක ...ක්..කිව්වට....බ්බ්..බෑනෙ....ම්ම්..මගෙ....
ඒබී නෙගටිව් ....දැන් මාව ආතාරින්න.....
මගෙ හුස්ම හිරවෙන්න ආවා....එයා ඒබි නෙගටිව් කියලාකියන ගමන් මාව අතාරින්න කියනකොට මම එයාගෙ ඵෝන් එක ඇදලා ගත්තා ....
ම්ම්...ම්..මං...මේ..දැන්ම...බ්..බාප්පට....ක්.කියනවා.....උඹයි...න්ම්..මායි....අතර....ස්ස්..සම්බන්දයක්....තියානවා....ක්ක්..කියලාඑ..ඒ....විතරක්...න්න්..නෙවෙ....අ..අපි....බ්..බුදියෑවා....ක්..කියලත්..ක්ක්.කියනවා...
න්න්...නිකන්...න්..නෙවෙ...උ..උඹ...මට....බ්..බලහත්...කාරෙම්මයි....ක්..කෙරුවෙ....කියනවා...අ..අවසානෙදි ...ම්..මං...ක්..කියනවා...උ..උඹයි...ම්ම්මගෙ....ඇ..ඇත්ත....ත්තා...ත්තා...ක්..කියල..දැන..දැනමයි....ක්..කෙරුවෙ....ක්..කියලා...
අ..අවසානෙදි ...අවසා...නෙදි.....
පරිවාසෙට යමන්.....
ස්..ස්...සංධීරයා...හ්හ්.....!!!
ගොත ගහලා...ගහලා..ගහල...අඩ අඩ බැනපු මම අවසානම හරිය කියාගන්න බැරිව දත් මිටි කනකොට මෙච්චර වෙලාම අහන් උන්න සංධීර් අවසානෙදි එයා මටත් ගානක් නැතුව පරිවාසෙට යමං කියනකොට අර හතර වසර සිංහල පොතෙ තිබුන බොරු කාර කොකාගෙ බෙල්ල අල්ලගත්තු කක්කුට්ටා වගේ මමත් සංධීර්ගෙ බෙල්ල මිරිකගන කෑ ගහන්න ගත්තා ...
ස්ස්...ස් .
ද්ද්..දරුවො...ම්ම්.....මැරෙයි....කැහ්.....මං...බ්බ්
හ්හ්..හයියෙන්....ක්..කියපන්....ම්ම්..මගෙ....ත්ත්....තාත්තා ....උ..උඹ...නෙවෙ....ක්..
කියපන්කො....න්න්...නලුවෝ....අ..අන්‍රෙම්ම්.....මාව...ම්ම්...මැරෙයි....ම්ම්..මට....බ්..බෑනෙ....මට....බෑ..මට...බ්බ්....බෑ....ක්ක්.කොහෙවත්...ඉන්න....ග්ග්..ගෑනුන්ට...ද්..දෙන්න....ම්..මට...න්...නම්...බෑමයි.....ස්ස...සංධීර් .....
මම එයාගෙ බෙල්ල අතෑරලා අවසානෙදි දත් නැති කටෙන් සෙවල පෙරාගන අඩන්න ගන්නකොට සංධීරයා හොරා වගේ හිනා වෙවි ඉදලා මගෙ ඔලුව අතගෑවා.....
විහිලුවක් කෙරුවෙ....
ම්ම්..ම්හු.....ක්...ඇ..ඇත්තමයිනේ.....
සංජී.....ර්
ම්න්....
ප්ප්...පින්කි....ප්..ප්‍රොමිස්....ක්..කියන්න....
ම්ම්....
ක්ක්..කියන්න....ඉතින්...තාත්තා න්න්..නෙවෙ...ම්ම්....මිනිහා....ක්..කියන්න.....
තාත්තා ...නෙවෙ....මිනිහා....
ම්ම්හුක්.....ද්ද්...දැක්කනෙ.....බ්....
.බොරූවට...ක්ක්..කල...බල...උනානෙ...ම්හු...ක්.....
මැරෙන්න හදපු මම අවසානෙදි ඩ්‍රයිවින් ශීට් එක උඩ ඉදන් අවසානෙදි ඒකෙ හරහට දිගා උනා වගේම සංධීර්වත් ඇදලා ගත්තා...කලු වීදුරු ගහල හින්දා ඇතුලෙ වෙන්නෙ මොනවද කියන්න පේන්නෙ නැති හන්දම සංධීරුත් මාව යට කරගන උන්නා වගේම එයා ඇහිබැම අකුලන් යක් පැටියෙක් වගෙ නහින්න හදපු මා දිහා බලාගන උන්නා.....
එ කොහොම උනත් දැන් මට සංධීර් කියපු වචන වද දෙන්න ගත්තා වගේම සංධීරයව මම වගේ පේන්න ගත්තා...මම ආයම නහයෙන් අඩන්න ගත්තා ....
ම්හුක්.....ස්...ස්..සංධීර්.....අනෙ.....හ්...ම්ම්හුක්...ම්ම්..මම....ප්..පල්ලයි....ක්..කියන්න.....අනේ..න්න්..නලුවො....
නැ.....දරුවො..නෑ...
ය්..යා...යා...හ්.....ම්..මට....ආ..අය...ඔ..ඔය...ස්..සක්කිලි....න්..නම....න්න්..නම්..ක්ක්.කියන්න..එපා...ස්..සංධීර් ...ම්ම්.මං...දරුවෙක්...න්..නෙවෙ...ස්..සංධීර් .....ම්ම්ම්..මං...ද්..දරුවෙක්.....
හරි....අනිත් උන්ට දරුවෙක් නෙවෙ උනාට
න්න්....නෑ...අඩේ...නෑ.....ත්ත්...තොට...ප්..පිස්සුද...අඩේ...ඇයි....ව්..වැටහෙන්නෙ....න්න්....නැත්තෙ.....හ්.....
මම අවසානෙදි ආයම තරහා වැඩි කමට අඩන්න ගත්තා වගේම මාව අවුස්සලා අවුස්සලා ඇති උන සංධීර් මගෙ කට දෙපැත්තෙන් පෙරුන කෙල එයාගෙ පිට අල්ලෙන් පිහදලා නහය වගේම වානර පාටට තිබුන මූනත් පිහලා කම්මුලට හාදුවක් තිබ්බා.....
උඹට මං නොසෑහෙන්න ආදරෙයි යෙවීන්.....
අනේ...එයා අවසානෙදි මගෙ මූන දිහා බලාගන උන්නා.....මම උඹට නොසෑහෙන්න ආදරෙයි කියලාකියපු වචන අස්සෙ ආදරෙ ටොන් ගානක් විතර පිරිලා තියනකොට මම අවසානෙදි මම ගහපු නහය උඩට හාදුවක් තිබ්බා.....නහය අත ගෑවා.....මගෙ ඇස්වලට.කදුලු පිරෙනකොට එයා මාව අඩන්න එපාය කියල හුරතල් කෙරුවා .....
අනේ....එයාට හිරේ යන්න උනෝතින් ...
යන්න උනෝතින් නෙවෙ....අනිවාර්යයෙන්ම ....මට කෙසෙවෙතත් ඇමතියා එයාව යවනවමයි...
මට හිරෙ නෙවෙ....ඕකා අනිවාර්යයෙන්ම මාව මරනවාමයි...
කමක් නෑ....වෙන්නෙ මොනවද කියන්නාපු නොදන්නවා නෙවෙ.....
අපිට අපි ඉන්නකන්...ඇයි බය වෙන්නෙ....
හැමදාම උන්ටම විතරක් හරියන්නෙ නෑනෙ....අනිවාර්යයෙන්ම අපිටත් වාරයක් එනවා...සමහර විට....අවුරුදු දහයකට කලින්.....ඉත්තා උන්නෙ උන්ගෙ අතේ උනත්....මේ පාර ඉත්තා ඉන්නෙ මගෙ සංධීර්ගෙ අතෙ වෙන්න ඇති...ඒකයි එයාමට අරක කරන්න මේක කරන්න කියන්නෙ.....
මම සංධීර්ගෙ නහය අත ගෑවා.....අත ගාලා රිදෙනවද ඇහුවා.....එයා ඔව් කියනකොට මාත් අර වතුර ටිකක් බිව්වත් පරිස්සමෙන් බොන්න සුදාම්මියා කියල කියන සීනිබෝල කපල් වගේ දොස්තර ගාවට නොයා උම්මා එකකින් එයාගෙ නහය හොද කරන්න හැදුවා....
උම්ම්ම්ම්ම්...ම්ම්..මියා.....
ද්..දැන්....හ්...හරි....නේ....ස්..සංජීර්....
ම්න්....
ද්..දැන්....ර්..රිදෙනවා....අ..අඩුයි...න්...නේද.....
ම්න්.....
ආ..අය...ඒ...ඒ...වගෙ.....ග්ග්..ගොබ්බ....ව්...විහිලු....ක්..කරන්න...එපා....ස්ස්..සංජීර්.....
ම්න්.....
ම්හුක්....ම්....මගෙ...නේද....ඔ..ඔව්....ක්..කියන්න....
ඔව්.....
ඔ..ඔව්...නෙවෙ....ය්..යෝහ්.....ට්..ටිකක්...ර්..රොමෑන්ටික් .....ව්..වෙයන්කො.....ස්ස්...ස...සංධීර් .....බ්..බබා...කියන්න...අ...අවසානෙදි
ඔව්...
බබා.....
අ..අන්න..හරි.....ක්ක්..කෝ...දැන්.....ආ..ආදරෙයි....ක්..කියන්න.....
ආදරෙයි...බබා...
ම්හුක්....ම්ම්.....මාත්.....ආදරෙයි.....ස්...සංජීර්...ම්ම්ම්ම්..ම්හුක්...අ..අයි....ල්..
...ලයි....යූ....ස්..සෝ....ම්..මච්
.....ස්..සංජීර්...
අවසානෙදි මං එයාට හාදු කෝටියක් විතර දීලා අතාරිනකොට දඩු අඩුවෙන් ගැලවුන සංධීර් ලොකූ හුස්මක් අරන් ඇදුම හදාගන මගෙ ඇගෙන් එහාට යනකොට මෙච්චර වෙලා නගරන් වගෙ උන්න මට තුවාල වේදනාව දැනෙන්න ගත්තා වගේම මං ආයම හුචු හුචු ගගා හොරාවට අඩන්න ගත්තා .....
ඇයි ඉතින්...ම්ම්ම්
ස්..සිදෙනවනෙ.....ස්ස්....සංජීර් ....
ම්න්....කාලා ගෙදර යන්....ගිහින් දොයියන්න....
ඔ..ඔයා කොහෙද ...ය්ය්...යන්නෙ....
ගමනක්....
ක්ක්..කොහෙද ....එ..එ...ග්..ගමන....ත්ත්...තියෙන්නෙ....ක්..කොහෙද .....ම්ම්..මාත්...එනවා...
අකීකරු කම් කරන්න එපා...හොද දරුවා වගෙ ගෙදර යන්න ම්ම්ම්...
බ්බ්...බ්බ්...බෑ....ම්ම්..මාත්...ම්ම්....මාත්....අනෙ...අනෙ....ස්..සංධීර් ....ම්..මට....ම්..මරන....තත...තර්ජන....ත්ත්....තියනවා....ස්..සංධීර් ...
මං ආයම මැරෙන හැදුවා ...එයා මාව දාලා ගියෝතින් මට එයා ගිය වෙලාවෙ ඉදන් ආයම යහතින් ගෙදර එනකන් සිහියක් පතක් නැති වෙන බව දන්න හන්දම මං මාවත් අරන් යන්න්ස් ගගා මැරෙන්න හැදුවා ....අත පය ගගහා එයාව තනියම යවන්න බැ බැමයි කිව්වා ....
දාලා ගියෝතින් මන් තනියම ඇමතියගෙ ගෙදර යනවා කිව්වා ...
ප්‍රනීත්ව හොයන් යනවා කිව්වා .....
අවුරුදු මං එයාව හැපුවා ...
දාලා යන්න එපා...මට බයයි මගෙ සංධීර් කියලා ඇඩුවා .....අවසානෙදි එයා වෙනදා වගේම අදත් මගෙ ඇඩිල්ලට අහුවෙලා මාව එක්කන් යන්නම් කියනකොට මං තනියම මගෙ ඇස් දෙක පිහිදන් පහලට රූට්ටපු හොටු රැල්ල සුරුස් ගාලා ඉහලට ඇදගත්තා .....
අකීකරු කම....
ම්හුක්....
මොනවද ඔයාට ඕනෙ.....
එයා මාවත් එක්කන් පී ඇන් එස් එකට ආවා....
වීදුරු ශෝව් කේස් අස්සෙ එක පැත්තක කෙක් වර්ග තියනකොට තව පැත්තක කෙටි කෑම තිබුනා....තවත් පැත්තක බත් වර්ග අනම් මනම් තියනකොට මගෙ සංධීර් මන් ඉල්ලන දෙ මොනවා උනත් අරන් දෙන්න බලාගන මං ඇගිල තියන අයිටම් එකක් ගානෙමෙ ඒවද ඕනෙ ඒවද ඕනෙ අහනකොට මට කවදාවත් නැතිව අද සංධීර්ගෙ අතින් බත් කටක් කන්න හිතුනා ....
ස්ස්...සංධීර් ...
ම්ම්න්..මොනවද ඇබිත්තමට ඕනෙ...
ම්ම්...ම්හුක්....ඔ..යාට....උ..උයන්න....දන්නවද ....ස්..සංධීර් .....
ම්ම්ම්...ම්ම්....
බ්බ්..බත්....උ...උයන්න....ද්ද්..දන්නවද ....
ම්න්.....
ව්ව්....වෙන....ම්..මොනවා....හරි.....උ.උයන්න..ද්ද්...දන්න්න්වද...උ..උම්මල...කඩ....ත්ත්...තෙල්දාන්න...දන්නවද.....
......
ම්ම්.....අ..අනේ....අ..ස්ස්.....ස්.....සංධීර්
මම එයාගෙන් බත් උයන්න දන්නවද අහනකොට අඩ්ඩඩ්ඩාවට ඔලුව වනපු සංධීර් උම්මලකඩ තෙල් දාන්න දන්නවද අහනකොට කටවහන් බලන් උන්නා.....
ම්ම්ම්...මන් බලන්නම්...ඒත් දැන් වෙලාව දෙකත් පහු වෙලා නෙ.....
ක්ක්....ක්ක්..කමක්....න්න්..නැනෙ....
ගෙදර ඇතිලියක් වත් නෑනෙ...දරුවො....
ම්ම්ම්හුක්....එ..එපානෙ...එපා..
නෙ.....ද්..දරුවා....ක්..කියන්න....එ...එපානේ....හ්....
මම කඩෙ අස්සෙ තනි අන්ඩෙන් හිටන් කුටු කුටු ගගා මැරෙන්න හදනකොට එයා මගෙ ඔලුව අත ගෑවා.....
හරි මං හදලා දෙන්නම්.....ඒත්...ඔයා මෙතනිනුත් මොනව හරි ගන්න.....
එයා මට මෙතනිනුත් මොනවා හරි ගන්න කිව්වා....
පැටිස් එකක් ගිනි ගනන්....ඇහැට පේන්නෙට් නෑ....මාලු බනිසක් එකසිය ව්ස්සක්...ඇති මාලුවෙක් නෑ....පාන් රාත්තල් ඊට එහා....රත්තරන් දලා හදනවද මන්දා....අවසානෙදි මම එයගෙ වදෙන් බේරෙන්න බැරි කමට මාලු තියනවයි කියලා සැක කරන මාලු පාන් ගෙඩි දෙකක් උස්සන් නගරන් වගෙ ගිහින් ජීප් එකට නගිනකොට එයත් ඇවිත් ඉදගත්තා ....ඉදගන කාට හරි කෝල් එකක් ගත්තා ....
එන්න පැය දෙකතුනක් වෙලා යාවි...
නෑ....නෑ.....එනවා.....
ම්න්.....නෑ.ලමයවත් අරන් එන්නෙ....
ආයම මගුලක් කිව්වා...අඩෙ තොට පිස්සුද අඩෙ ලමයා කියන්නෙ...බෝයි ඔරෙන් කියපන්කො....
අනේ බාප්පෙ...හ්....මෙන්න.මුගෙ අඩු දෙක කඩපන්.....
මගෙ මූන ආවේස වෙලා උන්න පූසාගෙ වගේ උනා.....බනිස් ගෙඩිය එක කටට ඔබා ගත්තු මට එයා මට කා එක්ක හරි ලමයා ලමයා ගානකොට හැමෝමෙ එයා මගෙ තාත්තද මං එයාගෙ ලමයද කියන එක මතක් වෙලා ආයම නප්පියටම නැග්ගා වගේම මට බතුත් එපා උනා.....

උඹම උයන්...උඹම කාපිය....ඇයි යකො...
යෙ..යෙ....
ම්ම්..මොක්....
දරුවො.....ඔය මොකද...ඔය....
එයාගෙ ඇස් දෙක ලොකු උනා..කෝල් එකේ ඉදලා මා දිහා බලපු එයාගෙ ඇස් දෙක ලොකු උනා.....උලු බනිසම කටෙ ඔබන් උන්න මට කට අරින්නත් බැරිව කට වහන්නත් බැරිව ඉන්නකොට එයා මගෙ මුරන්ඩු කමට වෙන මොකුත් කියල්ලා තේරුමක් නැති හින්දා අනිත් පාර කට වහගන මාව එක්කන් කෙලිම්ම එයාගෙ ගෙදර ආවා.....
සතියක් ....නෑ...ඊටත් වැඩි.....සති දෙකක් කිට්ටු වෙන්න එනවා...එයාගෙ ගෙදර මූකලානක් වෙලා...තනකොල වැවිලා....
ඉන්නකොටත් මූකලානක් තමයි...දැන් අපායක්....
කමක් නෑ...යම රජ්ජුරුවො උන්නෙ ඉසිපිරිතාලෙ නෙ...
එයා දොර ඇරියා මුලු ගේම පාලුවට ගිහිල්ලා....වෙනදට දොර අරිනකොට කෑගහන් දුවන් එන පියෝනියා නැතුව ඔක්කොටම වඩා පාලු දැනෙනකොට මම දොරකොඩ හිටගන මුලු ගේ දිහාම බලන් උන්නා.....
මේ ගෙදර ආයමත් පාලුවට යාවි...
එයා නැති...මං නැති දවසක් ආයම ඒවි...
ස්ස්...සංධීර් ...
ම්ම්ම්ම්...
ම්ම්.මේ...ගේ....අ..අපි....න්..නැතුව.....ප්..පාලුවට....ය්..යාවි...මගෙ....සංධීර් ....
මෙච්චර වෙලාම පුම්බන් උන්න මගෙ මූන තත්පර ගානෙන් වෙනස් වෙලා ගියා....අපි නැතුව ගේ පාලුවට යාවි කියනකොට අපේ ගෙ ගාවින් සුදු පාට වෑන් එකක් ස්ලෝ එකේ යන හැටි එයයි මායි දෙන්නම ජනෙල් අස්සෙන් බලන් උන්න්න වගේම අවසානෙදි අපි දෙන්නට දෙන්නා මූන බලාගත්තා...
මං හිතන්නෙ ...අපි හිතනවටත් වඩා ඉක්මනින් අපි නැතුව මෙ ගෙවල් පාලුවට යාවි ...
ඇබිත්තම.....
ම්ම්...
හෙට ඉස්කෝලේ නේද.....
ම්ම්...ඕව්.....
හෙට ඉස්කෝලේ යන්න ....තේරුනාද....
ඇ..ඇයිඑ....ම්හුක්....ම්..මට....ත්ත්...තවම....ස්..ස්...සනීප.....ම්..මදිනෙ...
ම්ම්.....හෙටට...විතරක් යන්නකො...ම්ම්.....මං....හිතන්නෙ....
සංධීර් මගෙ ඔලුව අතගාලා හෙටට විතරක් ඉස්කෝලෙ යන්නකෝ කියලා මගෙ ඔලුව අත ගානකොට එයාට එයා කියන්න ගිය දේ පවා කියන්න බැරි උනා.....මීට කලින් ගේ උස්සරහින් සුදුවෑන් එකක් හිමින් ගියා වගේම.....ඊට.පස්සෙ මීට කලින්.මේ පලාතෙ කවදාවත් නොදැකපු එකෙක් ගේ දිහා බලාගන ගියා.....නිකන් නෙවෙ ඌ නවත්තලා තිබුජ ජිප් එක දිහා පවා බැලුවා.....
ඇමතියගෙ තරහවෙ තරම කොයි තරම්ද කියනවා නම් ඌට අපිව මරාගන්න රෑ වෙනකන් වත් ඉන්න බැරි තරම් වගේ....ඌ..මේ ගිනිකන දවල් ඉදම්ම එක එකාව එවනවා....
ස්....ස්..සංධීර්....න්න්...නඩුව....ක්..කාතා...කරපු....එයා....
ම්ම්ම්ම්....
න්..නඩුව...ක්..කතා...කරපු....ල්..ලෝයර්....අ..අනේ...ස්..සංධීර් ...එ..එයාට...ක්..කියන්න...ස්..සංධීර් ....ප්..පරිස්සම්...ව්..වෙන්න...ක්ක්..කියලා....
මම ජනේලේ ගාවට ගිහින් තිර රෙද්ද ලාවට එහාට මෙහාට කරල බලන් උන්නා...අරූ දෙපාරක් විතර ගේ පහුන් කරන් ගියා වගේම එයත් ඒ දිහා බලන් ඉදල ගානක් නැතුවම.තිර රෙද්ද වැහුවා....
එන්න ....
එයා මාව එතනින් අහකට ගත්තා.....බලන්න එපා කිව්වා....කොහොම උනත්....එයාගෙ හිතේ වෙන මොකක් හරි ප්ලෑන් එකක් තියනවා...නැත්තන් එයා ඔය තරම් සැහැල්ලුවෙන් ඉන්නෙ නෑ....
මගෙ කොන්ඩෙ අවුල් කරපු එයා ඇදන් උන්න සුදු ශර්ට් එක ජරා වෙයි කියලා ටීශර්ට් එකක් දාගන කුසියට ගියා....අඩුම ගානෙ ලුනු පොල් කටුවක් වත් නැති ගෙදර එයාට මං හින්දම ලුනු එකෙ ඉදන් ආයම ගන්න වෙනකොට මට දුක හිතුනා වගේම ඵෝන් එක දිහා බලාගන ඖව කස කස උයන හැටි බලන එයාව දැකපු මට කියන්න බැරි තරම් මහ වේදනාවක් දැනුනා....
අපි දෙන්නම...මේ කුසියෙ...ආයම දවසක් උයමු මගෙ සංධීර් ...
මම උර වල තියන තුන පහ වලට එබිඑබි ආය ඵෝන් එක දිහා බල බල ඒකෙ තියන ගානටම එක අවුසයක් වත් වැඩි නොවී උයන්න හදන එයා දිහා කදුලු පුරවන් බලන් ඉදලා පිටිපස්සෙන් ගිහින් එයාව තුරුල් කරගත්තා ....
යෙ...යෙ.....
ම්ම්ම්...
ඇයි ම්ම්ම්...බඩගිනිද.....
නන්...නෑ...
එහෙනම්...
ම්ම්..මට....චුට්ටක් ...ම්..මෙහෙම....ඉ..ඉන්න.දෙන්න....ම්..මගෙ....ස්..සංධීර් .....
මම පිටිපස්සෙන් බදාගන මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න කියනකොට ළූනු කපන්න ලැහැස්ති උන එයා අනෙ මට එහෙම්ම ඉන්න දීලා අනිත් පාර මාව එයාගෙ ඉස්සරහට ගත්තා ....අරන් මගෙ ඔලුව අත ගෑවා....
ඇයි මේ.....ම්ම්....
ස්...ස්..සංධීර් .....ඔ..ඔයා....ම්...මට....හ්..හැම....දාම....උ..උයලා...ද්..දෙනවද..
ම්න්...
හ්හ්..හැම....දා.....ම...
ම්න්....
ම්ම්..මට....බ්...බයයිනෙ....ස්..සංධීර් .....
එයා මගෙ මූන දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි නිකටෙන් අල්ලන් මගෙ මූන උඩට ඉස්සුවා...උස්සලා.මොකුත්ම නොකියා ලාවට හිනා වෙලා කොයි වෙලාවෙත් කච කච ගාලා කියවන කටට හාදුවක් තියපු එයා අවසානෙදි ඇහෙන නෑහෙන ගානට බය වෙන්න එපා කියනකොට මම මගෙ අත් දෙක ඉස්සුවා...මාව වඩා ගන්න කිව්වා...
තත්පරයක් දෙකක් බලන් උන්න එයා මාව් වඩා ගන්නකොට අවසානෙදි මම වදුරු පැටියෙක් වගේ එල්ලිලා උන්නා....
ඔයාට...මං ටික කාලයක් දෙන්නම්.....
....
එයා මාව වඩාගන ඉදලා පැන්ට්‍රි එක උඩ ඉන්දුවා....එ ඉන්දවලා මට ටික කාලයක් දෙන්නම් කියන ගමන් මගෙ ඔලුව අත ගෑවා....
සංධීර්ගෙ ඇබිත්තම...පුලුවන්ද....ටික කාලයක්....සංධීර්ට දෙනවද....
එයා මගෙන් එයා නැතුව ජීවත් වෙන්න නොකියා...සංධීර්ගෙ ඇබිත්තම...ටික කාලයක් එයාටත් දෙනවද අහනකොට මම මොකුත් නොකියා ඒ ඇස් දෙක දිහා බලන් ඉදලා.මගෙ අත දික් කෙරුවා ....
ප්...ප්..පොරොන්දු ....ව්..වෙන්න.....අ..අපි....ආ..අයම...මේ...ග්..ගෙදරටම...එ..එනවා....ක්..කියලා ....මට....ප්.....ප්...
පොරොන්දු ....වෙනවා...මේ..පාර.....මන්...ඔයාගෙ පොරොන්දු කඩන්නෙ නෑ...
එයා කිව්වා මේ පාර එයා මගෙ පොරොන්දු කඩන්නෙ නෑ කියලා ...එයා පොරොන්දු උනා මාව කවදාවත් තනි කරන්නෙ නෑ කියලා ....
එයා පොරොන්දු උනා...කවදාවත් මට ආදරෙ කරන එක නවත්තන් නෑ...කියලා....
මං..පොරොන්දු වෙනවා...උඹට ආදරෙ කරන එක කවදාවත් නවත්තන් නෑ කියලා .....
අවසානෙදි ඒ ඇස් වල කදුලු පටලයක් බැදෙනකොට මම එයාට පොරොන්දු උනා..කවදාවත් ...එයාව අතාරින් නෑ කියලා .....
ම්ම්..මං...ක්..කවදාවත් .....උ..උඹව....අ....ආයම....න්..නැති....ක්..කරගන්නෙ...නෑ....ස්..සංධීර් .....ම්..මං...කවදාවත් ....උ..උඹව...අමතක...කරන්නෙත්....න්න්...නැ....ඌට...ඕන...දෙ...මොකක්..ද....කියන්න...අපිම්.දන්නවා...කමක්...න්..නැ....වෙන...දේට....අ...අපි...මූන...දෙමු....හ්..හැබයි...ම්ම්..මං...ඌව...මරනවමයි.....ස්..සංධීර් ....ම්..මං...උව....අ...අනිවාර්යයෙන්ම .....මරන....එක....මරලමයි....ප්..පස්ස...බලන්නෙ....ම්..මං...නැති....ස්..ස්සාක්කි....හ්..හදලා...හරි....ඌව්ව්...මරනවා...මගෙ....ස්..සංධීර් ...
මම වේදනාවෙන් වගෙම තරහෙන් ඌව මරලමයි පස්ස බලන්නෙ කියනකොට එයා මගෙ කම්මුලක් හිමීට මිරිකලා ඇහෙන නෑහෙන ගානට යක් පැටියා කියන ගමන් ආයම උයන්න ලැහැස්ති උනා....
අපි දන්නවා....ඕකා.අනිවාර්යයෙන්ම ..අද අර පෙරකදෝරුවගෙ ගේ ගිනිතියනවා...ගේ නෙවේ.....එ මනුස්සයව මරන්න එනවා....
කමක් නැ....වරකො වරකෝ....
මම දත් මිටි කාගන කල්පනා කරනකොට මන් බලාගන ඵෝන් එක බලන් උන්න එයා කොහෙට හරි ගියා....ඒ ගිහින් තත්පරයක් යන්නත් කලින් ආවා...නිකන් නෙවෙ...රූලක් එක්ක.....
මම බලන් උන්නා....අනේ...මගෙ මෝඩ මිනිහා...එයා ලූනු ගෙඩිය අරන් රූල උඩ තියලා මනින්න ගත්තා ....යෝහ්..බාප්පෙ.....මූගෙ අඩු කඩන්න එපා බාප්පෙ....මූ ලූනු කපන්නෙත් රූල තියල.....යෝ.....හ්...මගෙ.නාකි මනමාලයා..... පවූ.....
කෝ....ආගන්න.....
ච්...ච්චු...ච්ච....චුච්ච...කවන්න.....ස්..සංජීර්....
ම්ම්.....
කවදාවත් ඉදුල් සුවදක් නාව...තෙම්පරාදු සුවදක් නාව සංධීර්ගෙ කුසිය අද තෙම්පරාදු සුවදින් පිරිලා තිබුනා.....රයිස් කුකර් එකේ උයපු බතට ගහපු රම්පා කෑල්ලෙන් එන සුවද වගෙම උම්මලකඩ පෙරේතයා උන මගෙ උම්මලකඩේ සුදු බත් පිගානෙ ගිනිකන රතු පාටින් දිලිසනකොට එයා ඇබිත්තන් සයිස් බත් කරටක් අනලා ඒක උඩට බිත්තර කහ මද කෑල්ලත් තියනකොට මම තාරාවා වගේ කට ඇරියා....
අම්මටම...ස්...සිරි...ස්...ස්...සංජීර්....ව්....වතුර.....ව්..වතුර....ඩ් .දීපන්...ස්..සංජීර්...
පලවෙනි..දෙවනි තුන්වෙනි කට විතරයි මම සාමකාවීව කෑවෙ....කවදාවත් උයලා නැති මගෙ නාකි මනමාලයා උම්මලකඩ එකට කෑලි මිරිස් හිටු කියලා කෙලල ඇරලා තියනකොට මාලුමිරිසුත් ඇති තරන් ගිල්ල මට තරු පෙන්න ගත්තා....
ඇයි.....
ද් .ද්....දැවිල්ලයි....ය්.යකො....අ..අනෙ....ස්..සංජීර්.....හ්හ්....
ඇ.....හ්හ්..ඇහැට....ම්ම්..මිරිස්....ග්..ගියා...ඇ....ඇහැට.....
දගලන්නෙ නැතිව ඉන්න මං බලන්නම්....
අ.....ම්ම්..ම්හුක්...අ..අනේ...ම්ම්හූ....ද්....ද්....
කකා උන්න මට කට දැවිල්ල අල්ලනවා මදිවට මොන මගුල කරන්න ජරි ගිහින් ඇහැකට මිරිසුත් ගියා...කට දැවිල්ල වැඩි කමට නහයෙන් හොටු වැක්කෙරෙනවා මදිවට ඇස් දැවිල්ල අල්ලා අඩන මම ඇස් දෙක වහන් බෙරිහන් දුන්න වගේම දගලන්න එපා කියපු එයා අනිත් ආර මගෙ ඇහැට පිඹින්න ගත්තා ....හැබැයි තත්පරයයි....සංධීරයගෙ ගේ එක තත්පරෙන් හිරෝශිමාවක් උනා....
ස්...ස්.....ස්....
ංංංං....
ජී...ජ්ජ්...ජී...
ර...
යායාය්යායායා.....
හ්හ්....!!!!
ඇබිත්තම....
ල්ල්..ලගට...නම්...එ..එන්න...එපා...ප්..පල...පල....
අනේ....ඉතින්.....
අනේ..බාප්පෙ....බාප්පගෙ කොල්ලගෙ ඇස් දෙක පේන්නෙ නෑනෙ....
මම උන්නෙ සින්ක් එක ගාව...බත් කෑමත් මග නැවතුනා...ඇස් ගෙඩි දෙක දැන් එලියට පනින්න වගේ.....
එයා ඇහැට පිඹින්න ඇහැ අල්ලලා තියෙන්නෙත් ඉදුල් අතින් වෙනකොට මම එයාව පෙරලන් කුසියෙ සිංක් එකට දුවලා මගෙ ඇස් දෙක ගලවලා අතට අරන් හේදුවා.....
යෙයෙ.....
ක්ක්..කතා....න්..නම්....ක්..කරන්න...එපා...අඩේ....ක්..කතා...න්..නම්...කරන්න..එපා.....ස්..සංජීර්.....
මට....අමතක උනානෙ...
අ...මතක...උ..උනා...ක්..කියන්නෙ...අ....අඩේ...ත්ත්...තොට...ප්..පිස්සුද...අඩේ.....
කට කඩනවා දැන් මම...
ම්හුක්...
මම එයාට බල්ලෙක්ට වගෙ අල්ලන් බැන්නා....ගොත ගැහුවට මට බනිනකොට නම් බලු බැනුම් බනින්න කට පන එනකොට මම එයාට මගෙ සංධීර් කියන එක වත් නොහිතම බැනලා බැනලා අවසානෙදි කේලම කියලා බාප්පට මැසේජ් එකක් දැම්මා...
හුහ්....බාප්පා කැමති නෑනෙ ලමයා අඩනවට හිටපන්කො...හිටපන්කො...
මට බත් කවනකොට එයත් කාපු සංධීර් අවසානෙදි මං බලාගන ඒකටත් කට දැවිල්ල ඉවසගන්න බැරිව සීනි අහුරක් කටේ දාගන කාමරේට දුවනවා.....ඒ අතර තුර මම බාප්පට මැසේක් එකක් දැම්මා....
බාප්පියේ...හ්...
ඉන්නවත...
මේ සුතු පුතා හොයනවනෙ...
මම බාප්පට පිට පිටම මැසේජ් දෙකක් දාලා මගෙ සංධීර්ව හොයන් යනකොට සීන අහුරක් කාපු සංධීර් දිව එලියට දාගන මොන මොනවදෝ කොල වගයක් අරගන කාට කාට හරි කතා කෙරුවා ....
නෑ..ඌ අනිවාර්යයෙන්ම ඒවි...අද ඒවි....
ම්න්.....
එයා කතා කරන්නෙ ඇමතියා ගැන.....
ඌ අනිවාර්යයෙන්ම ඒවි කියන්නෙ.....අර පෙරකදෝරුවා ගෙ ගෙදරට...මිනිස්සුන්ට තරහව ඉහවහ ගියහමත් කරන්නෙ ගොන් තකතීරු වැඩ වෙනකොට අද නඩුවත් චකබ්ලාස් උන එකේ ඕකා අනිවාර්යයෙන්ම එනවා....
ම්ම්...ඒ.....ඩෙත් බොඩි එකම දාන්න...
ටින්...
එයා ඒ ඩෙත් බොඩි එකම දාන්න කියන ගමන් ඕප දුප අහන මා දිහා බලලා සද්ද කරන්න එපා කියලා කටට ඇගිල්ල තියනවත් එක්කම මගෙ අතේ තිබුන ඵෝන් එක ටින් ගෑවා.....
බාප්පා...
මොකද උඹ....
ම්හුක්...බාප්පෙ....
කියපිය....ඇයි උඹගෙ අර පඩංගුවා බූට් එක වත් තිබ්බද....
යෝහ්...බාප්පෙ.....නෑ....අනේ...නෑ....
බාප්පා මැසේජ් කෙරුවෙම හරහට.....පඩංගුවා බූට් එක තිබ්බද අහනකොට මම දූවලා ගිහින් සංධීර් ගෙ පිට මැද්දට උම්මා එකක් තියලා බාප්පට නෑ කියලා රිප්ලයි කරලා මට වැදගත්ම උන ප්‍රශ්නෙ බාප්පගෙන් ඇහුවා.....
බාප්පෙ...වැදගත් දෙයක් අහන්න ඕනෙ
කියපන්.....
බාප්පෙ...මගෙ...ඇත්ත තාත්තා කව්ද බාප්පෙ....
මම මැසේජ් එක ටයිප් කරල සෙන්ඩ් නොකර සෑහෙන වෙලාවක් බලාගන උන්නා....ඒ අස්සෙ ආයම මට මගෙයි සංධීර්ගෙයි ලේ වර්ගෙ එකයි කියන එක මතක් වෙනකොට සංධීර්‍යා මගෙ තාත්තා ද කියන ප්‍රශ්නෙ හිතට වද දෙනකොට තව හිතන්නත් කලින් බාප්පට මැසෙජ් එක සෙන්ඩ් උනා වගෙම මම නියපොත්ත කටෙ ගහන් බලන් උන්නා....
අනේ...සංධීර් නම් කියන්න එපා.....
අනේ...සංධීර් කියලා නම් කියන්න එපා...දෙයියනෙ.....
තත්පර ගානක්...
මැසෙජ් එක සෙන්ඩ් උනා.....එයා සීන් කෙරුවා ....ඒත් රිප්ලයි එකක් ආවෙ නැති වෙනකොට මට බඩ කොර වෙන්න ගත්තා ....
ටින්....
ඔන්න ආවා.....
ඔන්න....ආවා....
උඹගෙ තාත්තා ....
අශාන් කාරයා....!!
අනේ....බාප්පෙ...හ්හ්.....
😂ආය එන්නම්...ආ.....
මම..ජොබී.....
LOVE WUUUU