එක පාරම උන්ඩා දෙකක් පිට උනා...මාව තද කරන් මගෙ කන් වහන් උන්න සංධීර් මාව අතාරිනවා එක්කම මම බෙල්ල උස්සලා බැලුවා.....
බලන්න ඕනද.....
ඔ...ඔව්න්...නෙ...
බය වෙයි ...එපා...
න්න්..නෑනෙ...ස්ස්..සංධීර් ...
මුරන්ඩු කම...තියන....
එයා මගෙ ඔලුව අත ගෑවා....තාප්පෙ ගහගත්තු නලල අත ගෑවා...අවසානෙදි ඇහෙන නෑහෙන ගානට මුරන්කම කියන ගමන් එයා කාටද මන්දා කෝල් එකක් ගත්තා.....
ඔයාට ඇවිදින් බලන්න පුලුවන් ...
ක්ක්...කාටද....ස්ස් සංධීර් ..ග් ..ගත්තෙ...
ගෑනියෙක්ට....ඇයි.....මොකද...ම්ම්
උ..උඹව....ම්ම්..මම...භ්භ්....භ්භ්....
චන්ඩ කොල්ලා....
.
මගෙ....
එයා කිව්වා ගෑනියෙක්ට කියලා...ඒ කියල හිනා වෙනවත් එක්කම මම එයාගෙ බෙල්ලෙන් අල්ලන් නහින්න යනකොටම එයා මට හාදුවක් තිබ්බා...ඇබිත්තමට ඇබිත්තන් සයිස් හාදුවක් දීපු එයා මට චන්ඩ කොල්ලා කියනවා එක්කම මම එයාගෙ පපුවට හේත්තු උනා.....
මම එයාට හේත්තු උනා...අරහෙන් බල්ලො.බලල්ලු ගානට මිනිස්සු මැරිලා...ඒත්.....උදේ ඉදන් තිබුන හිත් වේදනාව එක්ක මට එයාට තුරුල් වෙලා අඩන්න ඕනා වෙනකොට එයා මාව ආපහු කෙලින් කර ගත්තා....
නාඩා ඉන්න...අපි ගිහින් කතා කරමු...
ම්ම්...හ්හ්..හ්හ්...හා...එ..ඒත්...ම්ම්..මට...බ්බ්..බනින්නෙ....න්න්..නෑ....ක්ක්..කියන්න....ස්ස්.සංධීර් ...බ්බ්..බනින්නෙ...න්න්..නෑ....ක්..කියන්න..කො...
බනින් නෑ...
ත්‍ත්...තරහා....ව්ව්...වෙන්නෙත්.....
නෑ තරහා වෙන්නෙත් නෑ...හොද පුතා වගෙ මෙතන ඉන්න හොදද....
එයා මට පුතා කිව්වා...යෙවීන්...ඇබිත්තම කුකුල් පැටියා ගාන එයා හොද පුතා වගේ මෙතන ඉන්න කියනකොට මම තත්පරේකට දෙකකට කීකරු වෙනකොට එයා මාව ශීට් එකේ ඉන්දලා මූන බාගයක්ම වැහෙන තොප්පියක් වගේම මාස්ක් එකක් දාගන එලියට බැස්සා.....
අම්මො අනේ එයා නම්....තනිකරම...අලුගෝසුවෙක් වගෙ ..
....
එහෙම නේන්නම් ඉතින්...
ඒත් ඉතින්...මේ මිනිස්සු වැරදිනේ....මේ මිනිස්සු හරි වැඩද කරන්නෙ....
මම බෙල්ල දාගන බලන් උන්නා...අත් දෙකම සාක්කුවෙ දාගන උන්න සංධීර් පාලු පාරෙ මලකදන් දෙකක් ගාව වගේම තවත් සිහිය නැති කෙල්ලෙග් ගාව හිටන් ඉන්නකොට මම බලන් උන්නා...
අනෙ එච්චර වයස කෙල්ලෙක් නෙවෙනෙ.....මුන් ඒ කෙල්ලව සිහි නැති කරලා අරන් යන්නෙ.....බෑග් එකකුත් තියනවා.....
සංධීර් මැරුන ගැනිට කකුලකින් ඇනලා හොලවල බැලුවා....ඒකි මැරිලා...ඒකි කොහොමත් මැරිලානෙ....
මෙ ඉන්නෙ අර ගෑනිද...සංධීර් ගනිකාවක් කියලා කිව්වෙ...ඒගෑනිද මේ ඉන්නෙ...???
මට එන්නත් එපා කිව්වනෙ...නැත්තන් ගිහින් බලන්නවත් තිබුනා.....ගෙයක් දොරක් පේන තෙක් මානෙක නොතිබුන මහ පාලු පාරෙ තනිකම මකන්න තිබ්බෙ පාර දිගට තිබුන ලයිට් වගේම පැත්තකින් තිබුන ගගයි විතරයි ...ගගක් කිව්වත් ගගක අතු කෑල්ලක් වෙනකොට තවත් චූට්ටක් ගියහම මෝය කට අහුවෙනවා....හෙට අනිද්දම මෝය කපයි...මේ ටිකේම වැස්සත් එක්ක.....වතුර වැඩිවෙනකොට ඩෝසර් ඇවිදින් මෝය කපනවා...
මෝය කපන එක කොච්චර බලන්න ආස උනත් තාත්තා නෙවෙනෙ යන්න දෙන්නෙ....
මෝය කපන හැම පාරකම කවුරු හරි මැරුනා....අනේ මන්දා...දැන් ඒක පුරුද්දකට ගිහින්ද කොහෙද .... බිල්ලක් ගත්තෙ නැත්තන් ගගට කෑවෙ නෑ වගේද දන්නෙ නෑ...
මම නියපොත්තකුත් කන ගමන් බලන් උන්නා බලන් ඉදල බලන් ඉදලා බැරිම තැන බහින්න්න් යනවත් එක්කම මම බලගන කවුරු හරි කෙනෙක් දුවගන දුවගන වගේ එනවා...
ගෑනු කෙනෙක්...කව්ද ඒ....
ස්ස්....සදුනි.....
ඔව්මයි.....
මට මිමිනුනා....එතකොට එයා කතා කරලා තියෙන්නෙ සදුනිට......එයා ආවා දුවගන ආව කෙල්ල එයා ගාවදි පපුවට අතකුත් තියාගන හති අරිනකොට තවත් බලන් ඉන්න බැරි මම එතනට ගියා...ගියෙ නෑ දිව්වා ....
හරිද.....
හ්හ්...හරි...මහත්තයා.....
මම එතනට ගියා..හැබැයි සංධීර් මට වචනයක් වත් කියලා බැන්නෙ නෑ...එයා මං දිහා බලලා අර කෙල්ලගෙන් හරිද කියලා අහනකොට කෙල්ල හරි මහත්තයා කිව්වා...
මේ ඉන්නෙ අර ගෑනි.....මගෙ සංධීර්ගෙ අත අල්ලන් අයිස් ක්‍රීම් කාපු එකී...යසයි බේසිකීට.....දවල් අයිස්ක්‍රීම් කාලා රෑට වෙඩි කනවා...
අර ලමයව බලන්න...
ද්ද්..දෙවිය..නෙ....ස්..ස්..සංධීර්....ස්ස්..සංධීර්....ස්ස්..සංධීර්...
මට කෑ ගැස්සුනා.....මෙච්චර වෙලාම වෙඩි කාපු ගෑනිගෙ මූන දිහා බලන් උන්න මට අනිත් එකාගෙ වත් සිහි නැති උන කෙල්ලගෙ වත් මූන බලන්න අමතක වෙනකොට සංධීර් සදුනිට අර ලමයව බලන්න කියනවත් එක්කම මට කෑ ගැස්සුනා...
ඇයි....
ස්ස්...සංධීර්...මේ..මේ...ඉන්..නෙ...ම්..මේ...ඉන්නෙ....
අදුනනවද??
මම කෙල්ල ගාවට දිව්වා.....මේ ඉන්නෙ සෙව්වන්දි ....මේ ඉන්නෙ.අපේ පන්තියෙ කෙල්ලෙක්...මේ ඉන්නෙ පන්තියෙ මොනිටර් .....අද සර් බැනපු වෙලාවෙ මගේ ගාවට ආව එකම කෙල්ල...ඔව්වා ගනන් ගන්න එප කියපු එකම කෙල්ල...
"ඔව්වා ගනන් ගන්න එපා බන් "කියලා මගෙ උරහිසට අත තියලා යන්න ගියපු කෙල්ල...
ස්..සංධීර්...ම්...මේ...මෙයාට...අනේ...මෙයාට...ම්..මොකක්....වත්.....ව්ව්..වෙලාද..අනේ...අනේ....අනේ...ස්ස්..සංධීර්...අනේ...බ්බ්..බලන්න..බලන්න....අනේ..ස්සංධීර්...බ්බ්..බලපන්කෝ...යකො...බලපියකො.....
මම ඔලුව වැනුවා...පන්ති ගෙනියපු පොත් සීසීකඩ වෙනකොට මම සංධීර්ගෙ ඇගේඑ එල්ලුනා....එයාට මොකක් වත් වෙලාද අහනකොට සංධීර් දගලන මගෙ ඔලුව අත ගාන ගමන් මගෙ මූනට පහත් උනා...
එයාට කොල්ලෙක් ඉන්නවද.....
එ..එයාට.....ක්..කොල්ලෙක්....
ම්ම්ම්..ඔව්...කොල්ලෙක්...ඉන්නවද.....?
සංධීර් මගෙන් අහනවා එයාට කොල්ලෙක් ඉන්නවද කියලා....අපේ පන්තියෙ කාටද නැත්තෙ....ඔක්කොටම ඉන්නවා....අපෙ පන්තියෙ ඔක්කොටම ඉන්නවා....
මතක නැද්ද...?
ස්ස්..සංධීර්....අ..අපෙ.පන්තියෙ...අපේ...ඔ..පන්තියෙ....ඔ..ඔක්කොටම...ඔක්..කොටම ඉන්නවා.....ඔක්කෝටම...ඉ..ඉන්නවා
මම කෙල්ල දිහා බලාගන ගොත ගගහා ගොත ගගහා අපේ පන්තියෙ ඔක්කෝටම ඉන්නවා කියනකොට එයා සදුනි දිහා බලලා ආයම මගෙ කන ගාවට පහත් උනා...
මගෙ කුකුල් පැටියටත් ඉන්නවද....
ඔ...ඔ...ව්....ඇ..ඇහ්??
එයාට මොනවද වෙලා තියෙන්නෙ කියලා අපි බලමු...හොද ළමයා වගෙ කලබල.නොකර ඉන්න හොදද.....එයාව අල්කන්න යන්න බෑනෙ...ම්ම්...
එයා මාව පැත්තකට කෙරුවා...පැත්තට කරන ගමන් සෙව්වන්දි ගාවට ගියා...ගිහින් අත් මේස් දාපු අත්වලින් එයාගෙ ඵෝන් එක අතට අරගත්තා....
මහත්තයා...
ම්ම්....
අපි....රොමේන්....සර්ට....ගම්මුද.....
ම්න්....
රොමේන්ට....අපේ රොබිනට....ඒ එකියන්නෙ..එයා...රොබිනට දැන් කියනවා...අනෙ ඇති යාන්තන්...නැත්තන් ....එයා තනියම කොහොම ඔක්කොම කරන්නෙ...
මම මොකුත් ඇහුවෙ නෑ කරදර කරන්න ගියෙත් නෑ මොකද එයා ඒ ඔක්කොම කියන්නම් කිව්වා...
මම එහෙම්න අර මල කදන් දෙක වටේ ඇවිදින සදුනි දිහා බලනකොට ඒකි අර ගෑනිගෙ මූනට කාරලම කෙල ගැහුවා.....
වේස ගෑනි...උදව් කරන්නම්..මම අම්මා වගේනෙ...මටත් ඔය වයසෙම දරුවො ඉන්නවා....කියලා මාව එක්කන් ගිහින් උබ මට මොකක්ද කෙරුවෙ ...
මාව නැති කෙරුවා ...ඇදිවත විතරක් ඉතුරු ...අම්මා තාත්තා ඇස් පනාපිට මැරිලා ගියපු ...මටයි කියන්න හයියක් නැති තැනක අන්තෙටම අසරන වෙලා උන්න මාව උබ තුරුල් කරගන්නකොට අඩන මගෙ දුක අහ අහ ඔලුව අත ගගා මාව නලනවනකොට....සිහිය කියන දෙ නැති මම උඹට රැවටුනා.....
උබ මොකක්ද කෙරුවෙ.....උඹ මොකක්ද කෙරුවෙ ..උඹගෙ දරුවන්ගෙ වයසෙ කියලා අරන් ගියපු මාව...මාව.....මාව...
සදුනි මා දිහා බැලුවා ...මෙච්චර වෙලාම කට වහන් සංධීර් එක්ක් යටහත්ව ක්තා කර කර උන්න එයා අර ගෑනිගෙ මූනට කාරලා කෙල ගහනවා එක්කම වියරු වැටිලා මල කදට පයින් ගැහුවා...ඒත් සංදීර් නෙවෙ වචනයක් කිව්වෙ...එයා නෙවෙ එපා කියලා නැවැත්තුවෙ....එයා අතින් නොඅල්ලා..අර මල කදට පුලුවන් තරන් පයින් ඇන්නා..කාර කාර කෙල ගැහුවා.....අවසානෙදි මා දිහා බලලා මගෙ ගාවට ආවා...ඇවිදින්.....මාව උරහිස් වලින් තදින්ම අල්ල ගත්තා.....ඒ ඇස් රතු වෙලා.....තොල්පට සට සට ගාලා වෙව්ලනවා...
යෙවීන්...
උඹව මම අවුරුදු දහයකට කලිනුත් දකිනකොට මම උන්නෙ දුශනේ වෙලා....අවුරුදු දහයකට පස්සෙත්....උඹ මාව දකිනකොට..මම ...දැන් ඉන්නෙත්.....ද් දූශනෙ....ව්...වෙලා....ම්..මට...ක්ක්..ක..කියපන්....ම්..මම.....වැරදිද.....ම්..මම....ව්..වැරදිද...සති....දෙකක්...තුනක්....සති...දෙකක්...තුනක්...නෑ...දෙයියනෙ....මාසයක්....අනේ...මාසයක්...
රැයක්...ද්..දවාලක්...නැතුව...එකා....පිට....එකා....අලුත්....බඩුව...අලුත්.....බඩුව ගගා...හුස්මක් ගන්න නොදීම....මාව....යට කරගන්නකොට ...ස්ස්..සත්තයි ....මම...නොමැරි....මැරුනා....
මාව....හපයක් නොකරපු එකෙක්...නැ...යෙවීන්.....අප්පගෙ වයසෙ උන් පවා මාව තලනකොට ....මම වැන්දා.....යන්න...දීපන්...ක්..කිව්වා... යන්න ඉල්ලපු උන් මට මාව නැති කෙරුවා ....
මට අහන් ඉන්න බැරි උනා....අත් දෙක බැදන් උන්න සංදීර් වැටට හේත්තු වෙලා මාව හොලව හොලව අවුරුදු ගානක දුක එලියට දානකොට මම කදුලු පුරවන් අහන් උන්නා.....
අඩල වැලපිලා...කකුල් ගාව වැද වැටුන මට හම්බුනේම වේවැල් කසාය.....රැයක් දවාලක් නැතුව යට වෙන මට සැප මදි සැප මදි කිය උන් දුන්නෙම අතුල් පාර.....තට්ටම් වලට වදින අතුල් පාර එක්ක පහුවදාට ඉදගන්න බැරි වෙනකොට උන් මට නැති කෙරුවෙ අවුරුදු දසයක දාහතක පොඩි කෙල්ලක් උන අහිංසක මාව...
උඹ මැඩම්ලු.....උඹට කතා කරන්නෙ මැඩම් කියලලු...වේස ගෑනි....වේස ගෑනි....පාරෙ උන්න මාව බදාගන දරු දුක ගැන කියපු උඹට කියන්නෙ මැඩම් කියලලු.....උඹ මාව දවසින් වේසියක් කෙරුවා ....උඹ මාව රැයෙන් වේසියක් කෙරුවා ...උඹ...මාව....විකිනුවා....මම.කෑ ගහනවා වේදනා විදිනව දැක දැක උඹ හිනා උනා ... වේසකම් කරන්න ....සැප දෙන්න....පුරුදු වෙයක් කිව්වා...උඹ මාව විකුනන් කෑවා.....උණ මැරෙන්න.ඕනා..උඹ මීට වඩා අන්තෙට මැරෙන්න ඕනා....
එයා වියරු වැටිලා උන්නා...මාව හෙලෙව්වා ...කෑ ගැහුවා...අම්මා අප්පා නැති උන එකීව උන් අමු අමුවෙම නැති කරගත්තා කියන ගමන් අර ගෑනිට පුලුව තරම් කෙල ගහනකොට රෑ මනාලියක්....බඩුවක්....වෙසගනක්....
රටෙම නැති නම් කියන ගනිකාවක් ගානට වැටිලා උන්න එයා අවසානෙදි කෑ ගහලා අඩලා සංධීර් ගාවට දිව්වා...
දුවලා එයාගෙ කකුල් දෙක බදාගත්තා...
උ..උඹ බුදුවෙන්ඩ ඕනා...මහත්තයා...උඹ.....දවසක.....බ්..බුදු වෙන්ඩ....ඕ..ඔනා....උඹ...මගෙ....ප්ප්..පන...ඉල්ලපන්...මං ඒකත් දෙනවා.....අදින් පස්සෙ මට නින්ද යයි....අදින් පස්සෙ මට කවදාවත් මගෛන් ඇහැරෙන්නෙ නැතුවම නින්ද යයි...අදින් පස්සෙ මම සැනසීමෙන් හුස්ම ගනීවි....මං..උඹට....ජා....ති....ජාතිත්....නයයි.....ජාති....ජාතිත්...නයයි.....
මහත්තයා.....
මම අහක බලාගත්තා ...මට තවත් අහන් ඉන්න බෑ...පැයට දාහයි...පැයට දෙදහයි කියලා කියන එක ලේසි උනත්...බලෙන් යට වෙන "සදුනිලා "වගේ උන්ට පැය කියන්නෙත් කල්පයක් වෙන්න ඇති.....දෙදා කියන්නෙ සාපයක් වගේ වෙන්න ඇති...
තට්ටමට ගහපු අතුල් පාරට ඉදගන්න බැරි වෙනකොට උන් මාව නැති කෙරුවා කියනකොට මම තට්ටමට වදින අතුල් පාරෙ වෙනස පලවෙනි පාරට තේරුම් ගත්තා...
ආදරෙන් යට වෙන තැන ආදරෙ පිරුන තැන ඇද රෙදි පොඩි වෙන තැන ඇස් වලින් කදුලු ගැලුවත්...අවසානෙදි වැලදගැනීමක් තිබුනා....ඒත්....බලෙන් උඅට වෙන තැන...පැයට දාහට...පැයට දෙදට යටන්වෙන තැන්වල ගෙවෙන තත්පරෙත් උන්ට කල්පයක් වගේ දැනෙනකොට ඇස්වලින් පිට වෙන කදුලු අස්සෙ වේදනාවට වඩා වස් කවි තිබුනා...රමනයක් අවසානෙදි සුරතාන්තයක් එක්ක කිටි කිටියට වැලද ගැනීමක් තිබුනත්..පැයට දෙහහක රමනයක් අස්සෙ තිබුනෙම අවසානෙදි පිලිකුලක් එක්ක හිත කැඩෙන වචන ගිඩක් එක්ක මැඩම්ගෙ අතට මොනර පිල් ටිකක්.....
මරු බඩුව...
මරු කද.....
පට්ට සැප....
ආයමත් ඕනෙ ඒකිව....
අර කෑල්ල ඉන්නවද....
ඒ බඩ්ඩ ඉන්නවද ....
ඒ වචන.....උන්ව කොච්චර රිදවනවා ඇතිද....?? සාදාරනී කරන කිරීමක් නොවුනත්....කරන්න දෙයක් නැති කමට අවසානෙදි වෛශ්‍යා පට්ටම කැමැත්තෙන් බෙල්ලෙ එල්ල ගන්න කලින් අඩ අඩ යටෞන උන්ව ඔය වචන කොච්චර රිදවන්න ඇතිද...
..ඒකිගෙ වාසනාවට සංධීර්ව හම්බුනා...වාසනාවක් නොතිබ්බ නම්....ආයම අර පාදයට අහු වෙනවා...ඒත්....එක පාරක් ඔබපු මල්ල ඌ ආයම ලෙහලා බලයිද.....උගෙ අතින් ගෑනියෙක් උනත්...තව උන් යට කරගත්තා කිව්වම....ඌ කලින් වගෙ ලගට එයිද....?????....
හැම රමනෙම එක වගේ නෑ....හැම සුරතාන්තෙම එක වගේ නෑ....එහෙම බලන් ගියහම...උන් කරන්නෙ කදුලු හෝද හෝද හැගීම් බලෙන් විකුනන එක.....
පිපීගන පිපීගන පිපීගන ඉඳලාම
සමහරක් රෝස මල් උදෑසන මැළවුනා
දරාගන දරාගන දරාගන ඉඳලාම
සමහරක් ගැහැනු හිත් ඉබේටම පරවුනා
( රමණය- උපුටාගැනීමකි -අනීශා ජකොඩි)
මම සංධීර් ගාව අඩන...බුදුබව ඉල්ලන කෙල්ල දිහාබලන් උන්නා...මිනිමරුවෙක් ...මිනිමරුවෙක් ....මිනිමරුවෙක් කිව්වට...සාදාරනේ වෙනුවෙන් මරන එයාට වඩා.....පන පිටුන් මිනිස්සු නැතිකරන මුනුයි මිනිමරුවො.....
මගෙ සංධීර් වැරදි නෑ...මගෙ සංධීර් වැරදි උනා නම්...ඒ මුන් වගෙ උන්ව නිදහසෙ අතෑරියොත් විතරයි.....
දැන් නාඩා ඉන්න...රොමේන් ඒවි...
මම ඇස් වලට උනපු කදුලු බින්දුවක් ඔහේ මහපොලවට වැටෙන්න ඇරියා...සිහිය නැතිඋන කෙල්ලට පැයකට වත් සිහිය එන්නෙ නැතිවෙයි කියලා කියනකොට අවංකවම මට සහනයක් දැනුනා...වෙනමොකටවත් නෙවෙ...එයා ඇස් ඇරියොත් මාව දැක්කොත්....මොකුත් උනා නොවුනා...කෙල්ල කොහොමද ආපිට මගෙ මූන දිහා බලන්නෙ....කෙල්ල කොහොමද ආයම ඉස්කෝලේ එන්නෙ.....
ස්ස්..සංධීර්....
මං සංධීර් ගාවට දිව්වා...
රැයක් දෙකක්.එයාව පොඩි කරපු තැරැව් කාරයගෙ ඔලුව පිටිපස්සෙන් එලියට එන ලේ අවසානෙදි කැටු ගැහෙනකොට අරගෑනිගෙ ඇස් දෙක ඇරිලා තිබුන...
ස...සංධීර්...එයාට...ම්..මොකුත්....වෙ..ලා....නෑනේද.....ස්..සංදීර්...එයාට....මොකුත්....
අපි බලමු ...හොදද....අපි බලමු....එයාට මොකුත් වෙලාද කියලා ...වෙන්න විසිහක් නෑ...ඒත්...
සංදීර් ඒත් කිව්වා ....එයාට මොකුත් වෙලා නැද්ද අහනකොට අපි බලමු අපි බලමු කියලා මගෙ අවුල් උන කොන්ඩෙ හදපු එයා අවසානෙදි එත් කියලා මග නවතිනවා එක්කම ටිකක් ඈතින් කහපාටින් ලාම්පු දෙකක් පත්තු වෙනවා මම දැක්කා.....
රොබින් කුරුල්ලා .....ඔව්....ඔව්මයි.....
.යහපතත් ඉන්නවා.....මං ඉක්මනට සංධීර්ගෙ පිටිපස්සෙ හැංගුනා වෙනමොකටවත් නෙවෙ..මගෙ ඇදුම දැක්කම.ඕන එකෙක්ට හිතෙන්නෙ මාව දූශනේ ව්ව්ලා කියලා ...ඇයි උඩට බ්ලේසර් එක...ඉනට ගැටගහන් උන්නෙ එයාගෙ ශර්ට් එක....
සංධීරයා....ම්....මේ...මේ.මොකද....
උදාන...මෙ ලමයව බලපන්....
බිම තිබුන මලකදන් දෙක දැකපු උදාන කටට අත තියාගන්නකොට සංදීර් අතේ තිබුන පිස්ටල් එක පෙන්නුවා...
උඹද .....ඇයි ....මේ....
ආවම කියන්නම්...බෝල්ට් දෙක අහක් කරන්න ඕන් නෑ....මේක ලයිශන් එකක් නෙවෙ ...
ආවම....කියන්නම්...ආවම කියන්නම් කියන්නෙ...මට කියපන්.... මට මේ දැම්ම කියපන් සංධිර් ...මට මෙ දැම්ම කියපන්.....මොන මගුලද උනේ....
ඔලුව කස කස එහා මෙහා ගියපු රොබිනා ආයම පාරක් සංධීර්ව හොලවනකොට වැලියට ඔලුව ගහන් උන්න පැස්බරෙක් වගෙ උන්න මාවත් පැත්තකට විසික් වෙනකොට රොබිනා මා දිහාත් බැලුවා ...
.මේ පොඩි ඇටයත් මෙතන.....අන්න පොලිස් පොතේ ලියවිලා.....
අ..නෙ.....ර්..රොමේ..න්....
අනේ රොමේන් තමයි...හම්බෙයි බාප්පගෙන්...
මම ඔලුව කැසුවා....එක පාරක් තාත්තගෙන් වේවැල් කසාය හම්බෙයි කියපු මට දෙවනි පාර බාප්පා ගැන කියනකොට මටත් කලන්තෙට් වගේ ආවා....ආයමත් මට බනින්න හදපු රොමේන්ව සංධීර් ඇදලා ගත්තා ...
ලමයට ඉන්න දීපන්....
..ම්හුක් ඒකනෙ....ලමයට ඉන්න දුන්නා නම් ඉවරනෙ....පේනවනෙ...සංධීර් කැමති නෑ ලමයට අඩතේට්ටම් කරනවට මං ලමයනෙ ඉතින් ....👉👈
ලමයට ඉන්න දෙන්නම්...මට දැන් උඹ මෙතන උනෙ මොකක්ද කියපන්....
සංධීර් මෙයාට සිහිය එන්න ටික වෙලාවක් යයි....
පුලුවන් නම් එයාව අරන් යනවද....
ම්ම්ම්...
උදාන කෙල්ලව වඩාගත්‍තා ....වඩා ගන්නවා එක්කම සංධීර් ඵෝන් එක අතට ගත්තා.....
මෙන්න මේ නම්බර් එකට කතා කරලා කෙල්ලගෙ බාරකාරයන්ව ගෙන්නපන් .....වැඩි විස්තර මොකුත් කියන්න එපා...
සංධීර් මොකක්ද උනේ කියපන්....ඇයි මේ...
සංදීර් ඇහිබැම රැලිකරගත්තා ...හරියටම කොහෙන්ද පට්න් ගන්නෙ කියන්න වගේ.....
මේකි ගනිකාවක්...සිල්වා එක්ක සම්බන්දයි...මඩමක් තියනවා...එඩ්‍රස් එක දෙන්නම්.....පුලුවන් නම්...ඒකට යමන්...ගිහින්.....අර අරන් ගියා වගේ තව පොඩි උන් හුගක් ඇති.....බෙරගනින්.....උඹ මුන් දෙන්නව මරන්න හේතුව නම් අහන්නෙ.....ඒකට හේතුව මේ කෙල්ල...
මම මීක් නොගා අහන් උන්නා...එයා මරන්ඩ හේතුව කියලා සදුනිව පෙන්නනකොට රොබිනා එයා දිහා බලලා ඇස් හීනිකරගත්තා...
.මෙ.....
අවුරුදු දහයකට කලින් අපි එක්කම ඉස්පිරිතාලෙ ලැගපු කෙල්ල.....
උ...උඹ....උඹ කියන්නෙ....
ම්න්....මේකා තුවාල වෙන්නත්....අපි ඉස්පිරිතාලෙ ලගින්නත්.....මට උඹලව මග ඇරෙන්නත්.....මට මූව මගැරෙන්නත්....මට වෙච්ච පොරොන්දු රකින්න බැරි වෙන්නත්....උඹලට..මාව..කොටිම්ම ....
සංධීර් කියන චරිතෙ නැතුව ගිය එකම හේතුව උන හේතුවමයි.....
..සංධීර්ගෙ කටහඩ වෙනස් උනා...එයා කිව්වා....අපි ඉස්පිරිතාලෙ ලගින්න හේතුව කියලා ...ඇත්ත එයා මම ඉස්පිරිතාලෙ ලැග්ගෙ ඒක හින්දා.... එයාට මාව මගෑරුනෙ....මට දුන්න පොරොන්දු බිදිලා ගියෙ ඒක හින්දා....අපි හැමෝටම....අපි හැමෝවම නැතුව ගිය හේතුව ඒකමයි කියල කියනකොට උදානගෙ මූනත් වෙනස් උනා....
මොකක්ද උනේ.....
..ම්..මහත්තයා....ම්ම්.මං....මං...කියන්නම්.....මම...ක්ක්..කියන්නම්....
සංධීර් අහක බලාගන ඉන්නකොට සදුනි මැදට ආවා....එයා උත්තර දෙන්නම් කියනකොට සංධීර් මෙච්චර වෙලාම අතෙ තියන් උන්න මගෙ පන්තියෙ කෙල්ලගෙ ඵෝන් එක අතට ගත්තා .....
මූව ඇරෙස්ට් කරපන්....
මූ....
.අර කෙල්ලගෙ කොල්ලා....කෙල්ල බ්‍රේකප් වෙන්න හදලා.....මූ කෙල්ලගෙ ඵොටෝ ලීක් කරනවා කියල බයකරගන ගෙන්නගන.... ආවට පස්සෙ යන්න ඕන තැන්වල්ට අරන් ගිහින් ...එතනින් පස්සෙ ...ඉතින්...ඔය යට නිදියනගන ඉන්න දෙන්නට විකුනන්න ගිහින් තියෙන්නෙ...කෙල්ල ඉස්කෝලේ යන ළමයෙක්.....ඉස්කෝලේ දැනගන්නෙ නැති වෙන්න ...කරන දෙයක් කරපන්.....අරූව අරගනින්...
මූද පොර....
ම්ම්....
ඇරෙස්ට් ..කර....න්න...ම්ම්....
හ්..හ්..හංගපු ...අ..ආයුද....පෙ..පෙන්නන්න....එ..එක්ක....ය්..යනවා...ක්..කියලා....එ..එක්ක....ය්ය්..යන්න....ර්...රොමේන්....
මෙච්චර වෙලාම වේවැල් කසායට බය වෙලා වෙව්ල වෙව්ල උන්න මම මැද්දෙන් පැන්නා...සෙව්වන්දට වෙච්ච දේ කෙටියෙන් කියපු සංධීර් ඒකිගෙ කොල්ලාව පෙන්නලා අරන් යන්න කියනකොට ඌ දිහා බලන් උන්න රොමෙන්ට ඇගිල්ලකින් ඇනපු මම හංගපු ආයුද බලන්න එක්ක යන්න කියනවා එක්කම සංධීර් කට කොනින් හිනා උනාවගෙම රොබිනා මාව අලුකරන්ඩ හැදුවා...
ආයුද පෙන්නද...අනෙ යසයි පොඩි බේසමා...උඹත් පොඩි සංධීරයෙක් වෙන්ඩද යන්නෙ ඇබිත්‍තමෝ.....ආ???
යෙවීන් එන්න...
මෙතනින් එහාට නන්නාදුනන මළසිරුරට කතන්දරයක් ගොතන්න වගේම තවත් සදුනිලා ගොඩක් අඩන...තවත් සෙව්වන්දි ලා ගොඩක් බිලිවෙන්න තිබුන ගණිකා ගුබ්බෑයම වට කරන්න හතර වටින් මැසේජ් යනකොට ,මාවත් අඩවලා දවල්ට අයිස්ක්‍රීම් කවලා රෑට වෙඩි කන්න දුන්න මගෙ නපුරු සංධීර් මාවත් අතින් අල්ලන් ජිප් එකට ආවා...
බෙල්ට් එක දාගන්න...
එයා මගෙ ඔලුව අත ගෑවා ...මගෙ මූන ගාවට පහත් වෙලා කට කොනට අර පුරුදු හාදුවම දෙනකොට මං සංධීර් දිහා බලන් උන්න වගේම මග දුරක් ආව සංධීර් වාහනෙ නැවැත්තුවා ...
ස්ස්....සංධීර් ...
..එයා එහෙම්ම..මගෙ අත් දෙක අල්ලගත්තා ....අල්ලගන එයාගෙ කම්මුලට තද කරගත්තා .....
ටිකකින්ම මගෙ පිට අල්ලට තෙත් වෙච්ච උනුසුමක් දැනුනා....
ස්...සංධීර් .....ස්..සංධීර් .....අ..අනෙ...ඇ.ඇයි...ඇයි....

මට...සමාවෙන්න.....
ඇඩෙව්වට...
දෙයියනේ එයා අඩනවා....මෙච්චර වෙලාම යකෙක් වගේ උන්න එයා මගෙ අත් දෙක මිරිකගන මට සමාවෙන්න කියනකොට මම එයාගෙ කකුල් දෙක උඩට බඩගෑවා....එය මාව තුරුල් කරගත්තා ....
මන්...ආය උඹව නැති කරගන්නෙ නෑ මගෙ යෙවීන්....
මම...උඹ එවපු හැම මැසෙජ් එකම දැක්කා...
.ඒත්...මම උන්නෙ.....මම...දවසමඔය ගෑනිව හෙව්වා...ඇදිවත පිටිම්ම උඹව ගිහින් දැම්මට....කොහොමද කියල වත් නෑහුවට.....මගෙ හිත උඹ හොදින්ද මගෙ යෙවීන් කියන එක සියපාරකට වඩා ඇහුවා....
මං...දන්නවා...
ස්ස්..සංධීර් ..අනේ...අ....අ..අනෙ....
ශ්ශ්...අහන් ඉදින්.....
මාව තුරුල් කරන් උන්න එයාගෙ අත්වලින් ගැල වුන මම එයාගෙ මූන බලනකොට ඒ ඇස් වල කදුලු කැටහිර වෙලා තිබුන.....
.මං..දන්නව....මම...හොද නෑ....මම.....හොද මිනිහෙක් නෙවෙයි.....
නෑ....නෑ.....අ..අනේ....න්න්..නෑනෙ....නෑ...එන්...ස්...ස්.සංධීර්...එ..එ...එහෙම...ක්..කියන්න...එපා....එහෙම...ක්ක්..කියන්න...එප්....පා...නෙ....උ..උඹයි...මට.....එ..එකටම...මගෙ....න්.නම....හ්..හරියටම ....ක්..කියපු....ක්..කෙනා...යෙ..යෙ...යෙවීන්....ග්ග්..ගාල...හැමෝම....ව්..විහිලු....ක්..කරනකොට ...එක...එක...ප්..පාරින්...මට.....කතා...ක්..කරපු....ක්..කෙනා...උඹයි..මගෙ සංධීර් ....
මම.එයාගෙ නලලට මගෙ නලල තියා ගත්තා .....එයා මගෙන් සමාව ඉල්ලුවා....ඇඩෙව්වට සමාව දෙන්න කිව්වා....ඇඩිවත පිටිම්ම උදේ ගිහි ඇරියට සමා වෙන්න කිව්වා.....
මම උඹගෙ වයස පහු කෙරුවා ....ඒක අදක ඊයෙක දෙයක් නෙවෙ....උඹට දැනෙන හැගීම් ...මං දන්නවා...එත්...මට...අත්දැකීම් නෑ...ඇබිත්තම...මං උඹට ආදරෙ නැතුව නෙවෙ....මං උඹට ආදරරෙ නැතුව නෙවෙ...මම උඹට ආදරෙ නැතුව නෙවෙ යෙවීන්....
ඇබිත්තම......
මගෙ....
මං උඹට ආදරෙයි.....
නොසෑහෙන්න.....
අනේ එයා අඩනවනෙ...එයා මාව අත ගෑවා..... මගෙ කම්මුල් වලට කට කොනට හාදුවක් තිබ්බ එයා මට නොසෑහෙන්න ආදරෙයි කියනකොට මම .ඒ ඇස්වලින් වැටුන කදුලු පිහ දැම්මා.....
එයා වෙනස් ....ඉස්සර උන්න සංධීර් කෝ කියලා අහන්න වෙන තරමට එයා වෙනස්....
මම අහන් උන්නා....එයා මට මැදින් කතා කරන්න එපා කියනකොට මම අහන් උන්නා.....
යෙවීන්...මම එක පාරකුත් උඹට දුන්න පොරොන්දුවක් කැඩුවා....
.මට....ආයම කවදාවත් මිනිස්සුන්ට දෙන පොරොන්දු කඩන්න බෑ යෙවීන් ...
ඒකෙල්ල ආයම මගෙ ගාව වැද වැටෙනකොට .....අහම්බෙන් දැකල...දවස් ගානක්...මාසගානක්.....පිස්සියක් වගෙ මාව හොයලා හොයල ඇවිදින් අවසානෙදි මගෙ කකුල් ගාව වැද වැටෙනකොට මට කියපන් යෙවීන්....මම කොහොමද ඒ පොරොන්දු කඩන්නෙ කියලා .....
මට උඹව ආය නැති කරගන්න බෑ...යෙවීන්.....කලින් නැති උනේ...මට ලමයෙක් ....ඒත්...මේ පාර නැති උනොත්...නැති වෙන්නෙ...ජීවිතේ යෙවීන්....
යෙවීන්...
උඹ මට ළමයෙක්.....ඒත්....අවුරුදු දයහකට කලින්....
දැන්...
උඹ මගෙ .....
හැමදේම.....
මාව මිනිමරුවෙක් වෙයි යෙවීන්....උඹ වෙන එකෙක් ගාවට ගියෝතින් ...මං උඹවත් මරනවා...
එයා මගෙ මූන අත ගෑවා....වෙන එකෙක් ගාවට ගියෝතින් මාව මරනවා කිව්ව එයා මගෙ මගෙ නලල පිට ඇගිලි වලින් අත ගෑවා...
හිමිකර ගන්න එක නෙවෙ..ආදරෙ....කියලා.මිනිස්සු කිව්වට...මම දැන් අමනුස්සයෙක් ....මම අහිමිකරගන්න බලන් ආදරෙ කරන්නෙ නෑ යෙවීන් ....
මිනිස්සු කියන කතා මට අදාල නෑ...උඹ කියපන්....උඹ මට ආදරෙ කරන්නෙ නැති කරගන්න බලාගනද??
එයා මගෙ කන් පෙත්තක් අත ගෑවා.....මොන මනුස්සයගම්ද දෙයියනෙ අහිමි කරගන්න බලන් ආදරේ කරන්නෙ... ? මොන යකාද.....
මම.ඔලුව හෙලෙව්වා ...මමයි සංධීර්ට ආදරේ කරන්න පටන් ගත්තෙ ...ඒත් එයයි දැන් මට උමතුවෙන් වගේ ආදරෙ කරන්න අරන් ඉන්නෙ...
න්න්.....න්..නෑ.ම්..මගෙ....ස්..සංධීර්....ම්..මට....ඔ..ඕන...මට....ඕ...නනෙ.....අපේ....ගෙදරින්....අ..අක...මැති....උ..උනොත්....බ්බ්...බාප්පා.....එපා....ක්..කි...ව්...වොත්....
බාප්පව මරල දානවා....
යෝ...හ්...සංධීර්....!!!
මම කෑගැහුවා...බාප්පා අකමැති උනොත් පැනලා යන් කියන්න හදපු මගෙ නහයට හාදුවක් තියපු එයා බාප්පව මරනවා කියනකොට මම මැරෙන්න හැදුවා වගෙම හිනා උනා.....
ම්ම්...මොකක්ද කරන්න ඕනෙ.....ම්ම්...කියල දෙන්නකො බලන්න....
.එයා මාව කකුල් දෙක උඩ ඉන්දන් මට කියල දෙන්න කියනකොට මම හරි බරි ගැහුනා...
..අ...අ..අපි....ප්ප්..පැනලා...යන්....
ම්න්...
ග්ග්..ගිහින්....ක්..කොහෙ...හරි...ජ්ජ්..ජීවත්....වෙමු...ො..ඔයා...ව්ව්....වැඩට....ය්..යන්න.....මා...ත්.....ව්..වැඩට...ය්..යන්නම්....ම්ම්..මුලින්.....ද්..දුක්.....ව්..විදින්න.....වෙනවා ....අ.අපිට....ඇදක්....ව්ව්..වත්...නෑ...
ඇදුමක්....වත්...න්න්..නෑ...ඇයි....ඉ..ඉතින්.....ප්ප්..පැන්ලානෙ...ආවෙ.....හ්..හාද....අ..
අනේ...
ම්න්...
ප්ප්..පස්සෙ....ක්ක්..කාලෙක....ළමයෙක්...හ්..හදාගන්න....ගමු....ක්ක්..කොල්ලෙක්...හ්..හාද....ක්..කෙල්ලො...ගැන....අ..අපි..දෙන්නම...ද්ද්...දන්නෙ නෑ...අනික....උන්ගෙ...ක්..කොන්ඩෙත්...ග්. ගොතන්න ....ඕනේ....
ම්න්...ම්න්.....
ඉ..ඊට....ප්ප්..පස්සෙ...අ..අපි....ආයම....ග්..ගෙදර....ය්..යන්.....ල්..ළමයෙක්...එක්ක...ආවම....බ්බ්..බාරගන්නවා....
ම්ම්.....එහෙමද...
ඔ..ඔව්....ඔය....ෆ්....ෆ්..ෆිල්ම්වල.....ත්ත්....තියෙන්නෙම....එ..එහෙමනෙ....ම්ම්..
මාතා...ජී.....ම්ම්..මුජේ....ම්ම්..මාප්...
කරෝගී.....ක්ක්..කියල....ඇඩුවම.....බේටා.....ග්ග් ගාලා...බ්බ්...බදා...ග්..ගන්නවා....
පිස්සා...
.හ්..හානෙ..ද.....හා...නේද...?
ම්ම්ම්....ළමයෙක් ඉන්නකොට තව ළමයෙක් හදන්නෙ කොහොමද ම්ම්ම්ම්ම්??
අ...අ.ඈ....හ්...
කුකුල් පැටියා.....
මගෙ.....
එයා මගෙ මෝඩ අදහස් ඔක්කොම.අහම් ඉදලා පැනල යන්නත් පොරොන්දු වෙන ගමං මාව අනිත් ශීට් එකෙන් උස්සලා තිබ්බා...තියලා අහක බලාගන හොරාවට හින වෙලා ආයමත් එක තත්පරෙන් ඒ හිනාව මකාගන පරන යකා විදිහටම ඩ්‍රයිව් කරන්න ගත්තා වගේම.ටික වෙලාවකින් අපේ ගේ ගාවින් නවත්තනකොට....බාප්පා...අම්මා...ඇතුලු සමස්ත ජනකොට්ටාසෙම එලි බහිනකොට තාත්තගෙ මූන දැකපු මට ආයම උන ගැනෙන්න ගත්තා.....
අ..අනෙ.....ස්..සංධීර්....ම්ම්..මාව....අව...අව..යව....ජ්..ජාවාරම්....ක්..කාරයෙක්.....ප්ප්..පැහැර....ගන....ය..න්න.....ග්..ගියා....ක්..කියලා....වත්....බ්බ්..බේ....ර....ග්..ගනින්කෝ.....ම්ම්..හුක්.....
අනෙ..බාප්ප්...පෙ....කුකුල්...පැටියට....අද...හරි...
මෙක ලියපු තිත්ත කැකිරි පන්තියෙ ජොබී.....නිද....හාස්.....
🙂ආය එන්නා...ම්...
මම.....
Ferdeesha ❤️💚😘 ...