රෙශඛ්‍ය ටවල් එක උඩටම ඇඳගෙන අතක් දික් කරගෙන ආත්තම්මා දුන්න රාණී සඳුන් සබන් කෑල්ලක් ගගා තාලෙට කකුලක් බිම ගගහා තුර්ශ කියන සින්දුවට මනරම් රංගණයක් දීගෙන ඉන්නේ.
"සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පළඳා
එනවා ඔබව සොයා
තුර්ශ රෙශඛ්‍යගේ අතින් ඇල්ලුවම එයා කෝල බැල්මක් දාලා එහා කොනට දිව්වා.
දීලා ....නෙතට අඳුන්
මාලා....පැලඳ කුසුම්
නීලා නයන කැලුම් දීලා නෙතග බැලුම්
නීලා නයන කැලුම් දීලා නෙතග බැලුම්
කැන් දන් යන් න තුටින්"
"මොකද සවේ උඹ ටීශර්ට් එක පිටින්ම නාන්නේ?" තුර්ශ ඇහුවම ලැජ්ජාව වතුර අදින බාල්දියට පුරෝලා ලිඳටම දැම්මා.
"මංජු අයියට නගී කියලා වෙන්න ඇති" ලිනුක නම් පැහිලා වැඩී දැන්. ඌටත් ඉතින් 15ක් නේ. අපිත් ඒ කාලේ එහෙමනේ. රෙශඛ්‍ය ලිනුකව කුඹුක් ලිඳට තල්ලු කරලා වැටෙන්න කලින් ඇදලා ගත්තා.
"බුද්දම්මෝ!!!"
"රෙශඛ්‍ය!"
"පිස්සුද ඕයි? වැටුන නම් එහෙම?" තුර්ශ රෙශඛ්‍යගේ පුකට පයින් එකක් ගැහුවා.
නාලා කරලා ගෙදර යනකොට කරුවල වැටිලා. ගෙදර ඇවිත් phone එක අතට ගත්තම,
"රෙශඛ්‍ය results ඇවිල්ලා!!!!"
"කෝ?" කියලා phone එක අරන්,
"අම්මෝ යකෝ උඹට 6.7 තියනවා! ගොඩනේ ගොඩනේ!!!!" රෙශඛ්‍ය මාව වඩන් කරකවලා,
"ඔන්න Mr. and Mr. De Serum ලන්ඩන් එනවා!!!!"
පුංචි අම්මා හදපු බිබික්කන් කාලා, තේ බීලා ඉවර වුනාම බාප්පා සර්පිනාවත් අරන් පිලිකන්නට ගිහින් හැමෝටම වාඩි වෙන්න කිව්වම අපි ඔක්කොම බිම පැදුරු දාන් වාඩි වුනාම බාප්පගේ සර්පිනා තාලයට පුංචි අම්මා ඇවිත් සින්දුවක් කියන්න ගත්තා.
ආදරය නිසා හර්දේ බැඳෙනා
ආදරය නිසා හර්දේ බැඳෙනා
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
සැනසීම සොයා නෙත් කඳුළු ගලා
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
හැමෝම සතුටින් හිටියත් තුර්ශගේ ඇස් වල කඳුලු. මන් රෙශඛ්‍යට අතින් ඇනලා පෙන්නුවම,
"මේ සින්දුව කියන්නේ රුක්මණී දේවී. ඒකයි ලොකූට රුක්මණී මතක් වෙන්න ඇති"
හෝ .. ප්‍රේමේ මායා සිහිනයකි
නින්දේදී පවා හද ශෝක දේ ..ශෝක දේ
මේ ගැනම සිතා පසු තැවිලි වෙලා
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
මන් රෙශඛ්‍යගේ අත කරෙන් අයින් කරලා තුර්ශ ළඟට කිට්ටු වුනාම ඌ මන් දිහා බලලා බොරුවට හිනා වෙලා කඳුලු පිහිදගත්තා.
"මන් නවත්තන්න කියන්නද සින්දුව?"
"එපා සවේ... උඹ කිව්ව වගේ ඒ වේදනාවට මන් ආසයි. මන් ඒ වේදනාව විඳිනවා. උඹ හරි මන් දැන් ඒ වේදනාවට ඇබ්බැහි වෙලා."
"තුර්ශ...."
කුල බේදය හා ධන සෑම සොයයි
කුල බේදය හා ධන සෑම සොයයි
හොඳ ජීවිත මල් මෙන් පරවී වැටෙයි
පරවී වැටෙයි ...
මේ ලෝකයෙහි පෙම් සැපත සදා
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
"මනුස්සයෙක් වියෝ වේදනාව විඳින්න ජීවත් වෙනවා කියලා හිතන්න පුලුවන්ද සවේ? උඹට මට ඒකේ රහ දැනුනට, මංජුට වගේ කෙනෙක්ට ඒක තේරෙයිද?"
මේ ජිවිතයේ සැප නෑ අනේ
මේ ජිවිතයේ සැප නෑ අනේ
බැඳී ප්‍රේමේ හර්දේ වෙන්වූ කලේ
වෙන්වූ කලේ ..
මේ ආදරයේ රස මිහිර සොයා
"එයාට කවදාවත් ඒ වේදනාව මන් දෙන්නේ නෑ තුර්ශ!" මන් රෙශඛ්‍ය දිහා බලලා හිනා වුනාම, එයා මට හාද්දක් පා කරලා එව්වා.
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
"රුක්මණී මගේ රුක්මණී..." තුර්ශ එහෙම කියලා මගේ උරහිසෙන් ඔලුව තියාගත්තම මන් ඌගේ හිස් මුදුනෙන් හාද්දක් තියලා උරහිස් වටේ අතක් යවලා තව ටිකක් තුරුල් කරගත්තා.
කට්ටිය පැදුරු වලම නිදි කිරණකොට බාප්පා සර්පිනාවත් පැත්තකට කරලා උගුර පෑදුවා
"පුංචෑයොන්ට තෙහෙට්ටුව වගේ. ගොහින් නිදා ගන්ට"
ඉතින් හැමෝම මන් පෙන්නපු, පෙන්නපු කාමර වලට වැදුනා. ගෑණු ළමයි ඔක්කොම එක කාමරේකට ඔබලා එලියට ආවම තුර්ශ,
"විනුයි, ලිනුයි අර කාමරේට යන්න." කියලා උන් දෙන්නවත් කාමරේකට යවලා අපි තුන් දෙනා ඉස්සරහා කාමරේට ගිහින් ඇඳට වැටුනා. රෙශඛ්‍ය මාව කිටි කිටියේ තුරුල් කරගත්තාම මන් ඒ පපුව අස්සට තව තව ගුලි වුනා.
සාලේ ලයිට්ස් නිවෙනකොට මට තුර්ශ නැගිටිනවා ඇහුනා. මන් ඉස්සිලා බලද්දි රෙශඛ්‍යත් අනික් පැත්ත හැරිලා phone එකේ ලයිට් එක ඔන් කරා.
"කොහෙද යන්නේ ලොකූ?"
"මන් ලිනුකලාගේ කාමරේට යනවා. උඹලා දෙන්න හිටපන්"
"අඩෝ!" රෙශඛ්‍යට කියවුනාම
"නිදහසේ හිටපන්. උඹලා මාසයක් වෙන් වෙලා ඉන්න එපැයි. මන් යනවා. උඹලා දෙන්න නිසා මට නිදහසේ අඬන්නවත් නෑ"
තුර්ශ යනකොට දොරත් වහගෙන ගියාම රෙශඛ්‍යගේ මූනේ තිබ්බ බලු හිනාව phone එකේ ලයිට් එකට යන්තමට දැක්ක වුනත් මගේ සරුවාංගෙම සලිත් කරා.
"සුදයියේ...." මගේ නහය උඩින් නහය තියන් ඇස් පිහාටුත් මගේ ඇස් පිහාටු වල පැටලෙන ගානෙම තියන් කිව්වම මගේ ඇඟම සීතල වුනා. තොල් ගැහෙනකොට මන් රෙශඛ්‍යගේ පෝලෝ ටීශ්‍ර්ට් එකේ කොලර් එක අත් දෙකටම අල්ලගත්තම එයා මගේ ඉන උඩ තිබ්බ අත හෙමින් තට්ටමට ගෙනත් මිරිකනකොට ඇස් දෙක පිය වෙනගමන් උඩට ඉස්සිලා
"ආ...."
ඒ අතම කලව දිගේ කකුල නැවෙන තැනටම ඇවිත් බත්කෙණ්ඩ වටේ ගෙනිහින් උස්සලා එයාගේ ඉන උඩින්ම තියාගෙන,
"මගේ අගබිසෝ කෑ ගස්සවන්නද ටිකක්?"
"යහපති දේවයන්වහන්ස" කිව්වම රෙශඛ්‍යට හිනා ගියා. ඒත් එයා මාව එහාට කරලා නැගිට්ටා.
"මොකද..."
"ශ්ශ්ශ්! ඔහොම ඉන්න දොර ලොක් කරන්න!" අනේ මට බෑ!!! ඇත්තටමද මේ? දොරේ අගුල කැරකෙනකොට මගේ බඩටත් සමනල් ගැටේ වැටුනා.
"කලුවරේ උඹව පේන්නෙත් නෑ සුදයියේ! ලයිට් එක දාන්නද?"
"දාන්න. දැන් කවුරුත් නැගිටින්නේ නෑ"
ලයිට් එක ඔන් වුනාම මගේ හදවත එක තැන නතර වුනා.
"රෙශඛ්‍ය ඔයා ශර්ට් එකත් ගැලෙව්වද?" ඇඳට පැනලා ටෙනිස් බෝල සයිස් මගේ ඇස් වලට එබිලා,
"You should too. දැන් පෙන්නන්න. දැන් නැග්ගට කමක් නෑ" කියලා මගේ ටී ශර්ට් එක උස්සනකොට මන් අත් දෙක උඩට කරාම එයා පහසුවෙන් ඒක ගලවලා අයින් කරා.
"රෙශඛ්‍ය ඔයාගේ ඇඟ!" මන් ඒ කැටයම් කරලා තියන ශක්තිමත් පේශීන් වල අත් ගෙනිච්චේ හරියටම ඇස් පේන්නේ නැති මනුස්සයෙක් මූර්තියක් විඳින්න දරණ උත්සහයකටත් වඩා උවමනාවෙන්. රෙශඛ්‍ය ඇද උඩ ඉඳගෙන මාව උස්සලා එයාගේ උකුල උඩින් තියාගන්නකොට මන් කකුල් දෙක දැපත්තට දාලා එයාගේ තොල් වල පැටලි පැටලි ඉඳගන්නකොටත් එයා මගේ පස්ස සෑහෙන්න මිරිකුවා. හීනි කෙඳිරීම් අවකාශයට මුදා හැරෙනකොට රෙශඛ්‍ය මගේ මූන දිහා තලු මර මර බලාගෙනම හිටියා.
"ලස්සනයි.... තව!"
රෙශඛ්‍ය මගේ නිකට යට උරනකොට ඇගයුමට ලක් වෙච්ච හඬ තව ටිකක් උච්ච ස්වරයෙන් ඇහෙද්දි උවමනාවෙන්ම හඬ පාත් කරේ එලියට ඇහෙයි කියන බයෙන්.
"බබා කුක්කු බොන්නකෝ!" අසිහියෙන් වගේ කියවුන වචන ඇහිලා රෙශඛ්‍ය ඔලුව උස්සලා බලලා හිනා වෙලා දබර ඇඟිලි මගේ පපුවේ පුඩු හෙමින් එහෙට මෙහට කරනකොට නිකුත් වෙන මගේ කෙඳිරිම් මැද්දේ,
"මගේ මුක්කාලයි, මුකාපලාටයි ආදරේ ඕන වෙලාද?"
"ඔව්! දෙන්න!"
"දෙන්නම් මගේ මැණිකේ" මාව කොට්ටෙට ඇල කරලා නලලෙන් හාද්දක් තියනකොට රෙශඛ්‍යගේ රිදී චේන් එකේ සීතල මගේ තොල් උඩට දැනුනා. රෙශඛ්‍ය මගේ පපුව අස්සේ මූන ඔබා ගත්තම මන් එයාගේ කෙස් අහුරක් මිට මොලවගත්තා. එක් පුඩුවන් උඩ ගෙනියන දිව පිස්සුවෙන් වගේ තව තව වේගවත් වෙද්දි එයාගේ දකුණු අතම මගේ කට ඇතුලට එබුනම මන් ඒ ඇඟිලි පහම පිස්සුවෙන් වගේ උරන්න ගත්තා. මගේ අත් රෙශඛ්‍යගේ පුරුශ ශරීරය හොයද්දි රෙශඛ්‍ය මගේ කටින් අත අරන් නැගිටලා ශෝර්ට් එක ගලෝලා දාලා මගේ අත අරන් එලියට පනින්න බැරිකමට ඝණ වී ගැහෙන ඒවා මත තිබ්බම මට පරණ දෙයක් මතක් වුනා,
"මේ මොකක්ද?"
රෙශඛ්‍යට හිනා ගියා,
"ඒදණ්ඩ"
"අනේ මල්ලි ඒක දිගයිනේ. අනේ!"
"අයියණ්ඩිය බිය නොවන්න මේ ඒදණ්ඩෙන් එගොඩවන සැටි මන් පෙන්නන්නම්"
"මන් බලන්නද?" වාටියට අත තියලා ඇහුවම,
"පෙන්නනම් කිව්වට අයියණ්ඩී, යකා එලි බැස්සොත් අයියණ්ඩී උඹට හුකලා තමයි නතර වෙන්නේ. උඹ තෝරගනින්! හෙට මොකද කට්ටියට කියන්නේ රුයිතෙට අඩි තියවෙනකොට?"
"හපෝයි!!!!" මන් ඉක්මනින් අත අරගත්තම රෙශඛ්‍යට හොඳටම හිනා.
"ටික දවසක් ඉවසපන් මැණිකේ" රෙශඛ්‍ය මගේ කම්මුලකින් අත තිබ්බා.
"එන්න නිදාගන්න එහෙනම්" මන් හිනා වෙලා කිව්වම රෙශඛ්‍ය ඇඳ උඩ තිබ්බ ටීශර්ට් එක මට ඇන්දලා එයත් ඇඳුම් ඇඳගෙන ලයිට් එකත් නිවලා ඇවිත් මාව බදාගත්තා.
"විහිලු නෙමෙයි සුදයියේ.... අපි ලන්ඩන් ගියාම වෙන්නේ මොනාද කියලා ඔයා දන්නවනේ. මුදු මාරුකරගත්තට පස්සෙ අපි දෙන්නා ඉන්නේ එකට. තව අවුරුදු හතරකින් කොලේ අත්සන් කරන්න කලින්ම අපි husband and husband වෙනවා."
"මන් දන්නවා පන."
"ඔයා ඒකට ලෑස්තිද?"
"ඔව් රෙශඛ්‍ය! නැතුව ඉතින්? මන් බලන් හිටියේ ඔයත් එක්කම ඉන්න නේ"
"හ්ම්ම්ම්, මන් ගියාම ඔයා කියවන්න ඕන දේවල් ටිකක් තියනවා. ඒ ටික හොඳට කියවන්න. ඊටපස්සේ කියන්න ඔයාගේ තීරණය.
හැබැයි ඔයා ඒකට කැමති නැති වුනත් මන් ඔයාට හැමදාම එක විදිහට ආදරෙයි සුදයියේ"
"මොනා ගැනද රෙශඛ්‍ය ඔයා කියන්නේ?"
"තේරෙයි. කල් යයි. දැන් ඇස් පියා ගන්න. කෝ?" පපුව අස්සට ගිහින් හොඳ මස් කෑල්ලක් හපලා ගත්තම,
"බුදම්මෝ!!!! කොරි කැටියා!!!"
මතු සම්බන්ධයි.....