මම ඇතුලට ආවා...අම්මා තාත්තා ....ඒ දෙන්නම සාලෙ ඉදන් උන්නා....හරියටම නඩු කාර හාමුදුරුවො වගේ තාත්තගෙ මූන....අම්මා විත්තිකූඩුවෙ උන්න වින්දිතයා වගෙ.....
මම...
ඒ දෙන්නම මා දිහා බලන් උන්නෙ චූදිතයා දිහා බලන විදිහට....
කොහෙද උඹ යන්න හදන්නෙ යෙවීන්....
ඒ අම්මගෙ කටහඩ ..කලාතුරකින් ...නම කියන අමමා නම කිව්වා...සුදු පුතා...ලමයෝ..දරුවෝ කියන අම්මා බාප්පා ගියත් එක්කම තාත්තගෙ කනට මොනව හරි පත්තු කරල තිබුනා...
ම්ම්...මං....ක්ක්..කිරි අම්මලාගෙ යනවා....
උඹ දැන් ඒක තීරනේ කරලා ඉවරද ?
උඹ කවදා ඉදලද යෙවීන් තනියෙන් තීරන ගන්න පුලුවන් කියන තරමට ලොකු උනෙ....??
උඹ කවදා ඉදන්ද උඹට යන්න ඕන අහක ගිහින් මොකුත් නොවුනා වගේ එන්න පුලුවන් කියලා තීරනේ කරන්න ගත්තෙ....
ඒ ඔක්කොටම කලින් උඹ මට කියපන්....උඹ කවදද තාත්තටයි මට දෙන්නටම හොරෙන් මහ මිනිහෙක් උනේ...
අශාන්යා .....
.කට පියාගන ඉන්න අකිල....
අම්මගෙ ඇස් දෙක ගින්දර පාට වෙලා තිබුනා...අම්මා එක්ක යනවා කියන්නෙ ...මම අම්මගෙන් මාසයක් ඈත් වෙනවා....කියන්න බෑ බාප්පත් ආවොත්.....
අම්මයි මමයි බාප්පයි.....දහ අවුරුද්දකට කලින් අපි එක පවුලක්...
මගෙ අයිතිය කියන්න කොලයක් නැති පොලිස්පොතක රතු අකුරුවලට විතරක් සීමා උන බැදීම හෙලවෙන දතක් වගේ ....කොයි වෙලේ ගැලවිලා යයිද කියන්න නොදැනන දතක් වගේ එහාට මෙහාට වැනෙන මගෙ අයිතිය ගැන අම්මටයි තාත්තටයි දැනෙන්න අරගන තියනකොට අම්මා මගෙන් කවදා ඉදන්ද තනි තීරන ගන්න පටන් ගත්තෙ ගාලා අහනකොට මම බිම බලාගන උන්නා...
මට දෙන්න උත්තර නෑ.....
මම නිකන් කොවුලියෙක් ගෙ බිත්තර රැකපු කපුටු අම්මෙක්ගෙ කූඩුවකින් එලියට ආව කොවුල් පැටියෙක් වගේ....ඇත්ත අම්මා කව්ද නොදැන...පිට පිට දෙපාරක්ම අනුන්ගෙ කූඩුවක උනුසුම අස්සෙ පිහාටු වවාගත්තු මම කොවුල් පැටියෙක් වගේ....
කතා කරපන් යෙවීන්....
උඹ ඔය ගමන යන්නෙ දවසකටද දෙකකටද....නැත්තන්....තුන හතරකටද....??...මාසයක් ගිහිල්ලා.....ද නැත්තන්....උඹ ආයම නෑවිදිම්ම ඉන්නවද.....උඹට බාප්පා අම්මා හම්බුන දා ඉදන්...මේ ගෙදර ඉන්න්න් වෙලාවක් නෑ.....උඹට උඹගෙ උන් ...හම්බුන...දා....ඉදන්.....උඹගෙ....අම්..මා....තා...ත්තා..මතක නෑ......උඹට....දැන්...අම්මට.කියන්න.බැරි දේවල් තියනවා...උඹට හැම දේම කියන්න පුලුවන් උන තාත්තට නොකියා.....කියන දෙයක් දැන් බාප්පට කියන්න පටන් අරන්....ඇයි...උඹට අපි සලනවා මදිද යෙවීන්....
අම්මෙ.....!!!!
මං කෑ ගැහුවා....අම්මා බනින්නෙ අඩ අඩ....අම්මා අහන්නෙම දැන් අම්මව බාප්පව අනිත් උන්ව හම්බුනාට පස්සෙ මට අම්මා තාත්තගෙන් වැඩක් නැද්ද කියලා වෙනකොට මම අම්මට කෑ ගැහුවා.....
දෙයියනෙ මම කොහොමද කට ඇරලා කියන්නෙ මම යන්නෙ මගෙ හිතේ වේදනාව අඩු කරගන්න මිසක් අම්මව තාත්තව අතෑරලා ආයම අනිත් අම්ම ගාවට යන්න නෙවෙ කියලා...
ඌට ඔය යන තැනක ගිහින් එන්න දෙන්න.....උඹ යන්න ලෑස්ති වෙයන්.....
ත්ත්....තාත්තෙ....ම්ම්..මං...ය්..යන්නෙ....අ..අම්මව....ත්ත්...තාත්තව...ද්දාලා....ඒ.
..අම්...මා...ගාවට යන්න...හ්..හිතාගන ...න්න්..නෙවෙ...
දන්නවා...උඹලගෙ අම්මට තාම.උඹ පොඩියි.....ගනන් ගන්න එපා....උඹ ගිහින් වරෙන්.....
මම අම්මා දිහා බැලුවා...තාත්තා කෙසේ වෙතත්....අම්මා බාප්පගෙ කටට බයයි.....මට ඕක තැන් දෙක්තුනකදිම දැනුනා...එදා සංධීර් මුලිම්ම තාත්තා මට ගහනකොට මගෙ අයිතිය පෙන්න පුලුවන්ද අහපු වෙලේ තාත්තගෙ මූන සුදුමැලි වෙලා ගියා....
ඇත්තටම ...බාප්පලා.ගාව අම්මා.තාත්තා අසරනයි....පෙරකදෝරුවෙක් ....පොලිස් කාරයෙක්.....නීතියෙ හයියම් බැමි දෙකක් ඒ පැත්තට ඉන්නකොට .....තාත්තා අම්මා බය නොවී කොහොමද ....
ඒත්....මට ඔය කොයි අම්ම්ත් එකයි.....හුනු කෑල්ලකින් රවුමක් ඇදල මාව මැද හිටවලා ඒ දෙන්නටම දෙපැත්තට අදින්න කිව්වොතින්.....ඒ දෙන්නගෙන්.කවුරුත් මාවඅදින එකක් නෑ...ඒත්.....ඒ දෙන්නගෙම හිතේ එක දෙයක් ඇති....මගෙ ඇත්තම අම්මා වෙන්න අහිංසක් හීනයක් ඇති.....
මම මූන රතු කරන් බිම බලාගන උන්න අම්ම දිහ බලලා කාමරේට ආවා...ඇවිදින් ඇදුමෙන් අදුම මම බෑග් එකකට ඔබන්න ගත්තා ...
කිරි අම්මා දන්නවා ඇති...මං ඉන්නවා කියලා .....එත්...සුදු අම්මා දන්නෙ නැතුව ඇති.....බාප්පා සුදු අම්මලාට කියන්න නැතුව ඇති.....අනුකම්පා හිතිලා තාත්තට කිව්වොතින් ...
තාත්තට කිව්වොතින් එයා මොනවා කරනන්ද.....අමාරුම කාලෙදි මේ අම්මා.තාත්තා හැදුවට පස්සෙ ඉලන්දාරියා කාලෙ මේ ඉන්නෙ මගෙ පුතා කිය කිය ආඩම්බරේට ඇවිදින්නද...
කලිසන් තුන හතරයි ...ඒකට ගැලපෙන ටී ශර්ට් තුනහතරයි දාගත්තු මම අවසානෙදි බෑග් එක වහලා දාලා ලයිට් එකත් ඕෆ් කරලා ඇදට වැටුනා....
සැරින් සැරෙම අම්මගෙ බුරුල් උන නහය ඉහලට අදින එක වගේම තාත්තා අම්මට බහුබූත නොහොතා කොල්ලට ගිහින් එන්න දෙන්න කියන දේ අරුනම වෙන මොකුත්ම අහුන් නැති උනා වගේම ඇදෙන් පහලට එල්ලන් උන්න කකුලෙ යටි පතුලට තෙත් ගතියක් දැනුනා වගේම තලු මරන් සද්දෙට මම බෙල්ල උස්සලා බැලුවා....
ජිමියා...
ජ්ජ්...ජිමී....අ..අයියා....ග්ග්...ගමනක්....ය්ය්..යනව....අ..අම්ම්වයි.....ත්ත්...තාත්තවයි....බ්බ්..බලාගනින් ජිමී.....
මීට ටික වෙලාවකට කලින් ගොරවපු ජිමියගෙ ඔලුව අතගාපු මම අනිත් පාර ජිමියටම අම්මවයි තාත්තවයි බලාගනින් කියලා එකගෙ ඔලුව අත ගාලා හොම්බෙ පැත්තකට හාදුවක් තියනකොට ඌ කන්දෙක පහතට දාලා ඔලුවත් තට්ටෙ කරගන නැට්ට වැනුවා. .....
අවසානෙදි ඌ යන්න යනකොට අම්මයි තාත්තයි තවත් මොන මොනවට හරි රන්ඩු උනා වගේම ඇයි කියලා බලන්නවත් නොගියපු මම ඇස් පියා ගත්තා ...
ටික්.....
ම්ම්හ්හ්....
ටික්...ටික්....ටික්....
ම්ම්ම්....හ්...ජ්ජ්...ජීමි....එ..එපා....අහකට....ප්ප්...පලයන්....
කීයද වෙලාව....කීයට නින්ද ගියාද කියන්න මම දන්නෙ නෑ....මගෙ කම්මුල උඩ මොනවා හරි එහා මෙහා උනා වගේම නින්දෙම්ම කම්මුල පිහදපු මම කොට්ටෙ අස්සට මූන ඔබා ගන්නකොට සාලෙ තිබුන ඩින් ඩොන්...ගාන ඔරලෝසුවෙ බට්ටෙ එහා මේහා වැනෙන සද්දෙ එක්ක මට ආයම නින්ද ගියා උනත්....ආයමත් මාව මොකෙක් හරි කූරු ගෑවා...හරියටම ගේ අස්සට ආව දාකට චූ බර හැදුන ජිමියට එලියට යන්න ඕන වෙනකොට ඇද ගාවට ඇවිත් කූරු ගානවා හා සමානව මම ආයම ජිමියට නින්දෙන් බනින්න ගත්තා...
ජ්ජ්..ජිමී....හ්හ්..හැ...මිනෙ...ම්ම්ම්හ්හ්...ච්චූ....බ්බ්..බර....න්න්....ම්ම්ම්හ්හ්....ඇ..තු...ලෙ....ක්ක්...කරපන්...
"මං ජිමී නෙවෙ..."
...ම්ම්හ්...අ...නෙ....බ්බ්...බල්ලො...
මම මගෙ ඔලුව හංග ගත්තා....නින්දෙන් උන්න මට ජිමියා කතා කරනවා ඇහුනා.....ඌ ජිමී නෙවෙ කිව්වා.....
...
....
...
....පොඩ්ඩක් හෝව්.....!!!
මම...ජිමී...නෙවෙ.....
වහන් උන්න ඇස් දෙක එක තත්පරෙන් ඇරුනා....
ඒ අපෙ ජිමියා නෙවෙ...
ඒකටහඩ.....
මගෙ ගාවින්ම එන සුවද....
නිදි මතෙ උන්න මග්ව් නිදිමත යන කොට මම ඇස් දෙක ඇරියා වගෙම මගෙ ඇදේ මගෙ ගාව කවුරු හරි ඉදන් උන්නා ඇදෙන් පැනපු මම ලයිට් එක දැම්මා....
ද්ද්...දෙවියනේ....ස්ස්

ශ්ශ්.....
ඒ උන්නෙ සංධීර් .....
එයා මගෙ අත දිහා බලලා මාව එයා ගාවට ගන්න ගියා....හැබැයි...එයා ආව සතුටට වඩා මට එයාගෙ මූන දැක්කම මහ වේදනාවක් දැනුනා.....මාව අපුලයි කියපු එයාම...මාව නොදැනෙනවා වගෙ මග ඇරපු එයාම ආයම මාව හොයන් එනකොට මට මහ වේදනාවක් දැනුනා.....ඒක මහ හිත පීරීගාන වේදනාවක්.....කොච්චර ආදරෙ දුන්නත්...ඇයි උඹ මට මෙහෙම කෙරුවෙ කියලා අහන ප්රශ්නෙ ඉපදෙන්නෙ ඒ වේදනාව ගාවදිද මන්දා...
මම පස්සට උනා.....එයාට අල්ලන්න නොදී මම අත බලලා අතේ තිබුන ප්ලාස්ටර් එක ගැලෙව්වා .....
යෙ....වීන්....
අම්මා තාත්තා විතරක් නෙවෙ මුරට ඉන්න බලල පවා කලන්තේ දාලා හා සමානව නිදියන් ඉන්න වෙලාවක එයා මම කරන වැඩේ බලාගන යටි උගුරෙන් වගේ කතා කරනකොට මම ශ්ශ්....කිව්වා.....කියලා තුවාලෙ පෙන්නුවා....
ම්ම්....මේ...මේක....එච්චර ...ල්ල්..ලොකු....වේදනාවක්...නෙවෙ...උ..උඹ...දීපු....ව්..වේදනාව එක්ක.....
මම මූනටම කියල දැම්මා...එයා මා දිහා බලාගන ඉදල ලොකූ හුස්මක් ගත්තා ....
ලගට එන්න බැරිද....
උ..උඹට...ම්ම්..මාව...ප්ප්..පිලිකුල්....නෙ.....ස්ස්.සංධීර් .....ඇරත්...ම්ම්..මම....උඹව....උඹගෙන්.....ඉ...ඉලන්න...හැම ..වෙලේම....උ..උඹ...ම්ම්..මාව.....ප්...පැත්තකට කෙරුව...ඉ..ඉතින්.....ද්...දැන්...ඇයි...ස්ස්...සංධීර් ....
මම අහක බලාගත්තා ....ගොත ගගහා....මුමුන මුමුන....කියන්න ඕනා දේ කියපු මම අහක බලාගන්නකොට එයා මගෙ ගාවට එනවා වගෙ මට දැනුනා.....දැනුනා නෙවෙ....එයා ආවා...
එහෙනම්...මාත් උඹ වගේ ඔහොම කෙරුවොත්...උඹටත් පුලුවන්ද මම වගේ ලේසියකට සමාව දෙන්න....ම්ම්ම්...
....
පුලුවන් ද....බැරිද යෙවීන්....
....
මම නෙවෙ ඒ මූන දිහා බැලුවෙ.....මට එත් එයාගෙ හුස්ම පවා දැනුනා....සිගරට් ගදක්...ලාවට වගේ බියර් සැරක් ඒ හුස්මෙ කලවන් වෙලා තියනකොට මම එයාගෙ මුන දිහා බැලුවා...
ම්ම්..මට....ර්..රිදෙනවා....ස්ස්....සංධීර් ....
එතකොට මට...මට රිදුන් නෑ....නොකියම එනකොට .....ම්ම්ම්...කෝල් දාහක් ගත්තත් ආන්ස්වර් නොකර ඉන්නකොට .....ම්ම්ම්.....ඇස්පනා පිට එකෙක් බිත්තියකට තදකරන් ඉඹිනව දැක්කම.....මට රිදෙන්නෙ නැද්ද....
ර්..රිදෙනවා...
එහෙනම්...මොනවද කියවන්නෙ යෙවීන්.....ම්ම්ම්
....ඒත්.....උ..උඹ...මාව...ග්ග්..ගනන්..ගත්තෙ...නෑ.....එ..එතකොට මට....ර්..රිදෙන් ..නැද්ද...ස්ස්...සංධීර් ....
උඹට මාව එපා හින්ද වෙන්න ඇතිනෙ මේ කදමලු බැදන් යන්න හදන්නෙ....එතකොට මට රිදෙන් නැද්ද යෙවීන්.....
මම මෙතනින් එහා කියන්න දෙයක් තිබුන් නෑ..මම කියන වචනයක් ගානෙම එයාටත් කියන්න දෙයක් ඉතිරි වෙලා තියනකොට මම අවසානෙදි කට වහන් උන්නා....එයා මගෙ අත අරගන තුවාලෙ දිහා බලලා ඇස් හීනි කර ගත්තා ...
ඇයි මේ .
ඇ...ඇනුනා....
මොකක්ද...
ප්ප්...පොල්....උ...ල....
පොල් ලෙලි ගහන්න දන්නවද....
ඇබිත්තමට.....
සංධීර්ගෙ....
මගෙ මුන එක තත්පරෙන් රතු උනා...හැබැයි ඒ එක්කම මගෙ හිතට වේදනාව අස්සෙන් සතුටක් දැනුනා.. එයා මට ආයම ඇබිත්තම කිව්වා....ඒ අස්සෙන් පොල් ලෙලි ගහන්න දන්නවදත් ඇහුවා
මේ සංධීරයා මහ වනචරයෙක්...ම්හුක්....දන්නවා කියන්නද නෑ කියන්නද...අපො...දන්නවා කිව්වොත් එයා මම මහ වනචර ළමයෙක් කියලා හිතයි.....
ඒත් නෑ කිව්වොත්...මම මෙලෝ රහක් නැති ඇල්වතුරත් නිමල බොන එකෙක් කියලා හිතයි...හරියටම වැටකොලුයි ජිල්බෝලයි එකට දාලා හදපු හොද්දක් වගෙ හිතයි...ඇයි ඉතින් දෙකම මෙලෝ රහක් නැනෙ...
එයා තාමත් මගෙ අත දිහා බලන් ඉන්නකොට මම හොරා වගෙ ඇහෙන නෑහෙන ගානට ලෙලි ගහන්න දන්නවා කියලා මුමුනනකොට එයා මා දිහා බැලුවා...
ල්ල්..ලෙලි...ග්ග්..ගහන්න...ද්..දන්නවා....සස්ස්....ස්ස්
එහෙනම් මේ තුවාල කරන් තියෙන්නෙ...
අ...ඇ..ඈහ්....
.....??
මම අහක බලාගත්තා ...කිසිම රෝමාන්තොක ගතියක් නෑ...තරහ උන මාව යාලුකරගන්න නේද මේ ගෙවල් වලට පැනල තියෙන්නෙ.....
පොඩ්ඩක් හෝව්....ඒත්...ඒත්...මේකා ආවෙ.....
ස්ස් ..සංධීර් ...
ම්ම්...
ඔ..ඔයා....ග්..ගෙට...ආ ආවෙ ...
දොරෙන් ...
ද්ද්...දොරෙන් ....ඒ...ඒත්....ද්ද්...දොර....ල්ල්...ලොක්...
පස්සෙ දොරෙන් ...
මොකක්....
ම්ම්ම්....
මෙ මිනිහා ගෙවල් බිදින හොරෙක්ද මන්දා පස්සෙ දොරෙන් ඇවිත් තියෙන්නෙ කොහොමද ....
ස්ස් සංධීර්.....ආ...ආය...මා..එක්ක....ත්ත්...තරහා වෙන්න එපා...ස්ස්..සංධීර් ...ම්ම්..මට...උ....ඹ...නැතිව....මාවම...බ්බ්..බලගන්න...බෑ....සංධීර් .....මට...ප්ප්..පාලුයි...මාව...හිස් වෙල යනවා...මට....වේදනයි....ම්..මට...දුකයි.....
...
ඇ..ඇයි....ස්ස්...සංදීර් ...ම්..මගෙ...ඇස් පනාපිට.....ත්ත්...තව...ක්ක්..කෙනෙක්ට....ඇ ඇබිත්තම...ක්ක්..කියන්නෙ...මට...ව්ව්..වේදනයි....ස්..සංධීර් ...අ.අනෙ...ම්..මං...
ඇති...මං ආදරෙයි .....
ටිකක් නෙවෙ
නොසෑහෙන්න...
මට ඇඩුනා.....වෙච්ච දේවල් ආයම ඇද ඇද කියනකොට මට ඇඩුනා...මට කියාගන්න බැරි තැන්වල මම සෑහෙන්න ඔලුව හෙලෙව්වා...අත් දෙකෙම්ම කන් දෙක ඇදගත්තා ....එයාට බලන් ඉන්න බැරි තැනද කොහෙද එයා මාව ඇදලා අරන් එයාගෙ පපුවට තුරුල් කරගන්න ගමන් එයා මට ආදරෙයි කිව්වා...හිස් මුදුනටම හාදුවක් තිබ්බා.....
බඩුවක් ගෙනාවා....
විනාඩි ගානක් යනකන් තුරුල් කරන් උන්න එයා බඩුවක් ගෙනාවා කිව්වා වගේම මං එයාගෙන් ඈත් උනා...අඩපු ඇස්වල ඇහිපිහාටු එකට ඇලෙනකොට බුරුල් උන නහයෙන් හොටු දියර ආව..මගෙ ඇස් දෙක වගේම නහයත් පිහපු එයා ආයම පුරුදු විදිහටම මගෙ කට කොනට හාදුවක් තියනකොට මම හිනා උනා.....හිනා වෙලා එයා ගෙනාව දේ ඉල්ලගන්න අත් දෙකම දික් කෙරුවා ...
හී....ප්ප්....ඵෝ....න්....එකක්....ය්ය්....යෝහ්.....ම්ම්..මේක...ම්...මගෙ.....ව්..වැලන්ටයි.....
ම්හ්....නෑ....වැලන්ටයින් තෑග්ග ...ඔය ඵෝන් එකෙ ඇතුලෙ ඇති....
ඇදන් උන්න ටී ශර්ට් එක ගලවලා පොත් මේසෙ ගාව තිබුන පුටුව උඩින් දාපු සංධීර් ඇදන් උන්න ඩෙනිමෙ බෙල්ට් එකත් ගැලෙව්වා...
යෝ.....අද නම් මොකක් හරි වෙයි වgay...ම්හුක්...බාප්පෙ....බාප්පගෙ යාලුවා කොල්ලට කරදර කරන්න ඇවිල්ලනෙ...👉👈ම්හුක්........
ඒත් එයාට කියන්න ඕනා මගෙ අත නම් තලන්න එපා කියලා ...
ස්ස්...සංධීර් ....
ම්ම්ම්
උ..උදාන.....ක්ක්..කිව්වා...
උඹේ මිනිහද ඌ...
ඉ..ඉතින්....අනෙ...න්න්..නම...න්..නොකියා.....ම්හුක්...නරකයො...එ..එයා...ක්ක්..කිව්වා...අත...ත්ත්...තලාගන්න එපා...ක්ක්..කියලා...
ම්ම්....ඉතින් කව්ද දැන් ඔයාගෙ අත තලන්නෙ...
එයා බෙහෙත් විදපු අත අතගාලා මගෙ අත් ගොබේට හාදුවක් තිබ්බ වගේම කව්ද මගෙ අත තලන්නෙ ඇහුවා....දැක්කනෙ...එයා පරිස්සම් කරන විදිහ...
ම්හුක්....ඔයා...මගෙ ..අ..අත...තලන්නෙ...න්න්..නැතුවද...ඒක...ක්ක්..කරන්නෙ...
කෝක....
මේ....මෙක...අනෙ.....👉👌.මේ...ක
මොනවද දරුවො ඔය කියවන්නෙ.....
.....
මන් අහක බලාගත්තා ...එ කියන්නෙ අදත් මොකුත් නෑ...මේ මිනිහට ලිංගික බෙලහීන තාවෙද මන්දා...
උ..උඹ....ඔ..ඔච්චර ....ස්....සිගරට් ....බ්බ්..බොන්න...එ..එපා...ස්ස්..සංධීර්.....අ..අඩපන....වෙනවලු.....
...??
මම තරහා උනා....තරහා වෙලා ඇදට නැගලා බිත්තිය අයිනට රෝල් වෙනකොට එයා ලයිට් එක නිවලා ඇදට ආවා....
ඉතින් ඕක බලන්නෙ නැද්ද.....
ඇද විට්ටමට හේත්තු උන එයා මාව ඇදලා අරන් තුරුල් කරගත්තා ...
මූට පුදුම හදිස්සියක් ....ඇයි ඇතුලෙ බ්ලූඑකක් වත් තියනවද දන්නෙ නෑ....
මම එයා ගෙනත් දුන්න ඵෝන් එක ඔන් කෙරුවා .....ම්හුක්...සැන්සුන්...අලුත් එක....යෝ....
මම බලන් උන්නා.....එයත් බලන් උන්නා...
වැලන්ටයින් ගිෆ්ට් එකක් ඉල්ලුවා නෙ...ම්ම්ම්....
මගෙ ගාව උන්න සංධීර් වැලන්ටයින් ගිෆ්ට් එකක් ඉල්ලුවා නේ කියන ගමන් මගෙ කනක් හිමීට හැපුවා ....එයා අමුතුයි...කතා කෙරුවෙත් මහ අමුතුවට.....එයාම මගෙ අතේ තිබුන ඵෝන් එකෙ ගැලරි එක ටච් කෙරුවා ...මුලු ඵෝන් එකටම එකම එක ඵොටෝ එකකයි....මගෙ අතින් ඵෝන් එක අතෑරුන.....
ද්ද්...දෙයියනෙ ස්ස්....ස්ස්....
ශ්ශ් ...මං..කෙනෙක්ට දෙයක් කියන්නෙ...එකම....එක පාරයි...මං ගාව දෙවනි අවස්තාවක් නෑ යෙවීන්....හරි....
මාව සුදුමැලි උනා....ඵොටෝ එකේ උන්නෙ ප්රනීත්...නිකන් නෙවෙ...ලේ පෙරාගන...කකුල එල්ලගන....පෙරලිලා තිබුන බයික් එක ඇදිලා ගිය පාර පවා තිබුනා....ඵෝන් එකෙ ලයිට් එලියෙන් විතරක් පෙනුන සංධීර් ගෙ මූන දිහා බලන්න බය හිතුන මම ප්රනීත්ගෙ ඵොටෝ එක ඩ්ලීට් කරලා දැම්මා.....දාලා එයාගෙ මූන දිහ බැලුවා...
දහවෙනි පනත මොකක්ද....ම්ම්ම්....
රවාගන උන්න එයා මගෙන් දහවෙනි පනත ඇහුවා....අනෙ දෙයියනේ....ඒ මූන දැක්කම...මට දහවෙනි පනත නෙවෙ....පනත් දහයම අමතක වෙන්න ආවා.වගේම මම එයාගෙ පපුව අස්සට මූන ගහන්න ගියත් එයා මගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගත්තා ....අල්ලගන මගෙ මූන එයාගෙ මූන.ගාවට ලන් කෙරුවා .....
ස්ස්...සං.....ස්...ස්....
දහවෙනි පනතෙන් කියන්නෙ....අන්වස්තු ආශා නොකරව කියලා....එහෙම නේද....ම්ම්ම්...
ඔ...ඔ....ව්...අනෙ...හ්...බ්....බ්...බෙල්....
යෙවින්...මම.....දෙයක්....කියන්නෙ...එක.....ම...පාරයි....දෙවනි...පාරක්...නෑ.....මම...බෙල්ලට තියන්න හදපු අත කකුල ගාවින් නවත්තගත්තා.....මම දෙයක් කිව්වොත්...කරනවා...ආදරෙ කරන එක තහනම්..නැ....හැබැයි.....ඌ....උඹ මගෙ බව දැන දැනම තහනම් ගහෙ ගෙඩි කෑවා නම්.....මට වෙනවා....එයාට ඒක කටින් නෝකියා...ඇගට දැනෙන්න දෙන්න....ඒක....තමුන්ටත් .....අදාලයි....තේරුනාද.....මම දෙයක් එපා කියන්න....එපා....හරි.....
එයා මගෙ බෙල්ල අතෑරියා.....ප්රනීත්ට උනේ මොකක්ද කියන්න වත් අහන්න හයියක් නැති මම එයාගෙ අතින් ලෙස්සලා කොට්ටට ඔලුව තියාගන්නකොට එයත් මගෙ ගාවින්ම දිගා උන....
තුරුල් වෙන්න හුරතල් වෙන්න ආසාවෙන් උන්න මට අවසානෙදි ඒ ගැන ආසාව නැති වෙලා යනකොට එයා ආයම උගුර පෑදුවා ....
කොහෙද යන්න යන්නෙ....
ක්ක්...කව්ද.....ම්ම්..මම...ක්ක්.....කො....
මම උත්තර දෙන එක නැවැත්තුවා ඒ වෙනුවට ඇදෙන් පැනපු මම ලයිට් එක දාලා කිරි අම්මලාගෙ ගෙදර යන්න ලෑස්ති කරපු බෑග් එකේම තිබුන රෙදි ඔක්කොම අරගන ආයම අල්මාරියට ඔබලා ලයිට් එක නිවපු මන් ඇදට පැනලා ඉක්මනටම එයා ගෙනත් දුන්න ඵෝන් එක අරන් බාප්පට මැසේජ් එකක් දැම්මා...
බාප්පෙ මන් කිරි අම්මලාගෙ යන්නෙ නෑ.....කිරි අම්මට මං ආස නෑ...
මන් යෙවීන් මේක මගෙ අලුත් නම්බර් එක....dont disturb me..tc bye...
මට හේතු ගලපගන්න බැරි උනා ...යසට ඉන්න කිරි අම්මට ආස නෑ කියපු මං ටුකු ටුකු ගාලා මැසේජ් එක කොටලා ඵෝන් එක පැත්තකින් දානවත් එක්කම මෙ යක්කු ගස් නගින වෙලේ ආයම ඵෝන් එළ බර්.....ගෑවා....
මැසේජ් එකක්....බාප්පගෙන් ...ම්හුක්...කිරි අම්මෙ.....සුතු පුතාත සමාවෙන්න...
Http.....!!
එච්චරයි ඒ මැසේජ් එකෙ තිබුනෙ මං හිමීටම සංධීර් දිහා බලනකොට එයා ඇහි බැම අකුලන් අර මැසේජ් එක දිහා බැලුවා ..
න්න්...නෑ...නෑ....මට....නෙවෙ....ඒ....ජ්..ජි....ජිමී...භ්භ්භ්.....ම්ම්ම්හ්...
මට කතාව ඉවර කරන්නවත් හම්බුනේ නෑ.....අතෙ තිබුන ඵෝන් එක පැත්තකට වැටෙනකොට සංධීර් මාව යටකර ගත්තා .....හැබැයි කිව්වා වගේම එයා මගෙ අත පරිස්සම් කෙරුවා ....
ස්ස්.....ස්ස්...සංජී...ර්...
ම්ම්ම්...මොකද ම්ම්ම්....
නොහිතපු වෙලාවක නොහිතපු හාදුවක් එක්ක බඩෙ සමනල්ලු පියාබන්න ගද්දි එයාට යට වෙලා උන්න මන් මගෙ අත් දෙක එයාගෙ බෙල්ල වටෙ ඔතා ගත්තා ....එයා ආයමත් මගෙ නිකටට හාදුවක් තිබුනා .හැබැයි....නිකටෙන් පටන් ගත්තු හාදුව ඉවර උනෙ මගෙ ඇදිවතත් ගලවලා වෙනකොට සංධීර් පවා මේ වෙනකොට නූල්පටක් වත් නැතිව උන්නා ....
ඇබිත්තම...
.
සංධීර්ගෙ ....
එයා මිමිනුවා ...මාව අඩපන වෙන්න ආවා.....සංධීර් මාව එයාගෙ හාදුවලින් ටිකෙන් ටික අඩපන කරන්න ගත්තා ....කිසිම හාදුවක් වත් සම්පූරන නොකර එයා හැම හාදුවක්ම මගින් නැවැත්තුවා ....හරියටම් ස්වර්ගෙ දොරටුව ගාවටම එක්ක ගිහින් ඇතුල් වෙන්න ඔන්න මෙන්න තියලා ගේට්ටුව වැහුවා වගේ වැඩක් ඒක....
අ...අනේ.....ස්ස්....ම්හ්....සංධීර් ....
මට මාව අමතක උනා ....නෑ....සංධීර් මගෙන්ම මාව උදුරගත්තා .....මූන පුරාවටම බෙල්ල පුරාවටම පපුව පුරාවටම තෙත හාදු ගනුන්න බැරි තරමක් නවතිනකොට සංධීර්ගෙ දත් පාරවල් මගෙ කලවා උඩ රටා මැව්වා....
ස්ස්.....ස්ස්.....සංධීර්...
මන් කොන්දෙන් ඉස්සුනා.....ඉවසන්නම බැරි තැන මම මගෙම අතකින් මගෙ කට වහගන්න ගමන් අනිත් අතින් එයාගෙ ඔලුව මගෙ කලවයන් මැදට තද කරන් උන්නා උනත් තත්පරයක් දෙකක් මට ඉන්න බැරිව යන්න ඇති....වහපු ස්වර්ගෙ දොරටු ඉබේම ඇරන් කකුල් විතරක් නෙවෙ ඇගම වෙව්ලවන් මන් සුරතාන්තෙ අත් වින්දා ...
ඇබිත්තම ....
ඇබිත්තම කියපු එයා මගෙ නිකටට ඇබිත්තන් හාදුවක් තියන ගමන් මෙච්චර වෙලාම පියාඹ පියාඹ උන්න සමනල්ලුන්ට යන එනමන් නැති කරන්න ගද්දි මගෙ ඇස් වලින් වැටුන කදුලු බින්දු කොට්ටෙ උඩට වැටුනා....
අනෙ සංධීර් ....
මට එයාගෙ නම කියලා කෑ ගහන්න ඕනෙ....ඒත් මම කොහොම නම් කෑ ගහන්න කියලද.... . එහා කාමරෙ ඉන්න අම්මා තාත්තට ඇහුනොත් .....වේදනාව දරා ගන්නවා ඇරුනම මට කරන්න තියන විකල්පෙ සංධීර්ව හපාගන්න එක විතරක් උනා....
රිදෙනවද...
කුකුල් පැටියට.....
මගෙ...ම්ම්ම්ම්ම්
තත්පරයක් දෙකක්.....පියාඹපු සමනල්ලුන්ට ඉඩ නැති උනා....පාට පාට තටු එහා මෙහා ගහපු සමනල්ලුන්ගෙ සිනිදු තටු බලාගන ඉන්නකොට පොඩි පට්ටම් වෙලා යනකොට එයා හෙමින් සැරෙ ඉස්සරහට පස්සට තල්ලු වෙන්න ගත්තා ...
වෙව්ලපු කලව වලට පන ගහන්න දෙපැත්තට පැද්දෙන ඔරලෝසු බට්ටෙට සියවාරයක් විතර දෙපැත්තට පැද්දෙන්න උන්නා....ලාවට අඩපු ඇද ටිකින් ටික සද්දෙ වැඩි කරනකොට එයාගෙ නලලෙන් වැටුන දාඩිය බින්දුවක ලුනු රස මගෙ දිව අගට දැනුනා....
සංධීර් ....සංදීර් ...අනෙ සංදීර් ....
මගෙ යටි හිත බෙරිහන් දුන්නා...වැවීවග එන රැව්ල් කොට පපුව පුරාවටම වදිනකොට දත් පාරවල් නොවැද්දුවත් හිතන්නෙ නැති වෙලාවක වදින දත් පාරක් මාව කරකවලා අතෑරියා .....
මම මගෙ අත් දෙක එයාගෙ උරහිස් උඩින් තිබ්බා ...ආයම ඒ දෙකට බෙදුන පපුවෙන් තියා ගත්තා ....දෙපරැන්ද මැදින් දැනෙන වේදනාව එක්ක ඇස්වලට කදුලු උනනකොට එයා අත් දෙකෙම්ම මාව තුරුල් කර ගත්තා ....එතනින් එහාට ගෙවුන තත්පර ගාන මට හුස්ම ගන්න පවා අමතක වෙලා යනකොට මට අවසානෙදි වෙව්ලගන මගෙ ඇග උඩට කඩන් වැටුන සංදීර්ව මම අඩාගනම තුරුල් කර ගත්තා ...
ස්...ස්...
ඇයි වස්තුව ....ම්ම්ම්...කොහෙද රිදෙන්නෙ.....
මං කෙදිරි ගෑවා....හෝරාවක්.....හරියටම හෝරාවක් ....ඇද ඇතිරිලි මගෙඅත් වලට පොඩි වෙන්න ඇති.....මුනින් අතට පෙරලගත්තු මං අඩනකොට කොට්ටෙත් අඩන්න ඇති....
පිට පුරාවටම තිබ්බ හාදු ගොඩ එයාවත් දන්නෙ නැතිව ඇති....අවසානෙදි අත් දෙකෙම්ම තුරුල් කරගන මගෙඇග උඩට කඩන් වැටුන එයා ඇහෙන නෑහෙන ගානට ආදරෙයි ඇබිත්තම කියලා මුමුනනකොට කදුලු බින්දුව කොට්ටෙ උඩට වැටෙන්න කලින් මට හිනහා යන්න ඇති....
තවමත් අමු හෙලුවෙන් උන්න මං සංධීර් එක්ක බෙඩ් ශීට් එක අස්සෙ තුරුල් වෙලා උන්නා ...මගෙ ඔලුව අත ගාපු එයා කොහෙද රිදෙන්නෙ අහනකොට ම්හුක් ගාපු මං අගලක් දෙකක් පහලට රූට්ටනකොට එයා මට කපටියා කිව්වා .....
චුම්....චු....
ක...ප...ටි....යා.....
එයා මගෙ ඔලුව අත ගෑවා ....කලින් දවසක ඉරපායන්නත් කලින් ගිහින් දැම්ම එකේ අඩුවත් පිරිමහන්නද කොහෙද එයා මාව නොදරුවෙක් හා සමානවම හුරතල් කෙරුවා ...උල් උන කටට ඇදලා අරන් හාදුවක් තියන්න ඉදහිටක දැන් ඇති කියන ගමන් මාව අවුස්සන්න .....තරහ වෙලා උන්න පැය ගානට නොදුන්න ආදරෙ උතුරන දීපු සන්දීර් ගාව මං ඇත්තටම නොදරුවෙක් උනා වගේම අවසානෙදි මං ආයම එයාගෙ අත උඩට ආවා...
ස්ස්...සංධීර් ...
ම්ම්.....
මහ පාන්දර දෙකත් පහුවෙලා ඇති.....මට ඕන එකක් කරගන්න දුන්න එයා අවසානෙදි සිංදුවක් අහන ගමන් උන්නා....පුදුමයි.....
මං කවදාවත් හිතුවෙ නැ සංධීර් සින්දුවක් අහයි කියලා .....කෙල නාවපු පපුව උඩ මං ආයම අතක් තියාගත්තා වගේම එයා කනට ගහන් උන්න හෙඩ් සෙට් එකෙන් එකක් ගලවන් මං ගහගත්තා ...
රිහානගෙ මෑන්ඩවුන් එක....
පුදුමයක් නෑ...ඒ සින්දුව පටන් ගන්නෙම ස්ත්රීදූශකයෙක් වෙඩිකාලා මැරෙන තැනින් වෙනකොට මං සන්දීර්ගෙ මූන දිහා බැලුවා .....

ස්ස්ස්...සංධීර් .....
ම්ම්...
අ..අර...ග්ග්...ගෑනු....ල්ල්..ළමයා....
හෙට රෑට බලාගමු.....දැන් දොයියන්න ....
ම්ම්...මාත්....
.....ඔයා කොහෙවත් එන් නෑ...
ඇස් දෙක පියාගන ...ඒත් මාව තුරුල් කරන් උන්න සංදීර් මට එන්න එපා කියනකොට කොච්චර කෙලින් යන්න ඉගැන්නුවත් ඇදේටම යන කක්කුට්ටා වගෙ කට කැඩෙනකම් මුරන්ඩු වෙන්න එපා කිව්වා උනත් මුරන්ඩු වෙන මං එයාව හප හප සූර සූර එ ඇග උඩ නැගන් යන්න නහයෙන් අඩලා අඩලා අවසානෙදි එයාගෙන් බොහොම අමාරුවෙන් "ම්න්"කියන අකුරු දෙක එලියට පන්න ගත්තු මං ආයම ගෙඹි පැටියෙක් වගෙ එයාගෙ ඇග උඩ නිදා ගන්නකොට මට අර පොඩි කොල්ලව මතක් වෙලා සම්බන්දෙ නවත්තන්න කට උල් කර ගත්තා ....
ස්ස්....සංධීර් ....
ම්ම්ම්ම්ම්ම්ම්...
අ..අර...ප්ප්...පොඩි...ක්ක්...
ඌව ගිහින් දැම්මා...දැන් නිදියපන් ...
ක්ක්...කොහෙ....භ්භ්භ්....ම්හුක්...
ගුඩ් නයිට්....!!
ස්...ස්ස්...සංධී....ර්....න්න්..නැගිටලා උත්තර ....ද්ද්.....ම්හුක්.....මේ ස්ස්....ස්ස්...ම්බන්...දෙ...අ..අදින්....ඉ..
ඉවරයි .....
ලොකු දෙයක්...නිදාගනින්...
ය්ය්...යෝහ්හ්.....ස්ස්...සංධීර් .....!!!
😊තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස් ....
ආය එන්නම්....
මම..
Ferdeesha ❤️💚😘 ...