මං අත් දෙකෙම්ම මූන වහගත්තා .....
ඇමතියගෙ මූන තනිකරම හතරැස් උනා.....මගින් මගටම ඒකගෙ පොලිස් හැත්ත කිව්වෙම මට බොරු කියන්න එපා එපා...එපා කියන එක වෙනකොට එතනදි අනේ නෑ මහත්තයා ගගා ඉදලා මම අවසානෙදි මුලු උසාවියම කැලඹිලා යන්න බෝම්බයක් අතෑරියා වගේම සිල්වගෙ පෙරකදෝරුවා මා දිහා මරාගන කන්න වගේ බලන් උන්නා....
හිතන් ඇති ජඩයා...මට ලැජ්ජාවක් නෑ අඩේ.....
තමුන් කියනවා තමුන්ව අපයෝජනෙ කෙරුවා කියලා ...
ඔ..ඔව්.....
තමුන් ඔය කියන අපයෝජනේ තේරුම වත් දන්නවද...???
........
මම කටවහන් බලන් උන්නා....
ඌ ආය ආයම මගෙ ගාවට ඇවිදින් අපයෝජනේ කියන එකේ තෙරුම ඇහුවා....මම නෙවෙ උත්තර දුන්නෙ...මම කෙරුවෙ ඇස් වල කදුලු පුරවන් බලන් උන්නා ...අරු නක්කලේට හිනා උනා...මං එහෙම්ම සංධීර් දිහා බැලුවා.....
තමුන් කිව්වා දැන් තමුන්ව අපයෝජනෙර් කෙරුවා...එහෙමනෙ.....
.....
තමුන්ව අපයෝජනේ කෙරුවා කියල තමුන් කිව්වා....එහෙමනෙ.....
.......
දැන් තමුන්ට උත්තර නෑ.....දැන් තමුන්ට උත්තර නෑ...දැන් තමුන්ට උත්තර නෑ...එහෙමයිනේ...තමුන් කරන්නෙ ගරු අධිකරනෙ නොමග යැවිමක්.....තමුන් දන්නවද අධිකරනෙ නිම්ග යැවීමටමොකක්ද වෙන්නෙ කියලා....ස්වාමීනි....
අරූ අතේ තිබුන ෆයිල් එක විත්තිකූඩුවෙ වැටට ගගහා ගිරිය පුප්පන් කෑ ගහන්න ගත්තා ....ඌට ඕනෙ ඔහොම හරි අරූට සුදු හුනු ගාන්න....උන්ට ඕනෙ මාව කොටු කරන්න....උන්ට ඕනෙ ඇහින් දුටු සාක්කි කාරයා කෙසේ වෙතත් මාව අරූගෙ මරනෙට හේත්තුකරන්න....
ඇත්ත..අපි තමයි මාරුවෙ මම නෑ කියන්නෙ නෑනෙ.....ඒ උනාට...ඒක මෙතන කියන්නත් බෑනෙ....
දැන් තමුන්ට උත්තර නෑ...එහෙමයිනෙ....
ගරු ස්වාමීනි.....මේක තනිකරම ගරු අධිකරණය නොමග යැවීමක්.....මෙය හුදෙක්ම කටවචනයක්ම පමනයි...
මම විත්ති කූඩුවෙන් බැස්සා.....
කදුලු පුරවන් උන්න මම විත්ති කූඩුවෙන් බහිනකොට පෙරකදෝරුවා ආපිට හැරිලා බැලුවා....
තමුන්ට කව්ද අවසර දුන්නෙ....
තමුන් බොරු චෝදනා කරනවා මදිවට ගරු අධිකරනෙ විහිලුවකට අරගන....
මම මොකුත් නොකියම උගෙ මූන දිහා බලන් ඉදල මම ඇදන් උන්න ටී ශර්ට් එක ගලවලා දැම්මා.....
ත්ත්...තමුන්....
ක්ක්..කොහොමද....අ..අප...යෝජනේ ..ග්ග්..ගැන..මම...වි...ස්තර...ක්ක්.කරන්න...ඕනෙ.....
........මොකක්...
ල්..ලිංගික....අ..අපයෝජනේ...ගැන...න්..
නිකන් ....න්න්..නෙවෙ....ල්ල්..ලමා...
ලිංගික....අ..අපයෝජනේ ...ග් .ගැන...මම...ක්..කොහොමද....න්..නිර්වචණය....ක්..කරන්න..ඕනෙ....ව්ව්...වාචිකවද....ල්ල්.ලිඛිතවද.....න්න්..නැතිනම්....මෙහෙමද.....
ග්ග්..ගරු...ස්.ස්..ස්වාමීනි...ම්ම්..මුලිම්ම....ග්ග් ..ගරු....අ....ධිකරනයෙන්...ස්...සමාව...ඉ..ඉල්ලනවා....සිදුවන...අ....අපහසු....ත්ත්....තාවයට.....
.......
මම නඩුකාර හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලනකොට වයසනඩුකාර හාමුදුරුවො ලාවට ඔලුව වැනුවා වගෙම මම පෙරකදෝරුවා දිහා බැලුවා....
ද්..දැන්....ව්..විස්තර...ක්..කරන්න..පුලුවන් ....
මොකක්ද....??
ලමා...අ..අපයෝජනය ...ග්..ගැන.....ප්ප්..පුලුවන්ද ..ම්ම්ම්ම්ම්.....??
මම මගෙන් අහපු ප්‍රශ්නෙ ආපිට පෙරකදෝරුවා ගෙන් අහනකොට ඒකා මා දිහා බලන් උන්නා.....
ල්ල්..ලමා...අපයෝජනේ...ගැන.....මහත්තයා...මගෙන්...ඇ..ඇහුවා...අප...අප....
යෝජනේ...කියන...එකේ....ත්ත්...තේරුම...ද්ද්..දන්න්නවද....ක්..කියලා....
ම...මම...ක්..කවදාවත් ...හ්..හේතුවක්....න්..නැතිව.....වචන....එ....එලියට...ද්..දාන්නෙ...නෑ...මිස්ටර් .....අ...ලගියවන්න.....
ත්තමුන්....අහනවා....අපයෝජනේ....කියන...එකේ.....ත්ත්...තේරුම...ද්..දන්නවද...ක්ක්.කියලා...ඔව්...ඔව්....පැහැදිලිවම....ඔ..ඔව්......
වාචිකව....ව්..විතරක්...නෙවෙ...මට....අ..ත්...දැකිම්...එක්කම....අප...යෝජනේ...ක්..කියන...එකෙ...ත්ත්...තෙරුම....ප්..ප්...පැහැදිලි....ක්..කරන්න...ප්..පුලුවන් .....
නමුත්....ම්..මුලිම්ම...
ගරු...ස්ස්..ස්වාමීනි.....මා....තවමත්....ර්...රෝගි....ත්ත්...තත්වයෙන්....පසු...ව්..වන්නෙක්....
දෙක.....ම්ම්.....මා...අනෙකුත්...අය...හා..
සමානවම...ක්..කතා...කිරිමේ....හ්..හැකියවක්....ඇති...අයෙකුත්...නොවෙ.....
ත්ත්...තුන්වනුව..මා..මරනීය...පහර...ලැබූ...සහ...බරපතලව.....ලිංගික....අ..අපයෝජනේට ලක්වූ....ත්ත්..තවමත්.....ප්..පාසල් වයසේ...ප්..පසුවෙන....දදරුවෙක්.....
ම්ම්..මා.දැනටම...අපයෝජනයට...ල්ල්.ලක්වී..හමාරයි....ම්ම්..මානසීකවත්...ශාරිරිකවත්....සහ...මගෙ....අද්‍යාත්මය ම....අ..අපයෝජනයට....ල්..ලක්වී...හමාරයු...ස්..ස්වාමීනි .....
මා..ඇස් ..ඇරපු.....ත්ත්...තත්පරයේ...ස් ...සිට....මෙ....තාක්....ව්..වෙනකන්.....මානසීකව.....අපයෝජනයට....ල්...ක්වුනා....
පොලිස්....ප්..පොතේ...ල්ල්....ලියවෙන...ව්ව්....වාරයක්...ව්ව් වාරයක්...ප්ප්...පාසා.....අපයෝජනේ.....ට...ල්ල්...ලක් උනා...කාකි...ඇදුම....ඇදගත්තු....ස්..සායන්...ගාව...ඉදන්....ග්..ගරු....අ..අධිකරණයට.....එනතාක්...මා....මේ...මොහොත වෙනකම්ම...අපයෝජනයට....ල්..ලක්...උනා...
ඒ.හැම....ත්ත්...තැනකිම්ම...මට...ස්..සහනයක්...වෙනුවට....ල්ල්..ලැබුනෙ..මානසීක...ප්..පීඩනයක්...ප්..පමනයි....ස්..ස්වාමීනී....
ක්ක්..කොහොමද...උ...උනෙ...ක්..කොහෙන්ද....ම්..මිරිකුවෙ....ක්..කොච්චර ...ව්...වෙලාවක්...දැම්මද.....ක්..කොච්චර ...වෙලාවක්....ක්ක්..කෑ..ගැහුවද....
ස්..ස්වාමීනි...එපමනයි...ඔ..ඔවුන්....කලේ...එපමනයි...මා...මගෙ.....මගෙ...ම්ම්...මාන්සික....ම්ම්..මට්ටම....බ්..බින්දුවටම....ව්..වැට්ටුවා මිසක...මා..වෙනුවෙන් ...හෝ..මට...ය්..යුක්තියක්...ස්..සාදාරනයක් .....ඉශ්ට...කරන්න....මේ...ත්ත්...තාක්....කිසිවක්...ම....ඉදිරිපත්...වුනෙ...නැහැ...ස්වාමීනි...
මම හුස්මක් ගත්තා ..මගෙ ජීවිතේ පලවෙනි පාරට වෙන්න ඇති මෙහෙම එක දිගටම මම කියවන් ආවෙ...කියවන වාරයක්...වාරයක් පාසම..මම මගෙ ඇගේ කැලැල් පෙන්නුවා.....
අවසානෙදි මම බලාගන පෙරකදෝරුවා ගිහින් වතුර වීදුරුවම එක හුස්මට ගහ්ලා ඇරියා වගේම කට පිහිදගන මං ගාවට ආවා....
තමුන්ට සාක්ශි තියනවද.....මියගිය.....කාන්තාව සහ...හදුනානොගත් සැකකරු..වගේම....මියගිය අශාන් සිල්වා යන අයවලුන්ගෙන් අපයෝජනේට ලක්වුනාය කියන්න පැහැදිලි සාක්ශි තියනවද...
අ....අ..අනිවාර්යයෙන්ම ....අනිවාර්යයෙන්ම ගරු....ස්.ස්...ස්වාමීනි.....මා.....කටින් පිට කල හැම වචනයක්ම ප්ප්..පිටකලේ සාක්ශි ඇතුවයි....හැකියි නම්...ගරු අදිකරනෙට...මාගෙ සාක්ශි ඉදිරිපත් කරන්න අවස්තාව ලබා දෙන මෙන් ..ක්ක්..කාරුනීකව ඉල්ලා සිටිමි.....
මම ඇදන් උන්න ටී ශර්ට් එක ඇදගත්තා ...ඇදගන ආපහු විත්ති කූඩුවට නැග්ගා වගේම..මං වෙනුවෙන් උන්න පෙරකදෝරුවා වගෙේම අදිකරන වෛදනිලදාරි රිපෝර්ට් ෆයිල් එකක් නඩුකාර හාමුදුරුවන්ගෙ අතට යනකොට ඇමතියා මන් බලාගන සාටකේ අරන් මුන පිහදගන්නවා....
ගරු ස්වාමීනි...මාගෙ සේවාදායකයා පැවසු සෑම දෙයකම සත්‍යක් බව සෑම ලියවිල්ලකිම්ම ඔප්පු වෙනවා....ඒ වගේම ...මිය ගිය කානතාවගෙ සහ....මියගිය අශාන් සිල්වා මහතාගෙ රුධිර පරික්ශාවෙදි ඔවුන් මත්කුඩු පාවි....
මම විරුද්දයි...විරුද්දයි...ස්වාමීනි..ම්මාගෙ සේවා දායකයා
විරුද්දත්වය නිශ්ප්‍රභා කරනවා...!!!
මගෙ පෙරකදෝරුවා වැඩේට බැස්සා.....එයා පුන පුනා කිව්වෙම මම බරපතලව ලිංගික අපයෝජනේට ලක්වෙලා බව වගෙම....මානසීකව පවා අපයෝජනයට ලක්වෙලා බව....ඒ වගේම...මාව අපයෝජනේ කරපු එකම කෙනා අශාන් කියන එක ආය ආයම කියනකොට අරූ ආය ආයම විරුද්දයි ගාන් කෑ ගහන්න ගත්තා ...
මම විරුද්දයි ස්වාමීනි....මෙය තනිකරම ගරු අධිකරණය නොමග යැවීමක් සහා...පුද්ගල චරිත ගාතනයක්....මාගෙ සේවාදායකයා එවන් මානසීක මට්ටමක පසුවෙන අයෙකු නොවෙ...ස්වාමිනී.....
එහෙ.. නම්....ස්ස්....සේවාදායකයා...ග්ග්..ගෑනු...හ්..හුගාක්....ආ..අස්‍රය...ක්ක්..කරන....ස්..ස්....සල්ලාලයෙක්ද.....???
මම ඇස් දෙක හීනි කරගත්තා .....ඇස් දෙක හීනි කරන් අශාන් සල්ලාලයෙක්ද කියලා අහනකොට අරූමගෙ ගාවට ආවා උනත් මම ගානක් නැතුව ඉදල ආයම කට ඇරියා.....
ග්..ගරු....ස්..ස්වාමීනි....මා..දැනටමත්....වෛද්‍ය පරීක්ශන...ගනනාවකටම...භාජනය වී ...හමාරයි....දැනටමත්...මා....මානසීකව.....ව්ව්..වැටී.....හ්...හමාරයි.....ඒ....ස්ස්..සෑම...ව්ව්..වදෛවාර්තාවකිම්ම...මා...අපයෝජනයට ලක් වුනෙ....මියගිය අශාන්...නැමැත්තා....කියන්න...ස්සාක්ශි...ලැබී...හ්හ්..හමාරයි....ඒ..එවගේම....අ.දින්....දස....ව්..වසරකට....ප්..පෙර.....ඔහු...ත්ත්....තවත්.....බ්බ්..බාල...වයස්...ක්ක්..කාර...දැරියක්....
විරුද්දයි ....ස්වාමීනි....
ය්ය්..යට....ඇදුම්....බ්..බලන්න...ඕ...නෙද...උ..උඹට.....ම්ම්ම්ම්ම්
මම දත්මිටි කෑවා.....කතා කරගන්න අමාරු මගෙ උගුර වේදනා දෙන්න ගන්නකොට මම අරූගෙ මූනටම යට ඇදුම් බලන්න ඕනෙද කියන ගමන් ඒකගෙ ලගට ගියා....ගිහින් මම ඌට ඇහෙන්නම දත්මිටි කෑවා...
උ..උඹට....ඌව...බෙරගන්න ....ඕ..ඔනේනම්....ම්..මිනිවලෙන්....න්..නැගිටලා...හ්..හරි.....ක්..කට...උත්තර ...බදින්න...ක්..කියපන්....ඒත්...ඌ...ස්..සල්ලාලයෙක්...ක්.කියන්න...අදක....ඊ..යෙක....ස්..සාක්ශි....න්..නෙවෙ....අ....වුරුදු ....ද්..දහයක...ට....එහා....ස්ස්....ස්..සාක්ශි....ප්..පවා....ම්ම්...මං..
ගාව.....ත්ත්..තියනවා...හ්..හරි....
උ..උඹ....
උඹ ....ඇ..ඇමත්ගෙ....ස්..සල්ලි....ව්..ව්ව්...වලට....ඒ..එකගෙ...ස්....සපත්තු...ල්..
ලෙව...ක්..කෑවට....ම්ම්..මම...එහෙම...එකෙක්...න්...නෙවෙ....හ්හ්...හරි ...ම්..මිස්ටර් ...අලගියවන්න....ම්ම්...ම්ම්...මම...
මීයක්...ක්..කඩන්නෙ...අත...ලොවන්න...නෙවෙයි...ඒ...එක....ම්...මතක....තියා...ගනින්.....
මම මිමිනුවා....මුනුනලා....ආයම හැරුනා.....
ස්ස්....ස්වාමිනි .....ම්ම්..මියගිය.....
අශාන්....නැමැත්තා...අ..අතින්...අපයෝජනයට...ල්ල්..ලක්.....වුන....පලමුවැන්නා..මම
...නෙවෙයි...ස් .....ස්වාමිනි ....
.කටවහපන්....උඹ...ඔය කියන්නෙ බොරුවට ...උඹ....ඔය කියන්නෙ..බොරු....මගෙ පුතා කවදාවත්
යම් කට උත්තරයක් දෙන්න තියනවා නම්..කරුනාකර විත්ති කූඩුවට පැමිනෙන්න.....
දන්...දන්...දන්...
ලී මිටිය මේසෙ උඩ නවතිනකොට ඇමතියා ආයම ඒකගෙ අත් මිටමොලවන් ඉදගත්තා වගේම මගෙ සංධීර් මා දිහා බලලා හිමීට කට කොනකින් හින වෙනකොට මම මගෙ පෙරකදෝරුවා දිහා බැලුවා.....
ගරු ස්වාමීනි .....මිය ගිය අශාන් නැමැත්තාගෙ මරනය සිදුව ඇත්තෙ....අදික ලෙස මත්‍රද්‍රව්‍ය ශරීර ගතවීමකටත් වඩා....
දැන් ඉතින් ඩ්‍රාමා එක පටන් ගත්තා ...හිටගන ඉන්න අමාරු මම වැනෙනකොට අවසානෙදි විශේශ ඉල්ලීමක් මත මට පුටුවක් හම්බුනා වගේම මම ඇතුලට ගියෙ අශානයගෙ ඕඩර් එක දෙන්න වගේම...එ යනකොට එතන තවත් ගැහැනු කෙනෙක්...පිරිමි කෙනෙක් උන්නා....ගැහැනු කෙනා පලමු පේලියෙ ගනිකාවක් බවත්.....නන්නාදුනන අනෙක් සැක කාරයා...මත්‍රද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් බවත් මගෙ පෙරකදෝරුවා උගුර කඩන් නහර පුම්බන් කිව්වා වගේම එදා රෑ මත් වෙලා උන්න උන් අතින් මාව බරපතල ලිංගික අපයෝජනේට ලක් වෙලා තියන බවත්...ඒවට සාක්ශි අදිකරන වෛද්‍ය නිලධාරින් පවා සාක්ශි දෙන බවත්...අශාන්ගෙ මරනය සිදුවෙලා තියෙන්නෙ බහින් බස්වීමක් දුර දිග යාමෙන් බවත්...මට මරනීය පහරවල් එල්ල වෙලා තියෙන්නෙ මම ඔවුන්ගෙ යෝජනාව ප්‍රතික්ශේප කිරීමෙන් ඇති උන අසීමිත කෝපය නිසා බවත්...පුන පුනා කියනකොට ඇමතියගෙ ඇස් දෙක එලියට පනින්න ඔන්න මෙන්න උන්නා.....
ගරු ස්වාමීනි.....එපමනයි.....අවසානම.....වශයෙන් ...මා මේ ගරු උසාවියට ..මියගිය අශාන් නැමැත්තාගෙ මරනයට හේතුව.....බහින් බස්වීමක් නිසා ඇතිවූ ගැටුමක් බව කාරුනීකව දන්වා සිටිමි.......එමෙන්ම...මාගෙ සේවාදායකයා....එනම්....තවමත් පාසල් වියෙ පසුවන මේ දරුවා වෙනුවෙන් යුක්තියක් බලාපොරොත්තු වෙමි.....අවසානම වතාවට.....මිටගිය...අශාන් නැමැත්තා...විකෘති ලිංගික ආශාවන් වලින් පෙලෙන්නෙක් බව...මා..මේ ගරු උසාවියට...නැවත වාරයක්...නැවත වාරයක්...කරුනාවෙන් මතක් කර සිටිමි....එපමනයි ස්වාමීනි.....
මම හුස්මක් ගත්තා...නඩු වාරෙ ආයම කල් යනකොට පැයගානකින් හදාගත්තු සාක්ශි එක්ක ඔට්ටු උන මම වගේම මගෙ පෙරකදෝරුවා හෙම්බත් වෙලා උන්නා වගේම මරනෙට හේතුව පලාගියපු සැකකරු එක්ක ඇති උන ගැටුමක් කියලා පෙරකදෝරුවා උගුර කඩාගන අධිකරනෙ ගාව කියලා කියලා ඇදන් උන්න කලු ලෝගුව ගලවන් එලියට එනකොට ඇමතියා පෙරකදෝරුවා දිහා බලන් උන්නා....
මං හිතන්නෙ.....මෙ....පෙරකදෝරුවටත්...මගෙ සංධීර්ට උන දේම වෙන්නයි
යන්නෙ...නැති සාක්කි මැව්වට වඩා...නැති සැකකාරයෙක් මවලා වැඩේ ටිකින් ටික ගොඩ දාපු මෙ පෙරකදෝරුවටත් වෙන්නෙ මගෙ සංධීර්ට උන දෙමයි.... බලන් ඉදපන්...මේ පාර.....ඒවා....වානා....
ස්...ස්..සංධීර් ...
සංධීර් වගේම රොමේන් මා ගාව ඉන්නකොට මම ඇස් වලින් ඇමතියව පෙන්නුවා....
මං හිතන්නෙ...අවුරුදු දහයක්....ආපස්සට යන්නද කොහෙද ය්න්නෙ....සංධීරයා.....උඹට වෙච්ච දේම....
බ්බ්...බලන්.....ඉ..ඉමු.....ඌ..ඌ..හදන්නෙ...ආයම....ග්..ගිනි.....ත්ත්...තියන්න...නම්....ර්..රොමේන්....අපිට....ප්ප්..පුලුවන් ....ඌ..දාන...ඇම.....ලස්සනට....ග්..ගිලලා....ඌ...ද්...දින්නා....වගේ....හ්..හැගීමක්....ඇති...කරන්න.....ම්ම්ම්
මම කුටු කුටු ගෑවා....
යෙවීන්....
ස්ස්..සංධීර් .....
ගිහින් ඇන්ට්‍රි එකක් දාන්න.....
ඇ..ඇන්ට්‍රි එකක්.....
ම්න්...
මම සංධීර් දිහා බලන්.....උන්නා.....උසාවියෙදි විත්තිකූඩුවට නග්ගවපු සිල්වගෙන් අවසානෙදි සැකකටයුතු කවුරු හරි ඉන්නවද අහනකොට ඌට කරන්න දෙයක් නැති කමට නෑ කියලා කිව්ව උනත්.....උගෙ ඇස් තිබුනෙ මා ගාවට වගේම මගෙ සංධීර් ගාවට උනා.....ලොකුම හේතුව අවුරුදු දහයකට කලිනුත් අශාන් අතින් බාලවයස්කාර දැරිය දූශනේ උනා කියන කොටසත් එක්ක...උන් එකතු වෙලා මගෙ සංධීර්ව ගිනි තිබ්බා කියන එක එලියට එයි කියම බයට ඇමතියා එවෙලෙ විත්ති කූඩුවෙ ඉදන් කාවවත් සැක නෑ කිව්වට ඌ උන්නෙම මාවයි සංධීර්වයි අමුවෙන් හමහහන්න බලන් කියන එක අපි දෙන්නම දැනන් උන්නා.....
එයා මට ඇන්ට්‍රි එකක් දාන්න කිව්වා....ජීවිතේ ගැන බයයි කියලා....පොලිස් පොතේ ලියන්න කියපු සංධීර් අපේ පැත්තට උන්න පෙරකදෝරුවට ඔලුව වැනුවා...වනලා අතින් එයාගෙ ඵෝන් එක පෙන්නුවා....
ඒ කියන්නෙ.... රෑට.....තව මිශන් එකක්....
සංධීරයා...ඇමතියා එනවා...
ඒ ඔක්කොම මැද ඉදන් කේක් ගෙඩිය වගෙ හතර අතට හැරි හැරි බැන බැන උන්න මාව අතින් අල්ල ගත්තු රොබිනා ඇමතියා එනවා කියනකොට මගෙ තියන ඇට්ටර කමට මම ඒ අත ගසලා දාලා මගෙ සංධීර් ඉස්සරහින් හිටගත්තා .....චූටි කාලෙදි එයා මාව එයාගෙ පිටිපස්සට කෙරුවට මම ආයම කවදාවත් පස්සට යන්නෙ නෑ...එයාගෙ ඉස්සරහින් හිටගන්නවා මිසක්.....
අවුරුදු දහයකට කලිනුත් මේ වගේමයි...මේ ඉන්නෙ තමුන්ගෙ පුතාද අහපු ඇමතියම අද උගෙ පුතාව නැති කරන් අපි ගාවට ඇවිත් ඒදා බලපු විදිහටම ආයම අපි දිහා බලන් උන්නා....
එහෙනම්....මිස්ටර් සංධීර් ....අපි ආයම හම්බුනා....
ම්න්.....අවුරුදු දහයකට පස්සෙ.....එකම තැන...එකම....විදිහට....වෙනස තියෙන්නෙ.....
ඇ..ඇමති.....ත්ත්...තුමාගෙ....ප්..පුතා...නෑ....හ්..හ්හ්..හැබැයි.....ස්..සංධීර්ගෙ....ප්..පුතා.....ඉන්නවා...
මම මැදින් පැන්නා....මූ එදත් ඇහුවෙ මම සංධීර්ගෙ පුතාද කියලා වෙනකොට මම ඌ කියන්න කලින්ම අද පුතා කියලා කියනකොට මගෙ සංධීර් හිනා උනා....
සමාවෙන්න...ඇමති...තුමා..මගෙ...පුතා අවුරුදු දහයක් හැදුනෙ මං නැතුව.....එයාට....මැනර්ස් උගන්නනන්න.....තාත්තට ළඟ ඉන්න බැරි උනා....
මම සංධීර් දිහා බැලුවා....එයා උන්නෙ හිනා වේගන....හැබැයි මහ අමුතු විදිහට....ඇමතියා උන්නෙ දත් මිටි කාගන වෙනකොට මගෙ සංධීර් මට මැනර්ස් උගන්න බැරි උනා කියන ගමන් මගෙ ඔලුව අතගෑවා.....

ඇත්තද.....උඹට මැනර්ස් උගනන්න බැරි උනාද...කමක් නෑ....උඹට හරියන්න....
ඇ..ඇමති....තුමා....ඇමති....තුමා...ඔබතුමා...හදන්නෙ....මට....ම්..මැනර්ස්....උ..උගන්නන්න...නම්....අපරාදෙ...අපරාදෙ...ක්..කියන්නෙ...අපරාදෙ...ම්ම්..මොකද....ම්ම්..මාත්....ත්..තනිකරම.....
අ..අශාන්....ම්..මහත්තයා...ව්..වගේමයි...ක්ක්..කොච්චර මෙට්ටෙ....ත්ත්....තිබ්බත්.....ඉන්න...බෑ....
උඹට.....
ඇයි....ම්ම්ම්ම්.....හිටපු අමාත්‍ය සිල්වා මහත්තයා ...මං හිතන්නෙ...මෙතන්දි ආයම කතා කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ.....අපි ආයම...වන්දි නඩුවෙදි හම්බෙමු....
වන්දි....වන්දී.....
ඔ..ඔව්.....ඇ..ඇයි...ම්මති...ත්ත්
.තුමා.....ඇහුනනෙ...ව්..වන්දියක්.....ග්...ගෙවන්න...ක්..කියලා...ඉල්ලීමක්....ක්..කෙරුවා ....අ..ඇයි....ඇමති....ත්ත්....තුමා...හ්..හිතුවද....ඇග....උඩ....න්..නැගලා...ග්ග්..ගහන....ගහන....ප්..පාර...ද්..දිගන....ඉ..න්න....ම්....මම....බ්..බඩුවක්....ක්..කියලා...
යෙවීන්...සමාවෙන්න..ඇමති තුමා...මගෙ පුතාගෙ වචන සැර ඇති....ඒත්...ඉතින්....
ඌ...රට...ක්..කතා...කරන්න...ඕනෙ....ඌරූ....බ්බ්..බාසාවෙන්නෙ...ඇමති....ම්ම්..
මා....මේ....
මගෙ සංධීරයා කටවහපිය කියලා කියන්නද කොහෙද මාව කෙනිත්තුවා ....ඒත් මම නෙවෙ කට පියෙව්වෙ.....ඇමතියා සංධීර් දිහා බලලා මගෙ දිහාවට රවාගන උන්නා....
උඹ හිතන්නෙ....උඹට මන් වන්දියක් ගෙවයි කියලද.....
ද්...දුන්නත්.....එකයි...න්න්..නැතත්....එකයි...ඇ...ඇමති.....ත්ත්...තුමා....ම්..මොකද ....ඕක....ද්ද්...දුන්නා...කියලා .....ත්ත්....
තමුන්ගෙ.....ස්ස්...සල්ලාල....ප්..පුතා.....මට....
කටවහපන් ....උඹ
අත තියන්නෙ....නෑ....
මං ඇමතියගෙ මූනටම සල්ලාල පුතා කිව්වා...ඒ එක්කම ඌ මට ගහන්න අත ඉස්සුවා...හැබැයි ඌ උස්සපු මගෙ කම්මුලෙ නවතින්න කලින් මගෙ සංධීර් අල්ල ගත්තා.....අල්ල ගත්තා කියන්නෙ නිකන් නෙවෙ.....අල්ලන් මිරිකගත්තා ....
ඇමති තුමා.....තමුන් ඉන්නෙ මහජන නියෝජිතයෙක් විදිහට...හරියටම දින ගැන්නොත්...තව දවස් හතරක් වත් නැතිව ඇති.....පුතා නැති උන එක ආය ආය තමුන්ට පන දීලා ගන්න බෑනෙ.....ම්ම්ම්....එහෙමයි කියලා ....මගෙ එකාට මං ඉස්සරහා අත තියනකොට මම නිකන් ඉදීද....
උඹ එහෙනම්....තාමත්....පරන....හයිරන්කාර කමම පෙන්නනවා....
අනිවාර්යයෙන්ම .....මොකද මං කිව්වනෙ...මං මැරුන් නෑ කියලා ...මම.. මැරිලා ඉපදුන එකෙක් නම්....මම බයවෙන්න ගියා...ඒත්..මේ පාර නෑ.....නේ පාර.....නැ....
සංධීර් ඇමතියගෙ අත ගසලා දැම්මා...ඕකා අනිවාර්යයෙන්ම මවයි සංධීර්වයි කොටු කරනවා....එකපාර උස්සලා සප්‍රයිස් වෙනවට වඩා...දැන දැනම වලේ වැටිලා ඌව සප්‍රයිස් කරන එක ඊට වඩා රසයි...
කමක් නෑ...කමක් නෑ.....උඹ දත්මිටි කාපන්කො....
මමත් රවාගන උන්නා...ඇමතියා අපි දිහා බලලා යන්න ලෑස්ති උනා....
අපි බලාගමු....තාත්තටයි...පුතාටයි මේපාර....
ඇ..ඇයි...ත්ත්....තාත්තාටයි....ප්...පුතාටයි...මේ ..පාර....එකට....බ්..බැදලද....ග්..
ගිනි තියන්නෙ....ම්ම්ම්....ක්ක්..කලින්...ක්....කෙරුවා.....වගෙ....ම්ම්ම්...ඇ..ඇමති...තුමා....මහජන....න්..නියෝතයෙක්....වෙනවට....ව්..වඩා....න්..නරකද.....ස්..සීරියල්....ක්..කිලර්....ක්..කෙනෙක්...වෙන....එක....ම්ම්ම්ම්ම්ම්
ආ...ත්ත්...තව එකක්....මේ...
ඇ..ඇමති....ත්ත්...තුමා....ඊ...ඊ...ළඟ....ප්..පාර...අනුන්ගෙ.....ග්..ගෑනු....අරන්...ක්ක්..කාමර...ග්ග්..ගානෙ....යනකොට....ම්..මතක්...කරලා...අවසානෙදි .....ස්ස්..සරමෙ....පිහිදගන්න....න්..නැත්ත.....න්....උ..උඹලගෙ....ක්..කුනු....අපේ....ස්..සමහරක්....ග්..ගොන්නු....ක්..කරගහනවා.....
මොකක්ද....මොකක්ද උඹ කිව්වෙ....
මං කිව්වනෙ ඇමති තුමා.....මගෙ කොල්ලට මැනර්ස් නෑ.....හරියටම ඇමති තුමාලට වගේමයි.....සමාවෙන්න.....
යන්න ගියපු ඇමතියා මටයි සංධීර්ටයි තර්ජනේ කරනකොට පොඩ්ඩ බැරි වෙනකොට නප්පියට නගින මම ආයම සද්දයක් දැම්මා...වෙන මොකුත් නෙවෙ....වහෙන් ඔරෝ කුඩම්මගෙයි....කුඩම්මා ගාව දාලා ගියපු මුගෙ බැකප් එකයි ගැන....මෙච්චර වෙලා වෙව්ල වෙව්ල උන්න ඇමතියගෙ නහරයක් පුපුරන්න ඔන්න මෙන්න තියනකොට සංධීර් ආයම මැදට පැනලා එයාගෙ පුතාට මැනර්ස් නෑ කියලා මාවත් අතින් ඇදන් ජීප් එක ගාවට එක්ක එනකොට මම ආපිට හැරිලා ඇමතියා දිහා බලලා සාතන් කෙනෙක් වගේ හිනා උනා...
නැගපන්....
ම්හුක්....අනේ.....ස්....සංජීර්....
එයා රවාගන උන්නා....රොබිනා ආපිට රාජකාරියට දුවනකොට මම එයාගෙ කලු ලෝගුව අරන් මගෙ ඔලුවට දාගන හොරෙක් වගේ මූන හංග ගත්තා ...
යෙවීන්.....
ම්ම්.....ඕ...ඇයි...ස්ස්..සංජීර්....
කොහෙන්ද ඔය කට ආවෙ....
ම්ම්..මගෙ....ඇත්ත....අ..ම්..මා..ගෙන්.....හ්හ්..හරි.....ඇ..ඇත්ත....ත්ත්...තාත්තගෙන්....හ්..හරි....ත්තමයි....ඇ.ඇයි...
....ම්න්.....
ජීප් එක ස්ටාර්ට් කරගත්තු එයා එහෙම්ම සිගරට් එකක් අවුලගන්නකොටම මම ඒක ඇදලා ගත්තා ...
උ....උ..උසාවි...භ්...භුමිය....ත්ත්...තුල...ම්ම්..මත්‍ද්‍රව්‍ය....ස්..සපුරා.....ත්ත්....තහනම්....
මම සිගරට් එක ඇදලා ගන්නකොට එය මා දිහා රවගන වගේ බලන් ඉදලා ජීප් එක ගේට්ටුවෙන් එලියට පැන්නුවා...පන්නලා අතේ තිබුන සිගරට් එක ඇදලා ගත්තා ....
දැන් තහනම් නෑ....මං හරිනේ...ම්ම්
ය්ය්.යෝ...සංජී....ර්...උඹ ..නම්....ම්හුක්...මහ...අකීකරු...දරුවෙක් .....

පන්ඩිතයා.....
මගෙ.....
එයා මගෙ අතේ තිබුන සිගරට් එක අරන් මගෙ කොන්ඩෙ අවුල් කරනකොට මම ගස්සලා අහක බලගත්තා .....එයා මට එතනින් එහාට මොකුත්ම නොකියා ඩ්‍රයිව් කරන්න ගන්නකොට මම ඇත්තටම මගෙ ඇත්තම කට ආවෙ කොහෙන්ද කියලා කල්පනා කෙරුවා ....
මොනවා උනත්..මගෙ ඇත්තම තාත්තා කව්ද දන්නෙ නෑ...
එයා කිව්වා මට මැනර්ස් නෑ....හරියටම ඇමතියට වගේ කියලා ....
හත්තුක්කෙ.....
මගෙ තාත්තා ...
අනේ....බාප්පෙ.....හ්හ්.....
මම අත් දෙකෙම්මෙ කන්දෙක වහගන්නකොට කෝල් එකක උන්න සංධීර් පුදුම වෙලා වගේ මා දිහා බලන් උන්නා....
අනෙ....බාප්පෙ...බාප්පගෙ...කොල්ලා.....
අශානයගෙ වත් ද????....
ඌත්..මගෙ සංධීර්ලගෙ වයසෙ.....අපේ...තාත්තාල දෙන්නම....සංධීර්ට වඩා...අවුරුදු හතර පහයි වැඩිමල්...
ඇත්තටම ....මගෙ තාත්තා ඇමතියා උනොත්...
එව්ව්...නාකියා....
නෑ...ඇත්තටම ..මගෙ.....තාත්තා ....අශානයා උනොත්....ඌටත්...අප්පා වගේම රට වටේම ගෑනුනෙ...
ස්...ස්...සංධීර් ....
තත්පරයක් දෙන්න බබා.....
එයා මට සද්ද කරන්න එපා කියන ගමන් මගෙන් තත්පරයක් ඉල්ලුවා...
ම්ම්.....බෙඩ් රූම් එකටයි....ගේඑට් එකටයි....කිචන් එකටයි....අනිවාර්යයෙන්ම සෙට් කරන්න...
බය වෙන්න එපා...මං එනවා.....
ම්ම්න්න්...නෑ..ලමයව තියලා...
මම අහන් උන්නා..ලමයව තියලා එන්නම් කිව්වා.....ලමයව තියලා උඹ කොහෙ මගුලෙ යන්නද.....හිතේ ඇති..ලමයව තියලා යන්න....පලකො බලන්න මාව දාලා.....
අනික මට මරන තර්ජන හෝ ගාලා...
මාව රකින්න බලු බල්ලෙක් නෑ.....
අනේ....බාප්පෙ...මෙන්න මුගෙ අඩු දෙක කඩපිය...කොල්ලව දාලා යන්න යනවා.....
ම්හුක්...එහෙන්..මට දැන් මගෙ මූනයි...අශානයගෙ මූනයි එක වගෙ කියලත් හිතෙනවා...කව්ද දන්නෙ...ඌ අතින් අනාත උන එකෙක්ගෙ ලමයෙක්ද කියලා ...??
අඩේ...ඇත්තටම මගෙ තාත්තා අශානයා උනොත්...
අනේ.....බාප්පෙ...කොල්ලා පීතෲ ගාතකයෙක් වෙනවනෙ....
මොකද දරුවො කරන්නෙ...
ම්හුක්....
කෝල් එකෙ උන්න ගමන් මාව දාලා එන්නෙ ගගා කාට කාට හරි කුටුකුටු ගාපු.සංධීර් අවසානෙදි මගෙ ඇත්ත තාත්තා කව්ද කියන එක නහයට ඇගිල්ලක් ගහන් හිත හිත උන්න මට අතට ගහල ටිශූ එකක් දෙනකොට මම ඇගිල්ල එලියට අරන් ඒක සංධීර් පෙන්නුවා.....
හ්..හොටු....න්..නෑ...අනෙ.....
ශිහ්....
ම්හුක්.....ස්ස්..සංඦී....ර්
ම්ම්ම්ම්.....
ම්ම්...ම්හුක්...යෙ..යේට.....ප්‍රස්නයක්...
ඇවිල්ලනෙ...
උඹට කවදද ප්‍රශ්න නොතිබුනෙ.....
ය්ය්...යෝ.....හ්....ස්ස්..සංධීර් ...ඇ..ඇත්තමයි....ඇත්තමයි ....ස්..සංධීර්....උ..උඹට....
රටේම.....ඉන්න....http ලගෙ....න්..නඩු...විසදන්න....ප්..පුලුවන් ...මගෙ....දේකට...ක..කට...අරින්න.බෑ....උ..උඹ...උඹ...මෙ...මේ....ක...හ්..හරියන්නෙ...නෑ...මෙක...හ්...හරියන්නෙ...නෑ....න්න්..නවත්ත්පන්....ව්ව්..වාහනෙ....මෙ ...
සම්බන්දෙ ...අදින්...ඉවරයි...
මම මැරෙන හැදුව.....වෙනදා වගේම අදත් සම්බන්දෙ නැවැත්තුවා ....එයා නෙවෙ මාව තඹේකට මායිම් කෙරුවෙ තාමත් ඉදිමුම තියන කට උල්කරගත්තු මං එයාව මරන් කන්න හැදුවා වගේම බොරු සාක්කි හැදුවා කියලා නඩු දානවා කියලත් කෑ ගැහුවා වගේම ඩ්‍රයිව් කර කර උන්න එයා ඇද ලා අරන් මගෙ කටට උම්මා එකක් තිබ්බා වගේම මං පුම්බන් උන්නා....
ම්ම්..මං...මං...න්න්..නඩු....ද්...දානව...උ..උසාවිය....න්..නොමග....ය්..යවන්න ...බ්බ්..බොරු...ස්ස්...සාක්කි....හ්හ්...ම්ම්ම්ම්හ්..
භ්භ්
.
.භ්භ්.....ම්හුක්
.
.
.
ම්හුක්...
අකීකරුයි.....
ම්හුක්.....
ඇයි ඉතින්.....ම්ම්ම්ම්
ස්ස්...සංජී....ර්
මන් මගෙ සීට් බෙල්ට් එක අත් දෙකෙම්ම කොනිති ගහනකොට එයා පී ඇන්ඩ් එස් එක ගාවින් නැවැත්තුවා ..නවත්තලා මා දිහා බැලුවා ....
කියන්න....මොකක්ද ප්‍රශ්නෙ කුකුල් පැටියගෙ....ම්ම්
ම්ම්...මගෙ...ඇ...ඇත්තම...ත්ත්....තාත්තා ....
....
ම්ම්.මට....හ්..හිතෙනවනෙ.....මගෙ....
ඇත්තම ....තාත්තා ....අශාන්....ක්ක්..කාරයා.....හරි.....ඇමතියා...ම්හ්..හරි.....ක්..කියලා ....
සංධීර් මා දිහ බලාගන උන්න....මගෙ ඇත්තම තාත්තා අශාන් කාරයා කියල හිතෙනවයි කිව්වම එයා අහක බලන් ඉදල ආයම හැරුනා....
ඇයි එහෙම කියන්නෙ ම්ම්ම්....
න්න්..නැ.....මට....එහෙම....ද්..ද්..දැනෙනවනෙ....ස්..සංධීර් ....
ම්ම්ම්ම්.....
ස්ස්...සංධීර්...ඒක....වෙන්න.....ප්..පුලුවන්ද ....මං..අහන්නෙ...මටත්...ම්ම්....මටටත්....ඌට...ව්...වගෙ...ම්ම්..මැනර්ස්....න්න්....නෑනෙ...
මගෙ නොදරුවා.....
මම මගෙ ඇගිලි එකට එක පටලන්න ගත්තා .....මගෙ නොදරුවා කියපු එයා අවසානෙදි මගෙ හුස්මුදුනට හාදුවක් තියපු එයා වාහනෙන් බහින්න හැදුවා වගේම මගෙ මූන දිහා බැලුවා....
ඇබිත්තම ....
සමහර විට.....
මං.....වෙනන්ත්...
පුලුවන් .....
තාත්තා ....
🙂හරියටම...හරි......ජොබිත නිදහාස්....
අය....එන්නම්...ඇ...
මම
Ferdeesha ❤️💚😘 ...