"ඒයි රනූ... හිමින් පලෑන් තුරු සුණඛයෝ..."
"බෑ... බෑ... whtto. මගෙ පරාටා එක අර පරය වෙන එකෙක්ට දෙයි."
"අනේ Ubr wkhn."
"wknna පස්සෙ බැරියැ දැන් ඉක්මනට වරෙන්කො මයෙ අම්මා." එහෙම කියාන මගෙ අතිජාත මිත්‍ර පරානය උන ඩෙසිඳු රයනුත් දුවන් ගියෙ අපේ Uni එකේ කැන්ටින් එක පැත්තට. අපේ Uni කැන්ටින් එකෙ තියන රනුව ආසම කෑම තමයි පරාටා කපල මස් හොදියි පරිප්පුයි දාල දෙන එක. ඒක ඉක්මනට ඉවර වෙන හින්ද තමයි ඌ මේ පලවෙනි ලෙක් එක ඉවර උන ගමන්ම දුවන්නෙ. මාත් දුවන් ගිහිම් කැන්ටින් එකෙ පැත්තක තිබුන මේසෙක වාඩි උනා. ඉදගන විනාඩි පහක් විතර යද්දි රනුව පරාටත් අරන් ආවා.
"ආ... මෙන්න ගනින් උඹට 3යි මට 5යි ගෙනාවෙ."
"ඈ බන් උඹෙ බඩේ ඉන්නෙ හිඟන්නෙක්ද?."
"හිගන්නෙක් නොවයි ඒස බල්ලො හිගන පවුලක්. මගෙන් අහගන් නැතුව කාපන්."
"කෝ බන් මේ සෝස් එක. ඒ whutta නෑනෙ."
"යකෝ මස් හොදියි, පරිප්පුයි දාල තියන පරාට එකට සෝස් දාන්නෙ පිස්සුද ගෝතයෝ තොට." හැමදාම වගෙ අදත් මූ සෝස් එක හොයනව. අනේ මන්ද කොහොම කනවද කියල මස් හොදියි පරිප්පුයි සෝසුයි එක්ක පරාටා.
"තෝත් කාල බලපන්කො. තේරෙයි තොට ඒකෙ රහ .මේ බන් ඒක නෙවෙයි අර ඊලඟ ලෙක් එක අර හඳගමයගෙ. ඌ කියන මෙලෝ ලබ්බක් තේරෙන් නැ බන්."
"කට් කරමුතේ..."
"මාත් අහන්න ගියෙ ඒක තමයි බන්. මේ අද යමන්ද අපෙ අයියලගෙ හොටෙල් එක පැත්තෙ..."
"යමන්..."
"කෙනෙත්... අනේ ඔහොම ඉන්නකෝ." අපි යන්න යද්දිම එහෙම කියාන ආවෙ අපෙ වයසෙම අපේ ෆැකල්ටි එකේ කෙල්ලෙක්. යුනි එකට ආව දවසෙ ඉදලම මට මල ඇනයක් වෙලා ඉන්න මේ මල හෝන්තුවට රනුව නම් පොඩ්ඩක්වත් කැමති නැ.
"ඇයි ලිසරි මොකද." මං අහන්නත් කලින්ම එහෙම ඇහුවෙ රනුව.
"මං කතා කලෙ කෙනෙත්ටනෙ අප්පා." කියල මෙන්න මේකි ගැස්සුවා කියාම්කො.
"අඤේ එහෙද?.දැන් උඹ මොකටද නේත් වටේ කැරකෙන්නෙ."
"කෙනෙත් ,රනූ මගෙ බර්ත් ඩේ එක තියනව තව දවස් 5කින් ඔයා අනිවාරෙම්ම එන්න ඕනෙ හොඳද."
"රනූ එනව නම් මාත් එනව ."
"හදිසි වැඩක් නොතිබ්බොත් යමු නේද නේත්."
"හුම්ම්... එදාට වැඩක් නම් නැ ඒ නිසා යමු අපි. දැන් යමන් අපි යන ගමන. "
කැබ් එකක් දාගත්ත අපි Heaven හොටෙල් එකට එනකම්ම කලේ වල්පල් කියෙව්ව එක. හොටෙල් එකට ඇවිත් කෙලින්ම ගියෙ සෙනූශ් අයියව හොයන්. එයා සෙනූශ් උනාට මං කියන්නෙ නූශ් කියල. මං කියන එක අහල දැන් හැමෝම එයාට නූශ් කියනෝ.
"නූශ් අයියා...." මං දුවන් ගිහින් එයාගෙ බෙල්ලෙ එල්ලුනා.
"අනේ අනේ කොල්ලො. දැන් උඹ ලොකුයි. ඉස්සර වගේ එල්ලෙන්න එන්න එපා යකෝ බරයි." නූශ් අයිය හිනා වෙලා කියල මගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.
"ම්හුක්... යනෝ යන්න. මං ලොකු නෑනේ... මං තාම පොඩීනේ... ඔයාගෙ පොඩ්ඩනෙ මං." එහෙම කියල නූශ් අයියගෙ රැව්ලෙනුත් ඇදල දුවන්නයි හැදුවෙ මං. කොහෙද ඉතිම් අයිය අල්ලගත්තනේ.
"රනූ... මේ කොල්ල දැන් තවත් නරක් වෙලා. යස්ස කොල්ලෙක් වෙලා."
"ඔය හොඳයි ඕයි. මූ මට කරන ඒවට මුට වාරික වසයෙන් හෙනගහනව."
"නේත්... පොඩ්ඩෝ දැන් මං වැදගත් මීටින් එකක ඉන්නෙ හරිද. මං තව පැයකින් එන්නම්. එතකම් enjoy කරන්නකො ඔයාල."
"නූශ් කවුද බන් මේ." එහෙම ඇහුවෙ එතන සෙනූශ් අයිය එක්ක හිටපු අනික් කෙනා. හෙන නපුරු පාටයි එයානම්.
"මේ ඉන්නෙ කෙනෙත්. අපි කියන්නෙ නේත් කියල මිස්ටර් සිරිවර්ධනගෙ පුතා.එතකොට පොඩ්ඩො මේ ඉන්නෙ තෙදස් දිහේන්. World famous businessman "
"Nice to meet you Neth."
"Nice to meet you too mr.Thedas."
"නූශ් අයියා... අපි යනවා. ගෞරවයෙන් බුදු සරණයි ඈ..."
" හා හා මං එන්නම් පැයකින්. හැබැයි පුතෝ තොපි දෙන්න ජඩ වැඩ කරල හෙම අහු වෙනව නෙවේ ඈ..."
ඒහෙම කියද්දිම අපි ඉක්මනට දූවන් ආව. එහෙම කරල හොටෙල් එකෙ පිටිපස්සෙ ගේට්ටුවෙන් එලියට ආව අපි ගියේ අපේ තැනට. අපේ කිව්වෙ අපේ. මගෙයි රනූගෙයි ආසම තැනට. එතන හරි නිදහස් තැනක්. කෙලිම්ම කිව්වොත් ගහක් උඩ හදල තිබ්බ පුංචිම පුංචි ගෙයක්. එතනට වෙලා දවසෙ උන දේවල් කියවලා ලෙක්චර්ස් අස්සෙ හොරෙන් කන්න ගෙනාව චිප්ස් ටිකටත් වැඩේ දීලා ටිකක් නිදාගත්ත අපි දෙන්නටම ඇහැරුනේ රනූගෙ අයිය කතා කරන සද්දෙ ඇහිල.
"ඒයි යස්ස පැටව්නේ... එනව පහලට කන්න යන්න"
"ආහ්.....ම්ම්හ්.... අයියාහ්. මොකද අනෙව් වද දෙන්නෙ ම්හුක්."එහෙම කිව්ව මං ඇස් දෙකත් පොඩි කරල නිදි මත යවාගත්ත.
"තව විනාඩි පහයි අම්මා..."
"නැගිටිනවල අපි කන්න යමු. කෝ කෝ... එනවා."
නිදිමරගාතෙ හිටිය අපිවත් ඇහැරන් අපේ බෑග් දෙකත් ගත්ත අයිය අපිවත් බස්සන් ගියෙ හොටෙල් එකෙ නිදහසේ කන්න හදල තිබ්බ ඒරියා එකට. කෑම දැක්කම නම් කලින් තිබ්බ නිදිමත කොහෙන් ගියාද නැ. හේ හේ දන්නැද්ද ඉතිම්. මං ඉදගන හිටියෙ නූශ් අයියගෙ යාළුවට ඉස්සරහ. එව්ව් ඒ මිනිහ මං දිහා බලන බැලිල්ල. කලින් දැකල නැද්ද දන්නෑ කොල්ලෙක්. හහ් මේ මොන හිපාටු බැල්මක්ද.
"ඒයි පොඩ්ඩො. නේත් තාම උඹට කෑල්ලක් නැද්ද බන්. ඈ..."
"මුට මොන කෑලිද අප්පා. එක කෙල්ලෙක්වත් ගනන් ගන් නැනෙ මේ මොට්ටස්. එව්ව් අන්තිමට මූව මට තමා කරගහගන්න වෙන්නෙ."
"ක්හ්ම්.... අඩෙහ් යකොව්. නේත් මල්ලී උඹ නොබැඳ හිටියත් අපේකාව නම් බඳින්න එපා. උඹ දන්නවනෙ මුගෙ හැටි." එහෙම කියල නූශ් අයිය හයියෙන් හිනා වෙන්න ගත්ත. මටත් හිනා. ඇයි යකො අරූ මාව නෝන්ඩි කරාට දැන් ඌවම නෝන්ඩි වෙලානෙ.
"හනේහ්... මාව බැන්ද කියල උඹට පාඩු වෙයි. ඇයි යකො මෙච්චර කල් තෝ එක්ක එක වසරෙ ඉදල එකටම ඉදල. තොගෙ හැම මගුලකටම උදව් කරල. තෝව හැම එකාගෙන්ම ආරක්ශා කරන මාව බැන්ද තියල තොට පාඩු වෙයි. අනේ නිකම් පලයන් යන්න හිපාටුව."
"අනේ පැංචෝ... "
"අඤේ හඤේ පඤේ ගාන් එන්න එපා. නේත් පලයන් අහකට. ගෙසෙක්කියා."
"මොන සෙක්කියා කිව්වා."
"උඹ ඕව දන්නෑ පොඩි එකෝ."
"එයා ඔයාට නරක වචනයක් කියල බැන්නා පොඩ්ඩො." එහෙම කිව්වෙ අර ඇවිත් හිටපු අයිය.
"ඈ..."
"ඔව් එයා ඔයාට බල්ල කියල බැන්න." (අම්නේ වැඩි තේරුමක් නැ මට නම් පුලුවන් විදිහට වචනෙ හොයන් මං දැම්මෙ වැරදි නම් සමාව බාජනේකට දාන්ට ඈ 😒❤️)
"උඹර්ට මම.... ඉදපන් බේසිකයා. තෝ මට කොරියන් වලින් බැන්න නේද ඈ... තෝ බූරු බල්ලා කොරියන් වලින් බනින්න විතරද දන්නෙ පාඩම් කරන්නෙත් නැ තුරු සුණඛයා. තෝ මට ඔය දන්නැති කොරියන් මගුල් කීයක් නම් කියනවද දවසකට. ඒ කියන්නෙ තෝ මට බැනල තියෙන්නෙ ඒ. එන්න එපා තෝ මිත්‍ර ද්‍රෝහියා මං උඹ එක්ක තරහයි. තෝ පාප මිත්‍රයා... තෝ එදා අර කෙල්ල එක්ක කිස් කර කර හිටපු එකයි , තෝ එදා අම්බ්බහ්." බැනගන බැනගන යද්දිම රනුව ඇවිත් මගෙ කටවහගත්තෙ. තව ටිකකිම් මම උගෙ නම්බුවම හෝදල අරිනව කියල දන්න නිසා.
"හරි හරි සූකිරි මුකිරි ටිකිරි මැණීකේ මං අද විතරයි බැන්නෙ බං. ආය එහෙම කරන් නැ මේ ගැත්තාට අනුකම්පා කරල සමාව දියන්කෝ."
"මටෝන් නැ ටෝව. මට ඉන්නව මගෙ නූශ් අයියා. එන්න එපා ටෝ ආය ම්හුක්." කෑම කාලත් ඉවර කරල තිබ්බ මං නූශ් අයියගෙ ඔඩොක්කුවෙන් ඉදගත්ත. නූහ් අයිය මට මගෙ අයිය වගේ. හැමදාම අපි රණ්ඩු උනාම මං ගිහින් නූශ් අයියගෙ ඔඩොක්කුවෙන් වාඩි වෙනව. පොඩි කාලෙ ඉදම්ම තිබ්බ පුරුද්දක් ඒ. අදටත් ඒක ඒ විදිහටම තියනව. නූශ් අයියත් කවදාවත් මාව අයින් කරන් නැ එහෙම ආවම. රනුවත් සොරි බොරි ගගා පස්සෙන් ආව නිසා උත් එක්කත් යාළු උනා මං. මේ ලමයට ඌ වෙනස් කම් කරනවනේ අප්පා.
හවස් උන නිසා හොටෙල් එකෙන් ඇවිත් මං ගෙදර ආවෙ මගින් තාත්ති ආසම කඩෙන් එයා කන්න ආසම චිකන් කොත්තුවකුත් අරම්.
"තාත්තී... මෙන්න ඔයා ආසම කෑම ගෙනාව මං ඔයාට."
"Wooh චූටී... මං ආසම එක. චූටි බබා කාලද?"
"ඔව් තාත්තී මං කෑව. තාත්ති කන්නකෝ. මං දන්නවනෙ තාත්ති ඕවට ආසයි කියල ඒකමයි ගෙනාවෙ. වැඩිය කන්න හොඳ නෑ ඒ උනාට හොඳද." එහෙමත් කියානම කාමරේට ආව මං නිදාගත්ත.
Thedas's side
📞
"හෙලොව් නිකේශ්...මං ඔයාට පැය 16ක් දෙනවා... මට රයන් සිරිවර්ධන ගැන ඩීටේල්ස් ටිකක් ඕනි. එයාගෙ බිස්නස් එකෙ වීක් පොයින්ට්ස් ටිකයි , එයා මොනව හරි illegal දේවල් කරනව නම් ඒවත් හොයල මට දාන්න. අනිවාරෙම්ම එයාගෙ ලමයි ගැනත් හොයල දාන්න. තේරුණානෙ."
"Oky boss"
එහෙනම් මගෙ කියුටී මගෙ වෙන්න ලෑස්ති වෙන්න පැටියෝ. හොඳින් බැරි උනොත් නරකින් හරි ඔයා මේ තෙදස්ගෙ විතරමයි. ඔයාගෙ ඔය හුරතලේ , ලස්සන මටගෙම විතරක් කරගන්නව මං බොහොම ඉක්මනින්.
to be continue